News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
17

හදිසි අනතුරකදී වහාම ක්‍රියාත්මක වෙන හෙලිකොප්ටර් 8 සහ සුපිරි ගිලන් රථ 25 ක් ලංකාවට.

Generic placeholder image

සමහර වෙලාවට ඈත ප්‍රදේශයක රෝගියෙක් හදිසියේ කොළඹට ගේන්න ඕන වුනාම ගිලන් රථයක් තමයි ගෙන්න වෙන්නේ. හැබැයි එක විනාඩියක ප්‍රමාදය වුනත් ඒ රෝගියාගේ ජිවිතයට හානියක් වෙන්න පුළුවන්. ගුවනින් ලෙඩාව ගෙනියන්න පුළුවන් නම් ඉක්මනට රෝගියාව අරගෙන එන්න පුළුවන්. දියුණු රටවල හදිසි අවස්ථා වලට භාවිතා කරන හෙලිකොප්ටර් යානා තියෙනවා. ඒ වගේම සුපිරි පහසුකම් තියෙන ගිලන් රථ තියෙනවා. ලංකාවටත් […]


May
17

ගාල්ලේ ධීවරයින් විරෝධයක

Generic placeholder image

ගාල්ල නගරයේ ධීවරයින් ඊයේ රාත‍්‍රියේ විරෝධතාවයක නිරත වුණා. ඒ පැරණි මිලටම ඉන්ධන ලබා දෙන්නැයි රජයට බල කරමින්. කූපන් ක‍්‍රමය වෙනුවට පැරණි මිලට ඉන්ධන ලබා දිමට රජය කටයුතු කල යුතු බව ධීවරයින් සදහන් කලා. ගාල්ල නගර මධ්‍යයේදී ධීවරයින් මෙලෙස විරෝධතාවයේ නිරත වුනේ පන්දම් ද අතැතිවයි. ඉන්ධන මිල ඉහල යාමට විරෝධය පල කරමින් ඇතැම් වෘත්තය සමිති මුහුදු […]


May
17

සංගක්කාර එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය මිලදී ගත්තාද? ඇත්ත මෙන්න.

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල “ලෝඩ්ස් ක්‍රීඩාංගනය”. ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ලොකුම හීනය තමයි ලෝඩ්ස් පිටියේ ක්‍රීඩා කරන එක. කුමාර සංගක්කාර කියන්නේ ලෝඩ්ස් පිටියේ අමරණිය මතකයන් එකතු කල ක්‍රීඩකයෙක්. ඒ මතකයන් වැඩි කරමින් ලෝඩ්ස් පිටියේ අමරණීය පුද්ගලයෙක් we නන සංගාට පුළුවන් වුණා. ඒ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කොටසක් මිලදී ගෙන. ජිවිතයේ එක සැරයක් විතරක් හිමි වෙන මේ අවස්ථාව මුලින්ම […]


May
17

දිවයිනට බලපා ඇති වැසි තත්වයේ වැඩි වීමක්

Generic placeholder image

දිවයිනට බලපා ඇති වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙලෙස වැසි වැඩි වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ. ඒ අනුව ප‍්‍රදේශ රැුසකට අදත් මිලි මීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරෙනවා. මධ්‍යම සබරගමුව දකුණ ඌව බස්නාහිර හා වයඹ පළාත්් වල මෙලෙස තද […]


May
17

රාජකීය විවාහයට හැරී සහ මේගන්ගේ කේක් අනුරුවක්. – Photo / Video

Generic placeholder image

ලෝකයම ඇඟිලි ගනිමින් ඉන්න රාජකීය විවාහයට හරියටම තව දවස් 2 ක් විතරයි තියෙන්නේ. රජ පවුල වගේම හැරී සහ මේගන්ට ආදරය කරන ගොඩක් දෙනා මේ විවාහයට සූදානම් වෙනවා. ඒ අතරේ රාජකීය විවාහය වෙනුවෙන් අපූරු කේක් එකක් හදල තියෙනවා. හරි සහ මේගන්ගේ ජීවමාන ප්‍රමාණයේ කේක් අනුරුවක් තමයි මේ විදියට හදලා තියෙන්නේ. Lara Mason කියන කේක් අනුරු ශිල්පිනිය […]


May
17

අද වැඩිපුර ඉල්ලුවොත් දෙන්න එපා. බස් ගාස්තු වැඩි වෙන්නේ ලබන සතියේ.

