News Line| Off Air| Games
Generic placeholder image

Apr
30

දමිළ යුවතියක් වූ දිනක්ෂි ප්‍රියසාද්

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් ගැන නම් නොදන්නා අයෙක් නොමැති තරම්. ඇය අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල අලුත්ම චිත්‍රපටියකත් ඇයව දකින්න ලැබෙනවා. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රියයි. ඇය පසුගිය දා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය දමිළ සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
30

උඩරට සාරි විලාසිතාවකින් හැඩවුණු පූජනී

Generic placeholder image

ගයාන් සහ පූජනී කියන්නේ මුළු මහත් රටක්ම දන්න ආදරණීය දෙපළක්. මේ ආදර කතාවට ආදරේ කරන ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ මේ දෙන්නගේ විවාහය කවදද කියලා. පූජනී භාග්‍යා කියන්නේ කලා ලොවේ ඉන්න අහිංසක චරිතයක්. ඒ වගේම ලස්සන යුවතියක්. ඇය පසුගිය දා ඔසරියකින් හැඩවී සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කළා. එම සේයාරූ පහතින්,


Apr
29

මල් මැදින් හැඩවුණු නෙත්මි

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. ඇය මේ වන විට ටෙලි තිරයටත් සිනමාවටත් රංගන හැකියාව පෙන්වූ කෙනෙක්. පසුගිය දා ඇය හැඩකාර විලාසිතාවකින් මල් යායක් මැදින් ගත් සේයාරූ කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. […]


Apr
29

බුවිනිගේ පුංචි සිඟිත්තන් දෙදෙනාගේ උපන්දින සාදය

Generic placeholder image

රංගන ශිල්පිනි බුවිනි චාපා දියලගොඩ පුංචි සිඟත්තන් දෙදෙනෙකුගේ මවක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගිය දා ඇයගේ ඒ පුංචි පැටව් දෙන්නගේ උපන්දිනයට ඡායාරූපගත කිරීමක් සිදු කළ බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. බුවිනි, පුංචි පැටවුන් දෙදෙනා සහ සැමියා සමඟ තවත් අපූරු ඡායාරූගත කිරීමක් සහ සාදයක් කලා තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. එම ඡායාරූප පහතින් […]


Apr
29

හරිත වර්ණයෙන් සැරසුණු රුක්ෂානා

Generic placeholder image

රුක්ෂානා දිසානායක කියන්නේ නිතර ටෙලි තිරය හරහා අප හමුවට එන කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්. රංගනය වගේම නර්තන ගුරුවරියක් ලෙස කටයුතු කරන ඇය නිරූපණයටත් දක්ෂයි. මෑතකදී ඇය හරිත වර්ණයෙන් සැරසී සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
26

නිරන්තරයෙන් විලාසිතා මවන යොහානි

Generic placeholder image

යොහානි ද සිල්වා ගැන අපි කවුරුත් දන්නවා නේ. ඇය ලංකාවෙන් බිහි වූ ජනප්‍රිය ගායිකාවක්. ඇය ලංකාවේ පමණක් නොවේ පිටරට වලද ජනප්‍රියත්වයට පත් ගායිකාවක්. ඒ වගේම යොහානි කාලෙන් කාලෙට විවිධ විලාසිතා මවන කෙනෙක්. ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Apr
26

ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් යුග දිවියට

Generic placeholder image

පසුගිය මාසයේදී කමිඳු මෙන්ඩිස් ලොවක් කතා බහට ලක්වූ ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ඒ ඔහු පිටියේ දස්කම් පෑ ප්‍රබල තරු අතරට එක් වීම හේතුවෙන්. පසුගිය දා ඔහු යුග දිවිය ආරම්භ කළා. ඔහු අතිනඅත ගත් සුරූපිනිය නමින් නිශ්නි. මේ දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින්,


Apr
25

අලුත් අවුරුද්ද සැරසූ සාරංග, දිනක්ෂි සහ සාරන්‍යා

Generic placeholder image

සාරංග හා දිනක්ෂි මේ නම් දෙක ඇසූ පමණින් ඔබගේ මතකයට නැගෙන ඔවුන් කලා ලෝකයේ ජනප්‍රිය තරු යුවළක්. මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මේ අලුත් අවුරුද්දට සාරංග, දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක ලස්සන ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එහි දී ගත් ඡායාරූප කිහිපයක් මේ දෙපළ සමාජ මාධ්‍යවල නිකුත් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි


Apr
25

නිදහස් ජීවිතයක් ගත කරන නිල්මිණී

Generic placeholder image

පුංචි තිරයේත් රිදී තිරයේත් අමතක නොවන තරුවක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. ප්‍රවීණ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය ආදරණීය මවක්. ඒ වගේම ඇයගේ දියණියත් එක්ක සුන්දර නිදහස් ජීවිතයක් ගත කරනවා. ඇය ආදරණීය සටහනක් සමග ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා. “මගේ දුව ගන්න පින්තුරු වලට මං හරිම ආසයි මගේ පන මට ඔයාව ලෝකයක් […]


Apr
24

මුතූගේ ආදරණීය පවුල

Generic placeholder image

මුතූ තරංගා කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල නම් ඇය කලා නිර්මාණවලින් නම් දැකගන්නට නොමැති වුණත් ඇයගේ නිර්මාණ තවමත් ප්‍රේක්ෂකයි වැළඳගන්නේ හරි ආදරයෙන්. ඇය ඇගේ සැමියා සහ පුංචි පුතා සමඟ පසුගිය දා ලස්සන ඡායාරූ කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඒ සියත තරු අවුරුදු වැඩසටහනට සහභාගී වෙමින්. ඡායාරූප පහතින්,


Apr
24

සංජානාගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

ජනප්‍රිය නිළි සංජානා ගාමාරච්චි කියන්නේ ඉතා කෙටි කාලයකින් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කෙනෙක්. පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. ඇය නිරන්තරයෙන් ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා. සංජානා මෑතකදී ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණා. ඒ වගේම මෙම ඡායාරූප පෙලේ […]


Apr
22

නිපුනිකා, ලහිරු සහ කායාගේ සුන්දර ඡායාරූප පෙළ

Generic placeholder image

නිපුනිකා දිසානායක කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. නිපුනිකා, ලහිරු සහ පුංචි දියණිය කායා බොහොම ආදරයෙන් සතුටින් ඉන්න පවුලක්. ඉතින් මේ පුංචි දෝණිත් එක්ක නිපුනිකා සහ ලහිරු ලස්සනම ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ් සියත තරු අවුරුදු වැඩසටහනට එක් වෙමින්. එම ඡායාරූප […]


News Articles
Latest Videos
Most Popular Post