News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
7

දිවයිනේ දිස්ති‍්‍රක්ක 12 කට අද දිනයේදීත් තද සුළං

Generic placeholder image

දිවයිනේ දිස්ති‍්‍රක්ක 12 කට අද දිනයේදීත් තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ මන්නාරම, මුලතිව්, වව්නියාව, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොණරාගල, කුරුණෑගල, පුත්තලම, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවලට එලෙස තද සුලං ඇතිවිය හැකි බවයි. ඒ අනුව එම දිස්ත‍්‍රික්ක වල සුළං වේගය පැයට කිලෝමීටර […]


Jun
7

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රාත‍්‍රියේ දී රැස්වීමට නියමිතයි. ඒ් කොළඹ ජනාධිපති නිල නිවසේදීයි. පක්ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රදානත්වයෙන් එම රැස්වීම පැවැත්වෙනු ඇති. පසුගිය 3වනදා සිදු කල නව නිලධාරී මණ්ඩලයත් සමඟ පක්ෂයේ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු සිදු වන ආකාරය එහිදී සකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ. SIYATHA FM MORNING NEWS | 06:30 AM […]


Jun
7

ජල සම්පාදන වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන්

Generic placeholder image

ජල සම්පාදන වෘත්තීය සමිති ක‍්‍රීයාත්මක කල අඛණ්ඩ වැඩ වර්ජනය ඊයේ රාත‍්‍රියේ අවසන් කලා. ඒ ඊයේ පස්වරුවේ ජල සම්පාදන අමාත්‍යංශය සමඟ පැවති සකච්ඡාව සාර්ථක වීම හේතුවෙන්. වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ජල සම්පාදන වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කලේ පසුගිය 3 වනදායි. SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


Jun
7

“ජාතික ආණ්ඩුව හැර වෙනත් විකල්පයක් නැහැ” – රාජිත සේනාරත්න

Generic placeholder image

ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අවසන් තීන්දුවට එළඹී ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මේ පිළිබඳවද අදහස් පල කලා. අමාත්‍යවරයා […]


Jun
7

ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස්රථ 500 ක්

Generic placeholder image

කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස්රථ 500 ක් මිල දී ගැනීමට අදාල ටෙන්ඩර් කැදවීම ඉදිරි මාස 3 තුල සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේ වසර තුල එම බස් රථ ලබා ගැනීමට උපරිම උත්සහ කරන […]


Jun
7

අද ඔබේ පවුලේ අය ගැන වැඩියෙන් සොයා බැලිය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 07 වන බ්‍රහස්පතින්දා   රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.43 සිට 03.16 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.35 සිට 03.02 දක්වා  සුභ දිශාව: නැගෙනහිර  මේෂ ලග්නය රැකියා කටයුතු වලදී වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. කෝපය ඉවතලා කටයුතු කරන්න. ගනුදෙනු වලදී කල්පනාකාරී වන්න. කායික ශක්තිය මනාව පවතින දිනයකි. ව්‍යාපාර කටයුතු […]


Jun
6

ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතාගේ හදීසි මරණයට හේතුව හෙළිවෙයි.

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතාගේ මරණය මොළයේ නහරක් පුුපුරා යාමෙන් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනයක් මත සිදුව ඇති බවට අණාවරණය වී තිබෙනවා ඒ දේහය සම්භන්ධයෙන් සිදු කල පශ්චාත් මරණ පරීක්ෂණයේ දීයි. කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරයේ දී අද පෙරවරුවේ මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණා. මාළඹේ, මිල්ගහවත්ත ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මිය […]


Jun
6

“එයා සිංගප්පූරු ගියේ Wedding එකකට. දැන් නම් ඉන්න තැන මම දන්නෙ නෑ.” – අගමැති පාර්ලිමේන්තුවේදී කියයි.

