සිංහරාජය කියන්නේ ලංකාවේ තියෙන වටිනාම වනාන්තරය. ලංකාවට වගේම ලෝකයටත් සිංහරාජය වටිනා නිසා යුනෙස්කෝව ලෝක උරුමයක් විදියටත් නම් කරලා තියෙනවා. සිංහරාජයේ ලොකු සත්ව විවිධත්වයක් තියෙනවා. හැබැයි සිංහරාජ වනාන්තරයටම ඉන්නේ අලි දෙන්නෙක් විතරයි. මොකද අලි ඇතුන් වෙන්නේ වියළි කලාපය ආශ්‍රිතව නිසා. හැබැයි මේ අලි දෙන්නත් ඉවත් කරන්න යනවා කියලා අපිට ආරංචි වුණා. වනජීවී සංරක්ෂණ අමාත්‍ය සරත් ෆොන්සේකා […]
ජෝර්ජියානු අග‍්‍රාමාත්‍ය ජොර්ජි කිවිරි කාෂ්විලී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා ඒ සිය පක්ෂ නායකයා සමඟ ඇතිවූ මතබේදයක් හේතුවෙන් ඒ අනුව ජෝර්ජියානු අග‍්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සජීවීව එරට මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශ කර තිබෙනවා නව කැබිනට් මණ්ඩලයක් සකස් කර ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ සලසා දෙමින් තමන් මෙම පියවර ගත් බවයි ඔහු සදහන් කලේ 50 හැවිරිදි […]
ලංකාවේ හොඳම වෙබ් අඩවිය තෝරන Best Web තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. හැම අවුරුද්දෙම පවත්වන Best Web තරඟාවලියේ Category කිහිපයක් යටතේ හොඳම වෙබ් අඩවිය තෝරා ගන්නවා. සියත FM වෙබ් අඩවිය මෙවර Media, Sports & Entertainment Websites කියන Category එක යටතේ තරඟ කරනවා. ඔබ සියතට කැමති නම් සියතට ආදරය කරනවා නම් www.siyathafm.lk වෙබ් අඩවියට ඔබගේ වටිනා මනාපය […]
ජංගම දුරකතනයෙන් කරන්න පුළුවන් මොනවද? Call ගන්න පුළුවන් කියි Message කරන්න පුළුවන් කියයි. හැබැයි ඉතින් අද කලේ තරුණ අයනම් වැඩියෙන්ම කරන්නේ Facebook යන එකයි ගේම් ගහන එකයි. ජංගම දුරකතනයෙන් චිත්‍ර අඳින්න පුළුවන් කියලා. ඒ විදියට ජංගම දුරකතනයෙන් අපූරු චිත්‍ර අඳින තරුණයෙක් අපිට බුකියෙන් හම්බුණා. සෙනුර අතුරුගිරිය තමයි මේ තරුණයා. Game ගගහා කාලය වෙලේ මේ වගේ […]
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟය අද පැවැත් වෙනවා. ඒ ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ලංකාවේ වෙලාවෙන් හවස 7 තරඟය ආරම්භ වෙනවා. ඊට කලින් අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. පළවෙනි තරඟයේ පහසු ජයක් ලබා ගන්න කොදෙව්වන් සමත් වුණා. ඒ නිසා ඔවුන් අද තරඟයට එන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. අද […]
ලබන ජූලි 01 වෙනිදා ඉඳන් අලුත් ඉන්ධන වර්ගයක් ලංකාවට හඳුන්වා දෙන්න යනවා. ඒ තමයි “යූරෝ ෆෝ” කියන ඉන්ධනය. දැනට අලෙවි කරන සුපර් පෙට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට තමයි යූරෝ ෆෝ වෙළඳපොළට කරන්නේ. යූරෝ ෆෝ සඳහා ඉහළ ජාත්‍යන්තර ඉල්ලුමක් තියෙනවා. ඒකට හේතුව මේ ඉන්ධන වර්ගයේ කිසිම අපද්‍රව්‍යක් නැති වීමයි. හැබැයි ඉතිං සුපර් ඉන්ධන වලට වඩා යූරෝ […]
අද 2018 ජුනි මස 14 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.44 සිට 03.17 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.36 සිට 03.03 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය කායික ශක්තිය මනාව පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. වෘත්තීය කටයුතු වලින් දියුණුවක් […]
පහුගිය අවුරුදු 25 දී ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ඨ චරිත රැසක් බිහිවුණා. ඒ අතරිනුත් විශිෂ්ඨතම ක්‍රීඩකයින් තෝරලා සුපිරි ටෙස්ට් කණඩායමක් හදලා තියෙනවා. ESPN Cricinfor වෙබ් අඩවිය තමයි මේ කණ්ඩායම හදලා තියෙන්නේ. ඒ මාස ගණනක් කරපු සමීක්ෂණයකින් සහ විශේෂ ජූරි සභාවකින් තෝරලා. තෝරා ගත්ත ක්‍රීඩකයින් Cricinfor වෙබ් අඩවියේ පළ කරලා ඔවුන්ට Vote කරන්න අවස්ථාව ලබා දුන්නා. Ian […]
ලෝකයේ තාමත් ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ පහුගිය දා තිබුණ උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර සමුළුව. සිංගප්පූරුවේ තිබ්බ මේ සමුළුවට රටවල් දෙකේම රාජ්‍ය නායකයන් ආවේ විශේෂ ආරක්ෂක ක්‍රම එක්ක. විශේෂයෙන්ම උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට ආවේ විශේෂ ආරක්ෂක සැලස්මක් අනුව. උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවට එන්න ගුවන් යානා තුනක් යොදා ගෙන තිබුනා. ඉන් ගුවන් යානා දෙකක් සතුරන් නොමග […]
මෝටර් රථ ධාවන තරඟ කියන්නේ ක්‍රිකට් වලට පස්සේ ලංකාවේ වැඩිම ජනප්‍රියත්වයක් තියෙන ක්‍රීඩාවක්. කොළඹ දෙදෙරවමින් ලංකාවේ ජනප්‍රිය මෝටර් රථ ධාවකයින් තරඟ වඳින තරඟාවලියක් ළඟදී පැවැත් වෙනවා. ඒ තමයි ‘කලම්බු සුපර් ක්‍රොස් – 2018’ තරඟාවලිය. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව දෙවෙනි වතාවට තමයි මේ තරඟාවලිය පවත් වන්නේ. […]