ඕනෑම තාත්තා කෙනෙක්ගේ සිහිනයක් තමයි කවදා හරි තමන්ගේ දුව මනමාලියක් වෙනවා දකින එක. ඒ දවස එනකන් තාත්තලා බලන් ඉන්නේ නොයිවසිල්ලෙන්. එදාට තාත්තා තරම් සතුටු වෙන කෙනෙක් තවත් නැතුව ඇති. හැබැයි ලෝකයම බලාගෙන ඉන්න රාජකීය විවාහ උත්සවයට මේගන් මාකල්ගේ තාත්තා එන්නේ නෑ කියලා දන්වලා තියෙනවා. දියණියගේ විවාහ උත්සවයට ඇවිත් දුවව අපහසුතාවයට පත් කරන්න කැමති නෑ කියලා […]
ග්‍රැහැම් ලැබ්‍රෝයිගේ සභාපතිත්වය යටතේ තිබ්බ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලය ඊයෙන් අවසන් වුණා. ඒ නිසා අලුතින් තේරීම් කමිටුවක් පත් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් ඉන්නවා. ක්‍රීඩා අමාත්‍යංශයත් ඉක්මනට අලුත් තේරීම් කමිටුව නම් කරලා එවන්න කියලා ලිඛිතවම ක්‍රිකට් ආයතනයට දන්වලා තියෙනවා. මේ වෙද්දී කිහිප දෙනෙක්ගේම නම් තේරීම් කමිටුවට යෝජනා වෙලා තියෙනවා. අලුත් […]
ලෝක බලවතාගේ බිරිඳ වෙනවා කියන එකත් ඉතිං සෙල්ලම් වැඩක් නෙවෙයි. මොකද ඉතින් මොන බලවතා වුනත් බිරිඳට බයයි නේ. හැබැයි ඉතින් ලෙඩ රෝග වලට නම් මොන සක්කරයත් එකයි. තනතුරු තාන්න මාන්න බල බල ලෙඩ හැදෙන්නේ නෑ. ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ගේ සුරූපී බිරිඳටත් සැත්කමක් කරලා තියෙනවා. මෙලානියා ට්‍රම්ප් වකුගඩු වල සැත්කමකට භාජනය කරා කියලා ධවල මන්දිරය සඳහන් […]
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පස්සේ ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් සැණකෙළිය තමයි IPL කියන්නේ. ලෝකය පුරාම ඉන්න සුපිරි ක්‍රිකට් තරු IPL වලට එනවා. ඉදිරි අවුරුදු 3 දී තවත් ලොකු වෙනසක් IPL වල කරන්න යනවා. ඒ කාන්තවන සඳහා වෙනම IPL තරඟාවලියක් පවත්වන්න යනවා. ඉදිරි අවුරුදු 3 ඇතුලතදී කාන්තා IPL තරඟාවලියක් පවත්වනවා කියලා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කරනවා. […]
රටේ කිසිඳු දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වීම නිසා උසස් පෙළ හැදෑරීමට ඇති අයිතිය අහිමි කළ නොහැකි බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි. වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලූ දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙන බවත්,13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීමත්, අනාගත […]
ගාල්ල කරාපිටිය රෝහලේ හදුනා නොගත්ත දරුණු රෝගයක් ව්‍යාප්ත වෙන්න පටන් අරන් තියෙනවා. මේ රෝගය දරුණු නියෝමෝනියා තත්ත්වයක් කියලා කරාපිටිය රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය අරුණ ද සිල්වා මහතා පවසනවා. ඒ වගේම මේ දවස්වල දකුණු පළාත පුරාම මේ දරුණු රෝගය පැතිර යනවා. මාතර , හම්බන්තොට, තංගල්ල ප්‍රදේශවලින් පවා රෝගීන් කරාපිටිය රෝහලට පැමිණෙමින් ඉන්නවා. විශේෂයෙන්ම අවුරුදු 2 […]
මේ වෙද්දි Music video නිර්මාණය කරන්න අධ්‍යක්ෂවරු අතර තියෙන්නේ ලොකූ තරඟයක්. ඒ තරඟය අතර කිසිම වැඩකට නැති Music Videos වගේම මේ ලංකාවෙද කියලා හිතා ගන්න බැරි තරම් උසස් තත්වයේ Videos එහෙමත් නැතුවම නෙවෙයි. චමූ ශ්‍රී කියන්නෙත් ඒ වගේ අලුත්ම අත්දැකීම් ලංකාවට නිතරම තෑගි කරපු කෙනෙක්. චමූගේ අලුත්ම Music Video එකේ ඉන්නේ සුරූපී නිරූපණ ශිල්පිණී අමායා […]
https://youtu.be/RzvPEesdWv0
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ ලැජ්ජා සහගතම ක්‍රියාව කරපු කෙනා තමයි කැමරන් බැන්ක්‍රොෆ්ට්. ඒ දකුණු අප්‍රිකාව සමඟ තිබ්බ ටෙස්ට් තරඟයකදී ප්‍රසිද්ධියේ පන්දුව පළුදු කරලා. මේ නිසා ඔහුට ක්‍රිකට් තහනමක් පැනෙව්වා. හැබැයි අයෙට්‍ර්හ් බැන්ක්‍රොෆ්ට ක්‍රිකට් පිටියට එන්න අවසර දෙන්න ඔස්ට්‍රේලියාව තීරණය කරලා තියෙනවා. හැබැයි අන්තර් සමාජ ක්‍රිකට් තරඟ වලට විතරයි. මිට කලින් ඔහුත් සමඟ තරඟ තහනමට ලක්වුන ඩේවිඩ් […]
ඉන්ධන මිලත් එක්ක තවත් දේවල් කිහිපයකම මිල වැඩි වුණා. ඊයේ කැබිනට් රැස්වීමේ ගත්ත තීරණයක් අනුව බස් ගාස්තුත් වැඩි වෙනවා. ඒ අනුව බස් ගාස්තු 6.65% කින් වැඩි වෙනවා. හැබැයි අවම බස් ගාස්තුව වුන රුපියල් 10 වෙනස් වෙන්නේ නෑ. මේ තියෙන්නේ අලුත් සංශෝධනයෙන් බස් ගාස්තු වැඩි වෙන හැටි.