Generic placeholder image

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පළමු සැකකරු වෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අධිකරණය මඟහරිමින් ඉන්නේ. පහුගිය කාලයේ සිංගප්පූරු ගිය ඔහු තාමත් ලංකාවට ආවේ නෑ. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක අනුර කුමාර දිසානායක මහතා මේ ගැන අගමැතිතුමාගෙන් ඇහුවා. අගමැතිතුමා කිව්වේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අවසන් වරට විදෙස් ගත්වූයේ විවාහ උත්සවයකට එක් වෙන්න කියලා. හැබැයි දැන් […]


Jun
6

Match එක පටන් ගන්න පැය කිහිපයක් තියෙද්දි ක්‍රීඩා ඇමතිගෙන් හතුරුසිංහට call එකක්.- EXCLUSIVE

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟය පළවෙනි අද පටන් ගන්නවා. ලංකාවේ වෙලාවෙන් අද රාත්‍රී 7.30 ට තරඟය ආරම්භ වෙනවා. අවුරුදු 10 කට පස්සේ තමයි ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟාවලියක් සඳහා කොදෙව් දේශයේ සංචාරයක නිරත වෙන්නේ. තරඟයට පැය කිහිපයක් තියෙද්දී වත්මන් ක්‍රීඩා ඇමතිතුමා චන්දික හතුරුසිංහට දුරකථන ඇමතුමක් දීලා තිබ්බා. “තරඟ පාවාදීම් ගැන ඇති වෙලා තියෙන […]


Jun
6

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලීන්ගේ මරණය ගැන පොලිස් පරීක්ෂණයක්.

Generic placeholder image

ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයට විශාල සේවයක් කල ප්‍රවීන මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතා පහුගිය දා අභාවප්‍රාප්ත වුණා. එතුමා නිවසේ සිටියදී තමයි මිය ගිහින් තිබ්බේ. 4 වෙනිදා රාත්‍රියේ කාමරයට ගිය හේම නලීන් මහතා පසුදා දවල් 12 වෙද්දීත් එලියට ඇවිත් නෑ. ඒ නිසා නිවැසියන් පොලිසියට දැනුම් දීලා තියෙනවා. පොලිසිය ඇවිත් පරික්ෂා කරලා බලද්දී ඔහුගේ මෘත ශරීරය හමුව එලා […]


Jun
6

හවායි යට කරගෙන Kilauea කන්දේ ලාවා මුහුදට වැටෙන හැටි. – Photo

Generic placeholder image

ලෝකයේ තියෙන භයානකම ස්වභාවික විපතක් තමයි ගිනි කඳු පිපිරීම් කියන්නේ. මේ දවස්වල හවායි දිවයිනේ Kilauea ගිනිඋ කන්ද විධාරණය වෙලා තියෙන්නේ. Kilauea කන්දෙන් පිට වෙන ලාවා හවායි දිවයිනේ ගෙවල් දොරවල් යට කර ගෙන පැසිපික් සාගරය වෙතා ගලා යනවා. මේ නිසා ගෙවල් 159 ක් විතර සම්පූර්ණයෙන්ම දැවී අළු වෙලා ගිහින්. ගිනි කන්දෙන් පිට වෙන ලාවා මහා මුහුදට […]


Jun
6

ලෝක සාමයේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කරන ට්‍රම්ප් – කිම් හමුව පැවැත් වෙන තැන මෙන්න.

Generic placeholder image

ඇමෙරිකාවේ සහ උතුරු කොරියාවේ නායකයින්ගේ හමුවට මේ වෙද්දී සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ලෝක සමයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන මේ හමුව දිහා මුළු ලෝකයම බලා ගෙන ඉන්නේ. මේ ඓතිහාසික සමුළුව පවත්වන්න දිනය යොදාගෙන තියෙන්නේ ජුනි 12 වෙනිදා. සිංගප්පූරුව තමයි මේ සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ. සමුළුව පැවැත් වෙන ස්ථානය ඊයේ ධවල මන්දිරය ප්‍රකශ කරා. සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී […]


News Articles
Latest Videos
Most Popular Post