News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
6

ශ්‍රී දේවි ඝාතනය කලේ රුපියල් කෝටි 240 ක Insurance එක ගන්න. අලුත්ම හෙලිදරව්ව මෙන්න.

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවියගේ මරණය සම්බන්ධයෙන් අලුත්ම තොරතුරක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙච්චර කාලෙකට සැක කරන්න පුළුවන් සාක්ෂි ගොන්නට තවත් එක සාක්ෂියක් තමයි මේ විදිහට ඔවුන් වාර්තා කරන්නේ. නාන කාමරයේ බේසමේ වැටී මියගිය බවට වාර්තා වූ බොලිවුඩ් නිළී ශ්‍රී දේවියගේ ඉන්දීය රුපියල් කොටි 240 ක ජීවිත රක්‍ෂණයක්‌ ඕමානයේ ඇති බවට සොයාගෙන තිබෙන බව තමයි […]


Jun
6

ක්‍රිකට් නිසි බලධරයා, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කිරීමකට ක්‍රීඩා අමාත්‍ය, ෆයිසර් මුස්තාෆා ඇතුළු ක්‍රිකට් ආයතනයේ බලධාරීන් පිරිසක් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යාමට නියමිත වෙලා තියෙනවා. ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස පත්කළ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලිද සිල්වා මහතා සහභාගී වීමට නියමිතයි. ඔවුන් එහිදී […]


Jun
6

කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

Generic placeholder image

මෙරට වියළි කාලාපීය ප‍්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. මෙම ව්‍යාපෘතිය යටතේ අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර ඇතුළු වියළි කලාපීය ප‍්‍රදේශවලට කෘත‍්‍රීම වැසි ඇති කරන අතර එමගින් කෘෂි කර්මාන්තයට වන බලපෑම අවම කිරීමට නියමිතයි. අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේ, චීනය සමග සම්බන්ධ […]


Jun
6

කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ දී අක්මා බද්ධ සැත්කම් පස්වරු 4.00 න් පසු

Generic placeholder image

කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ දී අක්මා බද්ධ සැත්කම් පස්වරු 4.00 න් පසු සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. එමගින් පොරොත්තු ලේඛනය අවම කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත්, පස්වරු 4.00 න් පසු සිදු කරන සැත්කම් සඳහා අවශ්‍ය නම් ගෙවීම් කිරීමට […]


Jun
6

ටෙස්ට් ක්‍රිකට් වෙනස් කරන්න ICC ය එංගලන්තයට අවසර දෙයි.

Generic placeholder image

ටෙස්ට් ක්‍රිකට් හඳුන්වන්නේ ක්‍රිකට් වල ජීවය කියලා. දැන් පන්දුවාර 20, 10 තරඟ පැවැත් වුවාට මුලින්ම ක්‍රිකට් ආරම්භ වුණේ ටෙස්ට් තරඟ විදියට. ටෙස්ට් තරඟයක් සාමාන්‍යයෙන් දවස් 5 ක් ක්‍රීඩා කරනවා. දවසකට පන්දුවාර 90 ක් යවනවා. හැබැයි අයර්ලන්තය සහ එංගලන්තය අතර පැවැත් වෙන ටෙස්ට් තරඟාවලියේදී ටෙස්ට් ක්‍රිකට් වෙනස් කරන්න හදනවා. ඒ ටෙස්ට් තරඟයක් දවස් 4 කට අඩු […]


Jun
6

“ඇලෝෂියස්ගෙන් නම් සල්ලි ගත්තේ නෑ, එත් ඇලෝෂියස් අපෙන් පහසුකම් ගාස්තු නම් ගත්තා . මීට ඇලෝෂියස් විද්‍යාලයේ සිසුවෙක්.” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 20 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Jun
6

“බිල් ගෙවුවේ නෑ කියලා ගැලෙව්වා. මම දැන් වයසක මනුස්සයා. කඳු නගින්න බෑ. හෙලිකොප්ටරේ ගිහිං ආයේ ට්‍රාන්ස්මීටර් හයි කරනවා.” – ලංකාවේ ටෙලිවිෂන් පියා සියතට කියයි.

