සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟය ඊයේ ආරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත්තේ දිනේෂ් චන්දිමාල්. මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ඊයේ ටෙස්ට් වරම් ලබා ගත්ත මහේල උඩවත්ත ලකුණු නොලබා දැවී ගියා. කුසල් ජනිත් ලකුණු 32 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් ලබා ගත්තා. එක අන්තයක තනි වුන නායක […]
2nd Test, Day 1, Sri Lanka tour of West Indies 2018 https://youtu.be/W9_HvN4OD0U
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව අද ක්‍රීඩා අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරා. ඒ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් විදියට පත් කරන්න කියලා. මේ ගැන මහේල ජයවර්ධන තමන්ගේ අදහස මීට සුළමොහොතකට කලින් ඔහුගේ Twitter ගිණුම හරහා කියල තියෙනවා…. මේ තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ තේරීම් කමිටු ඉල්ලීම ගැන […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව අද ක්‍රීඩා අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරා. ඒ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් විදියට පත් කරන්න කියලා. ඒ වගේම මුරලිව දඟ පන්දු යවන්නන්ගේ උපදේශකයෙක් විදියට පත් කරන්න කියලා. අද උදේ ක්‍රිකට් ආයතනයේ තිබ්බ සාකච්චාවකදී. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා […]
රාජකීයන්ට ගමන් බිමන් යන්න විශේෂ යාන වාහන තියෙනවනේ. විශේෂ මෝටර් රථ, ගුවන් යානා වගේම රාජකීය දුම්රියකුත් රජ පවුලට තියෙනවා. එලිසබත් මහ රැජින බ්‍රිතාන්‍ය ඇතුලේ දුර ගමන් යන්න වැඩියෙන්ම භාවිතා කරන්නේ මේ දුම්රිය. රාජකීයන් භාවිතා කරන මේ දුම්රියට වයස අවුරුදු 150 ක් විතර වෙනවා. හැබැයි තාමත් ඉතාමත් හොඳ තත්වයේ තියෙනවා. 1977 දී තමයි මේ දුම්රිය රාජකීයන්ගේ […]
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද වරදකරු කියලා තීන්දු කරා. ඒ නිසා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 6 ක සිර දඬුමක් ලබාදීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා. ඒ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව. හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා […]
ක්‍රිකට් නිලවරණය පවත්වන්න තිබ්බේ මැයි 31 වෙනිදා. හැබැයි නිලවරණය පවත්වන ක්‍රියා පටිපාටියට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරා. ඒ නිසා ක්‍රිකට් නිලවරණය කල් දමන්න අභියාචනාධිකරණය නියෝග කරා. ඒ නඩුව යලිත් අද විභාගයට ගත්තා. අභියාචනාධිකරණය පනවලා තිබ්බ තහනම් නියෝගය අද ඉවත් කරා. ඒ නිසා ක්‍රිකට් නිලවරණය සාමාන්‍ය පරිදි පවත් වන්න පුළුවන්.
ඉස්සර කිව්වේ කාන්තාවන්ට හිමි කුස්සිය විතරයි කියලා. හැබැයි මේ වෙද්දී පිරිමින්ට කරන්න පුළුවන් ඕන වැඩක් තමන්ටත් කරන්න පුළුවන් කියලා කාන්තාවන් ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා අහසේ පියාඹන්න කාන්තාවන්ට තටු දෙන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කරලා තියෙනවා. ඒ ඉතිහාසයේ පළවෙනි වතාවට ගුවන් නියමුවරියන් බඳවා ගෙන. පළවෙනි පියවර විදියට කාන්තාවන් 4 දෙනෙක් ගුවන් හමුදාව ගුවන් නියමු […]
ඉස්සර ළමයි කරේ වත්තේ පිටියේ දුව පැනලා සෙල්ලම් කරපු එක. හැබැයි අද කාලේ ළමයි කරන්නේ උදේ ඉඳන් හවස් වෙනකන් පොතේ එල්ලිලා ඉන්න එක. එකට හේතුව තමයි එක වසරේ ඉඳන් විභාග වලට මුහුණ දෙන්න ළමයින්ට සිද්ධ වෙලා තියෙන එක. මේ නිසා ළමයින්ගේ පොතේ පතේ දැනුම වැඩි වුනත් සාමාන්‍ය දැනීම අඩු වෙලා තියෙනවා. ඒ නිසා ලංකාවේ අධ්‍යාපනයේ […]
හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කලා සරත්. එන්. සිල්වා මහතා මෙම පෙත්සම ගොනු කලේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආකාරය නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලමින් එහි දක්වා තිබුනේ […]