මේ ලෝකය හරිම පුදුම තැනක්. වෙලාවක අදහා ගන්න බැරි සිදුවීම සිද්ධ වෙනවා. සමහර ස්වභාවික සිද්ධීන් නිසා අපි ඉන්නේ පිටසක්වලද කියලත් හිතෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදු වීමක් ගැන. පහුගිය සතියේ කැලිෆෝනියා, සැන් ඩියෙගෝ වෙරළේ අත්භූත සිදුවීමක් වුණා. සැන් ඩියෙගෝ වෙරළේ දිලිසෙන නිල් පැහැති රළ පෙළක් ඇති වුණා. හරියට චිත්‍රපටි වල තියෙන පිටසක්වල මුහුදක් වගේ. […]
අද කාලයේ ජංගම දුරකථනයක් නැති කෙනෙක් නෑ. සමහරු ළඟ ජංගම දුරකථන දෙක තුන තියෙනවා. ජංගම දුරකථන භාවිතා කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දුරකථනය භාවිතා කරද්දී අකුණු අදිනවද කියන එක. ඒ ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කාලගුණ විද්‍යාඥ කේ.ආර්.අබේසිංහ මහතා කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ සටහන. ජංගම දුරකථන තියෙන හැමෝම මේ සටහන අනිවාර්යෙන් කියවන්න. ඒ වගේම […]
රජයේ ආයතනවල හොර අල්ලන්න තමයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තියෙන්නේ. කෝප් කමිටුව කිව්වොත් තමයි හැමෝම ඒක අදුරන්නේ. පහුගිය කාලයේ කෝප් කමිටුවෙන් රජයේ ආයතනවල දූෂණ වංචා රැසක්ම හෙළිකරා. මහා බැංකු වංචාව ගැන ආන්දෝලනාත්මක වාර්තාව ඉදිරිපත් කරෙත් කෝප් කමිටුව. ගිය අවුරුද්දේ කෝප් කමිටුවේ සභාපති විදියට කටයුතු කරේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා. මේ අවුරුද්දෙත් ඔහුවම […]
පහුගිය දවස්වල ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ආබාධයන්ට ලක්වෙලා හිටියේ. ඒ නිසා කොදෙව් සංචාරය ඔවුන්ට අවිනිශ්චිත තත්වයක තිබ්බේ. පහුගිය දා තිබ්බ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් දෙදෙනා සමත් වෙලා තියෙනවා. ලබන මාසයේ පවත් වෙන කොදෙව් සටනට ඔවුන් දෙදෙනාත් එකතු වෙනවා කියලා ක්‍රිකට් ආයතනය ඊයේ දැනුම් දුන්නා. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පුහුණු තරඟය […]
මේ දවස්වල දකුණු පළාතේ හඳුනා නොගත් වෛරසයක් පැතිර යනවා. කුඩා ළමයින්ට තමයි මේ රෝගයෙන් වැඩි බලපෑමක් ඇති වෙන්නේ. මේ රෝගයට ගොදුරු වුන ළමයින්ට ප්‍රතිකාර කරන්න හයිෆෝ ඔක්සිජන් යන්ත්‍ර කරාපිටිය සහ මාතර රෝහල් වලට යවලා තියෙනවා. වැඩි වේගයකින් සහ පිඩනයකින් ඔක්සිජන් ලබා දෙන්න මේ යන්ත්‍ර වලට පුළුවන්. ළමා රෝග විශේෂඥය වෛද්‍යවරුන්ගේ විශේෂ ඉල්ලීමක් මත තමයි මේ […]
ඉස්සර උතරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලුවේ අවුරුද්දට රතිඤ්ඤා දාන්න වගේ. හැබැයි ලගකදී ඉදන් උතුරු කොරියාව ඉන්නේ සිල් අරන් වගේ. ලෝක සාමය වෙනුවෙන් ලොකු කැපවීමක් කරනවා. ඔවුන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සේරම නැවැත්තුවා. ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක්ක සාම සාකච්ඡා පටන් ගත්තා. උතුරු කොරියාව මේ වෙඉදියට කටයුතු කරද්දී ඇමෙරිකාව බොර දියේ මාළු බාන්න පටන් අරන් තියෙනවා. […]
