ලංකාවේ ක්‍රීඩා බලධාරීන් ඊයේ ඩුබායි ගියා. ඒ ඩුබායි වල පිහිටි ICC මූලස්ථානයේ තිබ්බ සාකච්ඡාවකට සහභාගී වෙන්න. ICC බලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතර තමයි මේ සාකච්ඡාව තිබ්බේ. ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහභාගී වුණා. ලංකාවේ ක්‍රිකට් […]
මුළු ලෝකයම බලාගෙන ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සමුළුවට තවත් දවස් 5 ක් විතරයි තියෙන්නේ. කලින් වතාවෙත් මේ සමුළුව අවලංගු වෙන්න ගිහින් යන්තම් ෂේප් වුණා. මොකද රටවල් දෙකම කුකුල් කේන්තිකාරයෝ නේ. ඔන්න ආයෙත් සාකච්ඡා බිඳ වැටෙන විදියේ ප්‍රකාශයක් ඇමෙරිකාව කරලා තියෙනවා. ඩොනල් ට්‍රම්ප්ගේ නිතිඥවරයා වන රූඩි ජූලියානි ප්‍රකාශය කරලා තියෙන්නේ. ඔහු කියලා තියෙන්නේ බිඳ වැටුන […]
සුපිරි බොලිවුඩ් නලු රන්බීර් කපූර් රංගනයට වගේම පාපන්දු ක්‍රීඩාවටත් දක්ශයෙක්. රඟපෑම අතර පුංචි විවේකයක් ලැබුනොත් රන්බීර් දුවන්නේ පාපන්දු ක්‍රීඩාංගණයට. හැබැයි පහුගිය දවසක පූනේ වල තිබුණු පාපන්දු තරඟයක් අතර රන්බීර් ආබාධයකට ලක්වෙලා රෝහල් ගත කරා. ලැබෙන ආරංචි වල හැටියට රන්බීර්ගේ තත්වය බරපතල නෑ. හැබැයි වයිද්‍යවරු රන්බීර්ට කියලා තියෙන්නේ දවස් තුන හතරක් යනකං ෂූටිං වලට යන්න එපා කියලයි. […]
ලෝකයේ කඳු මුදුන තමයි එවරස්ට් කියන්නේ. වෙද්දී ලාංකිකයන් දෙදෙනෙක් සාර්ථකව එවරස්ට් තරණය කරන්න සමත් වුණා. එවරස්ට් තරණය කළ පළවෙනි ශ්‍රී ලාංකික පිරිමියා යොහාන් පීරිස්. පහුගිය දා එවරස්ට් තරණය කළ ඔහු ඊයේ ලංකාවේ මාධ්‍ය හමුවට ආවා. මේ හමුවේදී යොහාන් ඔහුගේ අත්දැකීම් මාධ්‍යවේදී එක්ක බෙදා ගත්තා. ශ්‍රී ලංකාවේ ධජය එවරස්ට් කඳු මුදුන මත ළෙල දෙන කොට මට […]
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අද සහ හෙට යන මෙය ක‍්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කලේ. ඩෙංගු ව්‍යාප්තිය බහුල දිස්ත‍්‍රික්ක කිහිපයක් ඉලක්ක කරගනිමින් මෙම මදුරු මර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක වනවා. මේ යටතේ මදුරුවන් බෝ වන අධි අවදානම් ප‍්‍රදේශ පවිත‍්‍ර කිරීම වැනි කටයුතු සිදු කිරීමට […]
කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. කලවාන ප‍්‍රදේශයට බලපෑ වර්ෂාව හේතුවෙන් ඊයේ රාත‍්‍රියේ වාන් දොරටු විවෘත කල බවයි කළුතර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ. තත්පරයට ජලය ඝන මීටර් 45 ක් ඉන් මුදා හැරෙනවා. පහළ ජල ධාරා ප‍්‍රදේශ වල ජීවත් ජනතාව ඒ පිලිබදව අවදානයෙන් පසු විය යුතුයි. මේ අතර බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත් […]
සුපිරි බොලිවුඩ් නලු සල්මාන් ඛාන්ගේ ඊළඟ චිත්‍රපටය තමයි Race 3. ජුනි 15 වෙනි සිකුරාදා තමයි මේ Film එක රිලීස් වෙන්නේ. හැබැයි Race 3 රිලීස් වෙන්නත් කලින්ම සල්මාන් ඊළඟ ෆිල්ම්ස් දෙකේම ෂූටිං පටං ගන්න තීරණය කරලා. ඒ පහුගිය කාලේ ප්‍රධාන නිළිය තෝරගන්න සෑහෙන්න කල් ගත්ත මහාභාරත් ෆිල්ම් එක සහ දබාන්ග් 3 ෆිල්ම් එක. මේ Films දෙකම […]
කැම්පස් යන ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නවක වදය. සමහර වෙලාවට බොහොම අමානුෂික විදියට මේ නවක වදය දෙනවා. නවක වදයට ලක් වෙන්න බැරි නිසාම සමහරු කැම්පස් ගමනත් නතර කරනවා. මෙම තත්ත්වය විශ්වවිද්‍යාල බලධාරීන්ට හෝ පාලනය කිරීමට නොහැකි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තාක්ෂනය යොදාගෙන නවක වදය නතර කරන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වෙලා තියෙනවා. නවක […]
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. කාසියේ වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් කණ්ඩායම පළමු දිනය සඳහා තරඟය නතර කරන විට කඩුලූ 06 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 246 ක්. ෂේන් ඩෝරිච් නොදැවී ලකුනු 46 ක් රැස් කර ගෙන සිටිනවා. […]