News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ලබන 10 වනදාට පෙර

1000 Views


රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ලබන 10 වනදාට පෙර

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදාට පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශ පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post