ලෙඩෙක්ට වෛද්‍යවරයා කියන්නේ දෙවියෙක්. හැබැයි ඉතින් වෛද්‍යවරු කරන සමහර වැඩ නිසා ලෙඩ්ඩුන්ට දොස්තරලා පේන්නේ යක්කු වගේ. ඊයේ වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරා. මේ නිසා රෝගීන් කබලෙන් ලිපට වැටිලා හිටියේ. කොහොම වුනත් අද උදේ 8.00 ට වෛද්‍යවරු වැඩ වර්ජනය අවසන් කරා. වෛද්‍යවරු මේ විදියට වර්ජනය කරේ පඩි වැඩි කරන්න කියලා නම් නෙවෙයි. ශ්‍රී ලංකාව සහ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට මේ දවස්වල හොඳ කල දසාවක් ලබලා තියෙනවා. ඒ ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ පඩි වැඩි කිරීම නිසා. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අලුත් කොන්ත්‍රාත්තුවක් ලබා දීලා තියෙනවා. ටෙස්ට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට නම් වැඩි වාසියක් ලැබිලා තියෙනවා. ටෙස්ට්, එක්දින වගේම T20 තරඟ ගාස්තුත් වැඩි කරලා තියෙනවා. සමහර ගාස්තු වැඩි කරද්දී මිට කලින් තිබ්බ ක්‍රමයට වැඩ වෙනස් […]
තිස් වසරක යුද්ධය නිමා කරමින්, කුරිරු ත‍්‍රස්තවාදය සහමුලින්ම අවසන් කළ විජයග‍්‍රහණයේ 09 වන සැමරුම යෙදිලා තියෙන්නේ අද. රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සමරන “ජාතික රණවිරු දින සැමරුම් උත්සවය”, හෙට පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණ පරිශ‍්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය කේන්ද්‍රකර ගනිමින් පවත් වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. එවකට යාපනය නගරාධිපති ධූරයේ කටයුතු කළ ඇල්ෆ‍්‍රඞ් දොරේඅප්පා ඝාතනයෙන් ඇරඹි […]
සුපිරි Sunrisers Hyderabad කණ්ඩායම සහ Royal Challengers Bangalore කණ්ඩායම අතර තරඟයක් ඊයේ පවත් වුණා. හයිද්‍රාබාද් කණ්ඩායම සතුව තිබ්බ පහසු ජයක් කණපිට හරවමින් තරඟය ජය ගන්න බැංගලෝර් කණ්ඩායමට පුළුවන් වුණා. මුලින්ප ලකුණු රැස් කරපු බංගලොඑ කණ්ඩාම ලකුණු 218 ක් ලබා ඩිවිලියස් ලකුණු 69 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල මොයින් අලී ලකුණු 65 යි. ඔහුගේ ඉනිමට 4 […]
සමහරු වැරදි කරන්නෙ හැංගිලා. තවත් සමහරු වැරදි කරන්නෙ එළි පිට. හැබැයි මොන විදියට වැරදි කරත් දඬුවම් විදින්න වෙනවාමයි. වැරදි කරලා දඬුවම් වින්දත් හැදෙන්නේ නෑ. උසාවියේ දිව්රලා කිව්වත් අායෙ එ් වැරැද්ද කරන්නෙ නෑ කියලා උසාවියෙන් එළියට අාව ගමන් එ් වැරැද්දම කරනවා. එ් විදියට වැරදි කරපු පුද්ගලයෙක්ට දීපු දඬුවමක් තමයි මේ.
අද 2018 මැයි මස 18 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.33 සිට දහවල් 12.07 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.40 සිට අලුයම 12.06 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වඩාත් සුභ දිනයකි. අධිකව ගමන් බිමන් යෙදිය හැකි දිනයකි. යම් යම් කටයුතු වලදී […]