පරිසරය කියන්නේ මේ ලෝකයේ ජීවය. හැබැයි ලෝකයේ ගොඩක් දෙනාට එක අමතක වෙලා තියෙනවා. ඒ නිසාම දවසින් දවස පරිසරය සතා සිව්පාව කිසිම හිතක් පපුවක් නැතුව මනුසතා විනාශ කරලා දානවා. පරිසරය රැක ගන්න මනුසතුන්ට ගීත කියපු කලාකරුවෙක් තමයි මයිකල් ජැක්සන්. ඔහුගේ Earth සින්දුව ලෝකය පුරා ජනප්‍රිය වුණා. මයිකල් ජැක්සන් වගේ දක්ෂ ගායකයෙක් අපිටත් ඉන්නවා. ඒ තමයි ලංකාවේ […]
මේ අවුරුද්දේ තිරගත වුණු පෑඩ් මෑන් ෆිල්ම් එකට පස්සේ සුපිරි බොලිවුඩ් නලු ආක්ශේ කුමාර් රඟපාන ඊළග Film එක තමයි Gold. 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලෙදි තමයි ඉන්දියාව පළවෙනි ඔලිම්පික් රන් පදක්කම දිනා ගන්නේ. ඒ හොකී ක්‍රීඩාවෙන්. අන්න ඒ ඉතිහාසගත කතාව තමයි Gold ෆිල්ම් එකේ තියෙන්නේ. මේ ෆිල්ම් එකේ පළවෙනි පෝස්ටරය පහුගිය දවසක මාධ්‍යට නිකුත් කරා. ඒ පොස්ටරයේ […]
කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් වෙඩි තියලා තිබ්බා. වෙඩි තියන්න සැකකරුවන් ආව හොණ්ඩා වෙසෙල් වර්ගයේ ජිප් රථය පොලිසිය විසින් සොයාගෙන තියෙනවා. ඒ හරහා කරපු පරීක්ෂණ වලින් පොලිසිය සැකකරුවන් හදුනාගෙන තියෙනවා. පොලිසිය සඳහන් කරේ ප‍්‍රධාන සැකකරු කතරගම ප‍්‍රදේශයේ පදිංචි මහසෙන් දේවාලයේ කපු මහතෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් කියලා. ඔහුව අත්අඩංගුවට […]
මේ දවස්වල ලෝකයේ වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන රට තමයි උතුරු කොරියාව. අතීතයේ ලෝකයෙන් කොන් වෙලා පාඩුවේ හිටිය උතුරු කොරියාව දැන් ලෝකයත් එක්ක එකතු වෙන්න උත්සහා කරනවා. එකේ ලොකුම පියවර තමයි ඇමරිකාව සමඟ සමුළුවක් පවත් වීම. මේ නිසා උතුරු කොරියානු නායක කිම් ජෝන් අන්ට ලෝකයෙන්ම ප්‍රශංසා ලැබුණා. හැබැයි කවුරුත් නොදන්න රහසක් තියෙනවා. තීරණය පිටිපස්සේ ඉඳන් […]
https://youtu.be/PoXABtQuGEs
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්ක තියෙන ටෙස්ට් තරඟාවලියට ඇන්ජෙලෝ මැතිව්ස් සහභාගී වුණා. හැබැයි පෞද්ගලික හේතුවක් නිසා ඇන්ජලෝ අද නැවතත් ලංකාවට එනවා. ඒ වගේම ආබාධයකට ලක්වුන ලහිරු ගමගේත් අද දිවයිනට එනවා. ඒ වෙනුවට දසුන් ශානක සහ දනුෂ්ක ගුණතිලක සංචිතයට කැඳවලා තියෙනවා.
වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් හදිසි සැත්කමකට භාජනය කර තිබෙනවා. අද අලූයම සිදුකළ සැත්කමෙන් පසු නාහිමියන් තවදුරටත් හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ. වෙඩි ප‍්‍රහාරයෙන් නාහිමියන්ගේ උදරයට සහ දකුණු අතට වෙඩි වැදී තිබෙනවා. කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද […]
අලුත්ම ICC ටෙස්ට් ශ්‍රේනිගත කිරීම් නිකුත් වෙලා තියෙනවා. මෙවර නම් ලංකාවේ ක්‍රීඩකයින්ට කැපී පෙනෙන දස්කම් පෙන්නන්න තියෙනවා. හැබැයි චන්දිමාල් සහ හේරත් පළවෙනි 10 දෙනා අතර ස්ථානය රක ගන්න සමත් වෙලා තියෙනවා. ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල තාමත් පළවෙනි ස්ථානය ඉන්නේ තරඟ තහනමට ලක්වුන ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්. දෙවෙනි ස්ථානය ඉන්දියාවේ විරාත් කෝලි තහවුරු කර ගෙන […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
අඹේපුස්ස දුම්රිය ස්ථානය අසලදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය මේ වනවිට යථා තත්වයට පත්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. කෙසේ වෙතත් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සුලූ ප‍්‍රමාදයකින් යුතුව සිදුවනු ඇති පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් අඹේපුස්ස සහ අලව්ව අතරදී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී […]
ඕනවට වැඩිය කෑම කන අයට අපි කියන්නේ මළ පෙරේතයෝ වගේ කනවා කියලයි. මොකද කන්න ගියාම වුනත් සීමාවක් තියාගෙන කෑවේ නැත්තං ඒක ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. කොහොම වුනත් අමුතු විදිහට කෑම කන්න පුළුවන් පුද්ගලයෙක් ගැන අපට කළවාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. නම හෙළිකරන්න අකමැති මේ පුද්ගලයා ගැන කළවාන ප්‍රදේශයේ අයගෙන් ගත්ත විස්තර අනුව […]