MCC ගිවිසුම වත්මන් ආණ්ඩුව අත්සන් නොකරන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) රාති‍්‍රයේ පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. MCC ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණි ලොකුගේගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ අදාළ ගිවිසුම අත්සන් තැබීම කෙරෙහි […]
මේ වසර තුළ වන අලි මරණ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරී හෂිනි සරත්චන්ද්‍ර මහත්මිය සදහන් කළේ ගත වු මාස 11 ක කාලය තුළ විවිධ සිද්ධීන් හේතුවෙන් වන අලි මරණ 350ක් වාර්තා වී ඇති බවයි.අලි මිනිස් ගැටුම්, ස්වභාවික මරණ, විෂ ශරීරගතවීම් සහ දුම්රිය අනතුරු හේතුවෙන් මෙම […]
මෙවර වාර්ෂික යුදහමුදා නත්තල් කැරොල් උත්සවයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ මනුෂ්‍ය ජීවිතයක් උදුරාගැනීමට හෝ මනුෂ්‍ය වර්ගයා පාගාදැමීමට කිසිදු බලවේගයකට ඉඩ නොතැබිය යුතු බවයි. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ සියලුදෙනාට අභිමානවත් ජීවිතයක් ගතකිරීමට ත්‍රිවිධ හමුදාව දක්වන මෙහෙය පිළිබඳ ස්තුතිවන්ත වන බවයි. “මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා කිරීමට කැපවෙනවා. වැරදි කරන්නන්ගෙන් හොඳ අයව ආරක්ෂා කරන්න. […]
මෙරටින් දුප්පත්කම තුර කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට මේ වන විට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වි ඇති බවත්, රට තුළ දැවැන්ත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරි කාලය තුළ සිදු කිරිමට කටයුතු කරන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
අද නුගේගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද පැය 7 ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා ඇත. නුගේගොඩ, මිරිහාන, ඇතුල්කොට්ටේ, පිටකොට්ටේ, නාවල, උඩහමුල්ල සහ ගංගොඩවිල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් එය අද රාත්‍රී 10.00 සිට හෙට අළුයම 05.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේය. අත්‍යවශ්‍ය නඩත්තු […]
උත්සව සමය නිසා පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීම සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟතාව පලකර ඇත. මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹුණු බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේය. ඒ අනුව ඊයේ (10) දිනයේ සිට ක්‍රියාක්මක වන පරිදි නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක […]
උදුවප්පුර පසළොස්වක පොහොය දිනය අදයි. සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශී‍්‍ර මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවද රැගෙන ලක්දිව දඹකොළ පටුනට පැමිණියේ අද වන පුන් පොහෝ දිනකයි. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ අග තනතුරු දැරූ තෙරුණ් වහන්සේලාගෙන් කෙනෙක් වන මුගලන් තෙරුණ් වහන්සේ පිරිනිවන් පෑමද සිදුව තිබෙන්නේ අද වන් උදුවප් පුර පසළොස්වක පොහෝ දිනකයි. එමෙන්ම ලක් වාසී සියළු බෞද්ධ බැතිමතුන් සිරිපා […]
වසර 15කට පසු බොක්සිං ඉසව්වෙන් සාග් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (10) සමත් වුණා. කිලෝග්‍රෑම් 81 බර පන්තියෙන් පිරිමි බොක්සිං ඉසව්වට එක් වූ රුමේෂ් සදකැළුම් එම පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත් වුණා. මෙවර 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේදි ශ්‍රී ලංකාව බොක්සිං ඉසව්වෙන් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් […]
නවසීලන්තයේ – වකාරි හෙවත් සුදු දිවයින් ගිනි කන්ද පිපිරීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා. මෙම ගිනි කන්ද පිපිරිමෙන් පසු සංචාරක දූපතක් වන මෙහි කිසිදු පුද්ගලයෙකු නොමැති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කර තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුමක් සිදුකරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. ගිනි කඳු පිපිරීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු අතුරුදන් වී […]
යුධ හමුදාවේ ඉඩම්, දේපළ සහ භටනිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද (10) සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
දකුණු අපි‍්‍රකාවේ මේ දිනවල පැවැත්වෙන 20 යි විස්ස මැන්සි සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ඉසුරු උදාන කී‍්‍රඩා පිටියේ සිදුකළ කි‍්‍රයාවක් නිසා දෙස් විදෙස් කාගේත් පැසසුමට ඔහුව ලක්ව තිබෙනවා. ඒ ඉසුරු උදානට පන්දු යවන්නා අන්තයේ සිටි පිතිකරුවාව දුවද්දී දවා ගැනීමකට අවස්ථාව තිබියදීත් එම පිතිකරුවා ඒ අවස්ථාවේදී අබාධයකට ලක්ව සිටි නිසා ඉසුරු […]