News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
8

පොෂ් වීම…

Generic placeholder image

https://youtu.be/AAYtV4Jidu0


Jun
7

Phone එක දිහා බලන් පාරේ යන අයට චීනයෙන් වෙනම මංතීරුවක්.

Generic placeholder image

ජංගම දුරකථන නිසා මේ වෙද්දී සිද්ධ වෙන මාර්ග අනතුරු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කොච්චර කිව්වත් අද කාලයේ තරුණ තරුණියන් Mobile Phone එක ඔබ ඔබ පාරේ යන එක නවත්වන්නේ නෑ. චීනය මේකට අපූරු පිලියමක් දීලා තියෙනවා. ඒ Mobile Phone එක ඔබ ඔබ පාරේ යන අයට වෙනම මංතීරුවක් වෙන් කරලා තියෙනවා. උතුරු දිග චීනයේ ෂී අන් නගරයේ […]


Jun
7

සරාගී නිලි කිම් කාඩිෂන්ට ඩොනල් ට්‍රම්ප්ගෙන් තෑග්ගක්.

Generic placeholder image

කිම් කාඩිෂන් කියන්නේ ලෝකයේ ඉන්න සරාගීම නිලියක්. ලෞඅ පුරා තරුණියන් කිම් වගේ ශරීරය හදා ගන්න වෙහෙසෙනවා. පහුගිය දා කිම් කාඩිෂන් ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් හමු වෙන්න ගියා. ඒ අවුරුදු 22 ක් තිස්සේ සිරගතව ඉන්න ඇයගේ ආච්චිව නිදහස් කර ගන්න. කිම්ගේ මේ ඉල්ලීමට ඩොනල් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ අනුව කිම් කාඩිෂන්ගේ ආච්චිට නිදහස ලබා දීලා […]


Jun
7

අනුෂ්කා ව්‍යායාම කරන හැටි විරාත් කෝලි මුළු ලෝකයටම පෙන්නයි.

Generic placeholder image

ලෝකයේ ජනප්‍රියම යුවළක් තමයි විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා. විවාහ වුනාට මොකද දෙන්නගේ කාර්යබහුල ජීවිතය නිසා ගොඩක් වෙලාවට වෙන් වෙන්ව තමයි ඉන්නේ. හැබැයි ලැබෙන පුංච් අවස්ථාවෙනුත් දෙන්න එකට ගත කරනවා. පහුගිය දවසක කෝලි, අනුෂ්කාගේ Video එකක් Instagram එකට දාල තිබ්බා. දෙන්නත් එක්ක ව්‍යායාම කරන Video එකක් තමයි අන්තර්ජාලයට නිකුත් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ Video […]


Jun
7

පකිස්ථාන තරුණියන් හමුවේ ලංකාව අසරණ වෙයි.

Generic placeholder image

කාන්තා ආසියානු කුසලාන තරඟයේ ලංකාව සහභාගී වුන තවත් තරඟයක් ඊයේ තිබ්බා. ඒ පාකිස්ථානය එක්ක. ඒ තරඟයේදී ලංකාව පරාජය කරලා ලකුණු 23 ක ජයක් ලබා ගන්න පාකිස්ථාන ක්‍රීඩිකාවන් සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න පාකිස්ථානය ලකුණු 136 ක් ලබා ගත්තා. ඔවුන්ගේ කඩුලු 4 ක් බිඳ වැටුණා. නාහීඩා ඛාන් ලකුණු 38 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල නායක […]


Jun
7

කොළඹ – මඩකලපුව සීඝ්‍රගාමී දුම්රියේදී ගැබිණි මවක් දරුවෙක් බිහිකරයි.

Generic placeholder image

දරුවෙක් කියන්නේ පවුලකට සම්පතක්. සාමාන්යෙන් දරු උපත් වෙන්නේ රෝහලේදී නේ. හැබැයි සීඝ්‍රගාමී දුම්රියකදී ගැබිණි මවක් දරුවෙක් බිහිකල පුවතක් අපිට වාර්තා වුණා. මේ සිදුවීම වෙලා තියෙන්නේ කොළඹ ඉඳන් මඩකලපුව බලා ධාවනය වෙන සීඝ්‍රගාමී දුම්රියේ. ඒ දුම්රියේ ගමන් කල ගැබිණි මවක් දරුවා ප්‍රසූත කරන්න ආසන්න වෙලා තියෙනවා. දුම්රිය බලධාරීන් මේ ගැන හබරණ පොලීසියට දැනුම් දීලා. ඒ අනුව […]


Jun
7

පොලීිසියට අල්ලස් දීමට තැත් කල පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

පොලිස් නිළධාරීන්ට අල්ලස් මුදල් ලබා දීමට උත්සාහ කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙලෙස අල්ලස් මුදල් ලබා දීමට තැත් කර තිබුනේ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු නිදහස් කර ගැනීම සඳහායි. හලාවත පොලීසියේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ සිදු කල වැටලීමකදී හෙරොයින් ග‍්‍රෑම් 03 යි මිලි ග‍්‍රෑම් 500 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වුණා. […]


Jun
7

දකුණේ වෛරසය අනිත් පළාත් වලටත් වැළඳීමේ අවධානමක්. සියලුම රෝහල් සූදානම් කරයි.

Generic placeholder image

දකුණේ ළමයි බිලි ගන්න වෛරසය තාමත් අවසන් වෙලා නෑ. මේ වෙද්දීත් ජිවිත රසක්මේ වෛරසයට බිලි වෙලා තියෙන්නේ. හැබැයි ඒ ගැන තවත් නරක ආරංචියක් වාර්තා වෙනවා. ඒ මේ වෛරසය තවත් පළාතකට පැතිරීමේ අවධානමක් ඇති වෙලා තියෙනවා. සබරමුව පළාතට තමයි වෛරසය ඊළඟට මාන බලමින් ඉන්නේ. මේ වෛරසය වැළඳුන රෝගීන් සබරගමුවෙන් වාර්තා වෙලා තියෙනවා. මේ නිසා අවදානමට මුහුණ […]


Jun
7

අනතුරක් සිදුකර පළා ගිය බස් රථ රියදුරෙකුට මාස තුනක සිර දඬුවමක්

Generic placeholder image

බිමත්ව රිය පදවා අනතුරක් සිදුකර පළා ගිය බස් රථ රියදුරෙකුට අලූ‍ත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මාස තුනක සිර දඬුවමක් නියම කර තිබෙනවා. පසුගිය මස 24 වනදා පිටකොටුවේ සිට කොට්ටාව බලා ධාවනය වූ මෙම බස් රථය නන්දා මෝටර්ස් හන්දිය ප‍්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරක් සිදුවූ බවයි පොලීසිය පැවසුවේ. අනතුර සිදු කල බස් රථ රියදුරු බස් රථය නොනවත්වා […]


News Articles
Latest Videos
Most Popular Post