Generic placeholder image

ලංකාවට රූපවාහිනිය හඳුන්වලා දුන්නේ ශාන් වික්‍රමසිංහ. ඔහු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයියා. ලංකාවට මුලින්ම රූපවාහිනිය හඳුන්වා දුන්න ශාන් මහතාගේ පලවෙනි දරුවා තමයි ITN කියන්නේ. ITN නාලිකාව 39 වෙනි සංවත්සරය සමරද්දී ශාන් මහතාගේ දෙවෙනි දරුවා TNL නාලිකාවේ විකාශන කුළුණක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සීල් තිබ්බා. ඒ බලපත්‍රයක් නැතුව පොල්ගහවෙල ඕලුමුවා කන්දේ ප්‍රතිවිකාශන මධ්‍යස්ථාන […]


Jun
6

දුම්රිය තාක්ෂණ සේවකයින් ලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක

Generic placeholder image

ලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා. එහි ලේකම් කමල් පිරිස් මහතා සඳහන් කළේ තම ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට තීරණය කළ බවයි. තම ඉල්ලීම් සඳහා පසුගිය සදුදා දිනය වන විට විසදුම් ලබා දෙන බවට රජය පොරොන්දු වුවද මේ වන […]


Jun
6

නෙදර්ලන්ත අගමැති පාර්ලිමේන්තුව සුද්ද කරයි. – Video

Generic placeholder image

සාමාන්‍යයෙන් ලොක්කන් පුරුදු වෙලා ඉන්නේ හැම දේම සේවකයින්ට කියලා කර ගන්නනේ. අතේ තිබ්බ පෑනක් බිම වැටුනත් ඇහිඳලා සේවකයා. පාන ගන්නත් දේශපාලනඥයන්ගේ කොන්ද නැවෙන්නේ නෑ. ලෝකෙම ඉන්න දේශපාලනඥයන්ට නෙදර්ලන්තයේ අගමැතිතුමා පහුගිය දා හොඳ ආදර්ශයක් දුන්නා. නෙදර්ලන්ත අගමැති මාක් රූට් මහතා පාර්ලිමේන්තුව ඇතුලට එද්දී ඔහුගේ අතේ තිබ්බ කෝපි කෝප්පය බිම වැටෙනවා. හැබැයි එතුමා සේවකයන්ට අස් කරන්න කියලා […]


Jun
6

රිය අනතුරක් නිසා රංගේ බණ්ඩාර මහතාගේ පුතා හලාවත රෝහලට ඇතුලත් කෙරේ.

Generic placeholder image

රිය අනතුරකට ලක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා ඇතුලූ දෙදෙනෙකු මේ වනවිට හලාවත රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබුවේ අද අලූයමයි. ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මංසන්ධියේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කැබ් රථයේ වේගය […]


Jun
6

“වෙච්ච ණය බේරන්න මට මගේ පර්චස් 20ක ඉඩමක් සහ ගෙයක් පවා විකුණා දමන්න සිද්ධ වුණා. අද මම බෝඩින් කාමරයක ජීවත් වෙන්නේ.” – වැටුණු තැනින් ගොඩට එන්න ජයසේකර අපෝන්සු කරවල විකුණයි.

Generic placeholder image

ලංකාවේ නළු නිළියන් ගැන මේ වෙද්දී වැඩිපුර කතාබහට ලක්වෙන්නේ පහුගිය දවසක පැවැත්වුණු රාජකීය උපන්දින සදයත් එක්ක. එත් අපි මේ කියන්න යන කතාවේ නළුවා අපේ කලාව වෙනුවෙන් කැප වුන ප්‍රවිණ නළුවෙක් ගැන. ඔහු ජීවිතය ඉදිරිය ගැන හිතලා කරපු දෙයක් ගැන. ජයසේකර අපොන්සු කිව්වාම කාටත් මතක් වෙන්නේ හාස්‍ය පිරුණ චිත්‍රපටයක් නැත්නම් වේදීකා නාට්‍ය. හැබැයි මේ කතාවනම් චිත්‍රපටයක් […]


News Articles
Latest Videos
Most Popular Post