News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
17

තරුණයෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලූ “දෝණි” සොයාදෙන්න – CCTV දර්ශණ මෙන්න.

Generic placeholder image

පහුගිය දවසක ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වයස අවුරුදු 22 ක තරුණයෙකු පැහැරගෙන ගොස්, රුපියල් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලූ කණ්ඩාමක් සොයාගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලනවා. මෙහි ප්‍රධාන සැකකාරියගේ නම වෙන්නේ බාලසක්කු හේවාගේ ඉනෝකා නිල්මිණි. ඇයගේ අන්වර්ථ නම වෙන්නේ “දෝණි”. මේ පැහැරගැනීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් වෙන්නේ ඇයගේ අනියම් සැමියා සහ තවත් පුද්ගලයෙක්. පහතින් තියෙන්නේඅදාළ අවස්ථාවේ CCTV දර්ශන වගේම […]


May
17

ICC ය ක්‍රිකට් වෙනස් කරයි. කාසියේ වාසිය කුණු කූඩයට. 2019 සිට මුලින් Bat කරන කණ්ඩායම තීරණය කරන්නේ මෙහෙමයි. – Exclusive

Generic placeholder image

ක්‍රිකට් තරඟයක ජයග්‍රහණයට බලපාන එක සාධකයක් තමයි කාසියේ වාසිය. පිටියේ දෝලනය සහ කාලගුණය අනුව මුලින්ම පන්දුවට පහර දෙනවාද නැද්ද කියලා තීරණය කරන්න කාසියේ ගොඩක් වැදගත්. 1877 මාර්තු මාසයේ තිබ්බ පළවෙනි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ඉඳලාම කාසියේ වාසිය උරගා බැලීම සිද්ධ වෙනවා. හැබැයි ICC ය ආන්දෝලනාත්මක තීරණයක් ගන්න යනවා. ඒ ටෙස්ට් තරඟවල කාසියේ වාසිය උරගා බලන එක […]


May
17

යතුරක් නැති මෝටර් රථ වල සැඟවී එන මාරයෙක්. ඔබේ වාහනයත් දැන්ම පරික්ෂා කර ගන්න.

Generic placeholder image

මෝටර් රථ තාක්ෂණයේ දියුණුවත් එක්ක අපූරු උපාංග මෝටර් රථ වලට එකතු වෙනවා. වෙනදට තිබ්බ විශාල යතුර වෙනුවට අලුතෙන් එන මෝටර් රථ වලට එන්නේ කුඩා උපාංගයක්. හැබැයි මේ තාක්ෂනය නිසා සිදු වෙන හානියක් ගැන විදේශ මාධ්‍ය වාර්තා කරනවා. යතුරක් නොමැතිව පණ ගන්වන්න පුළුවන් වාහන වල එන්ජිම නැවැත්වීමට අතපසු වීම නිසා රථය ඇතුළත එකතු වුණ කාබන් මොනොක්සයිඩ් […]


May
17

හිටපු තේරීම් කමිටු සභාපතිට ආයෙත් වැඩ බාර දෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ධූර කාලය පහුගිය දා අවසන් වුණා. ඒ නිසා අලුතෙන් තේරීම් කමිටුවක් පත් කරන්න කියලා ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා. ආලුත් තේරීම් කමිටුවේ සභාපතිවරයා අද නම් කරා. කලින් හිටිය තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතාටම ආලුත් තේරීම් කමිටුවත් භාර දීලා තියෙනවා. කමිටුවේ අනිත් සාමාජිකයන් ඉදිරියේදී පත් කරනවා කියලා ක්‍රිකට් ආයතනය […]


May
17

ගුවන් මඟීන්ට කටුනායකින් විශේෂ නිවේදනයක්.

Generic placeholder image

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් අද ඉඳන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්නවා. ඒ නිසා ගුවන් තොටුපලේ ලොකු තදබදයක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඔබට වෙන ප්‍රමාදයන් වළක්වා ගන්න පිටත් වීමට තියෙන වෙලාවට වඩා පැය 3 ක් කලින් එන්න කියලා දැනුම් දෙනවා.


May
17

නැෂනල් කපුටා…

Generic placeholder image

https://youtu.be/fhObkwoGsIU


May
17

තප්පර 25 ක් කලින් ගියාට දුම්රිය බලධාරීන් මඟීන්ගෙන් සමාව ඉල්ලයි.

Generic placeholder image

Headline එක දැක්ක ගමන් ඔබ පුදුම වුනා නේද තත්පර 25 ක් පරක්කු වුනාට මොකටද සමමව ඉල්ලන්නේ කියලා. ඔබත් ලංකාවේ දුම්රියේ ගමන් කරන කෙනෙක් නම් දුම්රිය ප්‍රමාදයන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අද උදේ 7 ට එන්න තියෙන දුම්රිය ස්ටේෂන් එකට එන්නේ හෙට උදේ 7 ට. ඒ වගේම තමයි දුම්රිය පිටත් වෙන්නෙත් හොඳටම පරක්කු වෙලා. ලංකාවේ […]


May
17

ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන්න – ශ‍්‍රී ලංකන් ගුවන් සේවය

Generic placeholder image

ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මගීන් වෙත දැනුම් දෙනවා. ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි ප‍්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස කල් වේලා ඇතිව ගුවන් තොටුපොළට පැමිණෙන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය […]


May
17

රාජකීය විවාහයට සුභ පතන්න බ්‍රිතාන්‍ය වැසියන් මාළිගාව වටා කඳවුරු බඳියි. – Photo

Generic placeholder image

හැරී – මේගන් රාජකීය විවාහයට තව දවස දෙකයි තියෙන්නේ. ලබන සෙනසුරාදා ඇති උත්කර්ෂවත් උත්සවයකින් ඔවුන් දෙදෙනා විවාහ වෙන්න නියමිතයි. ඔවුන් දෙදෙනාට සුභ පතන්න බ්‍රිතාන්‍ය වැසියන් දැන්ම ඉඳන් වින්ඩ්සර් මාළිගය වටා කඳවුරු බැඳගෙන ඉන්නවා. තවත් සමහරු විවිධ ඇඳුම් ඇඳගෙන බ්‍රිතාන්‍ය කොඩි අරගෙන සුභ පතන් ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ මේ දවස්වල වින්ඩ්සර් මාළිගාව වටා ඉන්න වැසියන්ගේ ඡායාරුප.


May
17

ලෝක රූ රැජිනියන් පරදා ලංකාවේ සාම්ප්‍රදායික ඇදුම ඇන්ද විනෝද්‍යා සුපිරි කිරුල දිනයි. – Exclusive

Generic placeholder image

ලංකාවේ තරුණියන්ගේ තියෙන සුන්දරත්වයට සම කරන්න ලෝකයේ වෙන කිසිම තරුණියකට බෑ. ඒ වගේම තමයි ලංකාවේ සම්ප්‍රදායික ඇඳුම් වල තියෙන අලංකාරය සහ අභිමානය එක්ක හැරෙන්නවත් අනිත් රටවලට බෑ. Miss Glam World 2018 තරඟාවලියට ලංකාව නියෝජනය කරමින් ඇන්ජලි විනෝද්‍යා භ්‍රාහ්මණගේ සහභාගී වුණා. රටවල් රැසක තරඟකාරියන් මේ තරඟාවලියට ඇවිත් හිටියා. Miss Glam World තරඟාවලියේ තියෙන සුවිශේෂීම දේ තමයි […]


News Articles
Latest Videos
Most Popular Post