Generic placeholder image

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉදලා බස් වර්ජනයක් ක්‍රියාත්මක වෙන්න නියමිත වුණත් ඒක වලක්ව ගන්න රජය සමත් වුණා. ඒ බස් හිමියන්ගේ ඉල්ලීම් ඉටු කරමින්. මේ නිසා කලින් 6%ක ගාස්තු වැඩිවීම 12.5% දක්වා ඉහල දාන්නයි රජය තීරණය කරේ. ඒ වගේම සතයක් වත් වැඩි කරන්නේ නෑ කිවුව අවම ගාස්තුව රුපියල් 12ක් දක්වා වැඩි කරා. හැබැයි මේ ගාස්තු වැඩි වීම […]


May
17

“කොක්කෙන් නම් අපිත් කොක්කෙන්” – ඇමෙරිකාව, උතුරු කොරියාවට කියයි.

Generic placeholder image

ලෝක සාමය ගැන අලුත් බලාපොරොත්තු ඇති කරමින් උතුරු කොරියාව, දකුණු කොරියාව සහ ඇමෙරිකාව එක්කන් සාම කතා පටන් ගත්තා. හැබැයි ඇමරිකාව සහ දකුණු කොරියාව කරපු වැඩක් නිසා හිටි හැටියේම ඒ සියල්ල නැවතුනා. ඒ ඇමරිකාව සහ දකුණු කොරියාව යුධ අභ්‍යාසයක් පටන් ගත්ත නිසා. මේ නිසා උතුරු කොරියාව ඊයේ දකුණු කොරියාව එක්ක තිබ්බ සාකච්ඡාවත් අවලංගු කරා. ඒ වගේම […]


May
17

තියුණු සටනකින් පසු මහේල IPL සිහිනයට තවත් ලං වෙයි.

Generic placeholder image

IPL සැණකෙළියේ තීරණාත්මක තරඟයක් ඊයේ තිබ්බා. ඒ Mumbai Indians සහ Kings XI Punjab අතර. IPL ශූරතාවය ගැන බලාපොරොත්තු තිය ගන්න නම් මේ තරඟය ජයග්‍රහණය කිරීම දෙපිලටම අනිවාර්ය වුණා. තියුණු සටනකින් පස්සේ ජයග්‍රහණය කරන්න මහේලගේ ගෝලයෝ සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න මුම්බායි ක්‍රීඩකයින් ලකුණු 186 ක් ලබා ගත්තා. යාදව් ලකුණු 27 යි. හාර්තික් පාණ්ඩ්‍යා ලකුණු […]


May
17

ආශ්චර්යාගේ ඇඳුම මහන්න පැය 3,000ක් ගියේ ඇයි?

Generic placeholder image

මේ පාර කාන්ස් Red Carpet ඉවෙන්ට් එකේ වැඩිම අවධානයක් දිනා ගත්ත බොලිවුඩ් තරුව වුණේ සුරූපී බොලිවුඩ් නිලි ආශ්චර්යා රායි. ඒ ඇය ඇදපු සමනළ ඇදුම නිසයි. මේ ඇදුම ආශ්චර්යා වෙනුවෙන්ම නිර්මාණය කරේ ඩුබායි වල ඉන්න සුපිරි මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. සමනළයෙක්ගේ හැඩය ගත්ත මේ ගවුම අඩි 20ක් විතර දිගයි. සම්පුර්ණයෙන්ම එම්බ්‍රොයිඩර් කරපු මේ ගවුමේ සියුම් හැඩ ගැන්වීම් […]


May
17

අද එක ලග්නයක් වාහන ධාවනයේදී පරිස්සම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 17 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.40 සිට 03.13 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.33 සිට 03.00 දක්වා  සුභ දිශාව: නැගෙනහිර  මේෂ ලග්නය අවංකව ඔබ කටයුතු කරන දිනයකි. කායික ශක්තිය මනාව පවතින දිනයකි. ආදායම සුභ දිනයකි. නායකත්වයද ඔබට ලැබෙන දිනයක් විය හැකි බැවින් වඩාත් කලපනාකරිව කටයුතු කළයුතු […]


May
16

ඉල්ලීම් ඉටුවේ. අද රෑ බස් වර්ජනය අවලංගු වේ. අවම ගාස්තුව 12ක් වෙද්දී අනිත් ගාස්තු වැඩි වෙන හැටි මෙන්න.

Generic placeholder image

අද මධ්‍යම රාත‍්‍රියේ සිට පැවැත්වීමට නියමිත තීබූ බස් වර්ජනය අත්හිටුවීමට බස් සංගම් තීරණය කර තිබෙනවා. ඒ බස් ගාස්තු 12.5% ඉහල දැමීමටත් අවම බස් ගාස්තුව රුපියල් 12ක් දක්වා ඉහල දැමීමටත් රජය විසින් තීරණය කිරීමත් සමගයි. බස් සංගම් ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග සිදු කල සාකච්ඡාවේදී එම තීරණය […]


News Articles
Latest Videos
Most Popular Post