දිවයින ආශ‍්‍රිතව පැවති දැඩි සුලං සහිත තත්වය මේ වන විට අඩු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ කෙසේවෙතත් පලාත් 5 කට සහ එක් දිස්ත‍්‍රික්කයකට පැයට කිලෝ මීටර 50 ක් දක්වා වන තද සුලං ඇති විය හැකි බවයි. ඒ අනුව උතුර උතුරු මැද මධ්‍යම වයඹ සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් […]
ලබන මස සිට අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් යුත් නව ඉන්ධන විශේෂයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට පියවර ගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යංශය සදහන් කලේ සුපිරි ඩිසල් හා ඔක්ටේන් 95 පෙට‍්‍රල් වෙනුවට යුරෝ 4 නමින් මෙම නව ඉන්ධන විශේෂය හදුන්වා දෙන බවයි. එය පරිසර හිතකාමි ඉන්ධන විශේෂයක් බව එම අමාත්‍යංශය ප‍්‍රකාශ කලා ඒ අනුව නව තෙල් […]
තැපැල් දෙපාර්තමේන්තුවේ සියලූම සේවකයන්ගේ නිවාඩු වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. තැපැල් අමාත්‍ය එච් එම් හලීම් මහතා මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ තැපැල් වෘත්තීය සමිති දිවයින පුරා ක‍්‍රියාත්මක කර ඇති වර්ජනයත් සමග තැපැල් කටයුතු වල සිදුව ඇති ගැටළු වලක්වා ගැනීම සඳහා එම පියවර ගත් බවයි. ඒ අනුව වර්ජනයේ නිරත සියලූම තැපැල් වෘත්තිකයන් වහාම සේවයට වාර්තා […]
කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්. සහ තවත් හිමි නමක් බරපතල තුවාල ලබා තිබෙනවා. උන්වහන්සේලා මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ කිරිවෙහෙර නාහිමියන් සහ අනෙක් හිමියන් කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වී තිබෙනවා. රතු පැහැති මෝටර් රථයකින් […]
පහුගිය දවස්වල මුළු රටේම වගේම සමාජ ජාල වල කතා බහකට ලක් වුන මාතෘකාවක් වුනේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ Royal Birthday Party එක. මේ නිසා ජනප්‍රිය නිවේදක විශ්වා ලංකා සහ නිරූපීකාවක් අතර සමාජ ජාල වල ගැටුමක් ඇති වුනා. මොකක්ද මේ ගැටුම එක්ට හේතුව කියලා විශ්ව සති අන්ත පුවත්පතකට කියල තිබ්බේ මේ විදිහට… විශ්ව මොකක්ද මේ නිළියන් […]
අද 2018 ජුනි මස 13 වන බදාදා රාහු කාලය: දිවා කාලය දහවල් 12.10 සිට දහවල් 01.44 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.10 සිට අලුයම 01.37 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. ඔබේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් විය යුතු දිනයකි. ජය වර්ණය: ලා නිල් පැහැය […]
රොෂාන් මහානාම කියන්නේ ලංකාවෙන් බිහිවුන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 96 කුසලානය දිනපු කණ්ඩායමේ සාමාජිකයෙක් විදියටත් ඔහු කටයුතු කරා. ඒ වගේම පහුගිය කාලයේ ICC තරඟ තීරකවරයෙක් විදියටත් කටයුතු කරා. රොෂාන් ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වෙනවා කියලා පහුගිය දවස් කිහිපයේ වටපිටින් අහන්න ලැබුණා. රොෂාන් ඒ ගැන මාධ්‍යට කිව්වා. එතුමා කිව්වේ කොච්චර මත තිබ්බත් තමන් ක්‍රිකට් පරිපාලනයට එනවා කියලා […]
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර ඓතිහාසික හමුව පැය දෙක හමාරකට අධික කාලයක් පැවැත්වුණා පළමුව රාජ්‍ය නායකයින් දෙපළ අතර ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී සාකච්ඡාවේ සන්නිවේදන කටයුතු සදහා භාෂා පරිවර්තකයින් දෙදෙනෙක් සහභාගී වී සිටියා. ඉන් අනතුරුව ට‍්‍රම්ප් සහ කිම් ජොන් අන් දෙරටේ රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් සමග සාකච්ඡාවකට එක්වුණා […]
රට ඇතුලේ වුනත් දුර ගමන් යන්න ජනාධිපතිවරයා භාවිත කරන්නේ හෙලිකොප්ටරය. ඒ වෙනුවෙන් ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටරයක් තියෙනවා. පහුගිය දවසක ජනාධිපතිතුමා ගමන් කරපු හෙලිකොප්ටරය වහලක් ගලවාගෙන ගිහින් තිබ්බා. හාලිඇළ නගරයේ ස්ථාපිත කෙරුණු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උෟව පළාත් කාර්යාලය හා සම්පත් මධ්‍යස්ථානය විවෘත කරන්න ගිහින් තිබුණා. ජනාධිපතිවරයා ගොඩ බස්වද්දී හෙලිකොප්ටරෙන් ඇති වුන ලොකු හුළඟ නිසා නුදුරින් […]
ලෝකයම බලාගෙන හිටිය ඓතිහාසික සමුළුව අද සිංගප්පූරුවේදී පැවැත් වුණා. ඒ ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් අතර. ලෝකයම බලාගෙන සිටියදී මේ සමුළුව සාර්ථකව අවසන් වුණා. මේ සමුළුවේදී ඩොනල් ට්‍රම්ප් කරපු වැඩක් ගැන මේ වෙද්දී ලෝකයම කතා බහ වෙනවා. ඒ නායකයින් දෙදෙනා දවල් ආහාරය අරගෙන එද්දී ඩොනල් ට්‍රම්ප් උතුරු කොරියානු නායකයට […]
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යෂෝධ රංගේබණ්ඩාර මහතා ලබන 14වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද හලාවත මසහේස්ත‍්‍රාත් අදිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි. යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබුවේ පසුගිය 06 වනදායි. ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මන්සන්ධියේදී මෙම […]