News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
19

“රියසල් කරද්දී කමල් යන්තම් මගේ කකුල් දෙක අල්ලලා මගේ සාරියේ බිම ගෑවෙන කොටස චුට්ටක් උස්සලා එබිකම් කළා. කමල් කරපු ඒ වැඩේට ලෙස්ටර් මහත්තයා ඇරෙන්න හැමෝම හිනාවුණා. ” – සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් ගැන අයිරාංගනී සේරසින්හයන්ගේ මතකාවර්ජනය

Generic placeholder image

මීට සති දෙකකට පමණ පෙර මෙලොව හැර ගිය හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය වන්නේ 1956 වසරේදී නිර්මාණය වූ “රේඛාව“ චිත්‍රපටයයි. එම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් එවකට 29 වැනි වියේ පසු වූ අයිරාංගනී මීදෙණිය (විවාහයෙන් පසු සේරසිංහ) නම් නිළිය සඳහාද වෙන් වුණා. ඒ චිත්‍රපටයෙන් ලැබූ සාර්ථකත්වය නිසා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපට […]


May
19

අවසානයේ මාධවී ඇන්තනී, ඇයගේ ඇත්තම පෙම්වතා ගැන හෙළිකරයි. (PHOTOS)

Generic placeholder image

ජැක්සන් ඇන්තනී මහත්මයාගේ පවුලේ ලොකු දුව තමයි මාධවී ඇන්තනී කියන්නේ. ඉතින් පසුගිය දවස්වල මාධවී ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ක ගත්ත Photo වගයක් සමාජ ජාල වල Share වීමත් එක්ක. ඒ වුනාට නාමල් රාජපක්ෂ කියන්නේ හොඳ යාලුවෙක් විතරයි කියලයි ඇය කිව්වේ. කොහොම වුනත් මේ වෙද්දී මාධවී එයාගේ ඇත්තම පෙම්වතාගේ […]


May
19

මියගිය රණවිරු පුතාව තාමත් හොයන තාත්තා.

Generic placeholder image

ඊයේ දවසේ රණවිරුවන් වෙනුවෙන් Facebook එකේ විශාල Post ප්‍රමාණයක් Like කරලා, Comment කරලා,Share කරලා තිබුණා. ඒ අතරින් රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගත්ත එක ගැන බොහෝදෙනෙක් සතුටු වුනත්, මේ දවස අමතක වෙන්නේ නැති හිතේ දුක තද කරගෙන ඉන්න අය ගොඩක් ඉන්නවා. ඒ තමයි මේ සදහා ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ දෙමව්පියන් වගේම නෑදෑයන්. ඔවුන්ට ඊයේ දවස සතුට සමරණ […]


May
19

“ඉස්සර මට ගොඩක් කේන්ති යන කෙනෙක්…මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා…මම ඒ ළමයට ගහලා එයාව අර කබඩ් එකට දාලා වැහුවා…”- ෂෙරිල් ඩෙකර්ගේ අලුත්ම තොරතුරු මෙන්න.

Generic placeholder image

“ෂෙරිල් ඩෙකර්” කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය තමයි ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ දයාබර බිරිඳ. ඒ වගේම ඇය කලාතුරකින් ටෙලි නාට්‍යය වලට එක්වන නිළියක්. ගොඩක් කාලෙකට පස්සේ සති අන්ත පුවත්පතකට ඇයගේ අලුත්ම තොරතුරු කියල තිබුනේ මේ විදිහට පසුගිය වසර තුන තුළ වෙනත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද ..? ආරාධනා රැසක් ලැබුණා.. ඒත් හිතට […]


May
19

අද ලග්න දෙකක් ආවේගශීලි ගති පාලනය කරගන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 19 වන සෙනසුරාදා  රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 08.59 සිට උදෑසන 10.33 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.13 සිට 10.39 දක්වා  සුභ දිශාව: බස්නාහිර  අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය තැනට සුදුසු නුවණින් යුතුව ක්‍රියා කළයුතු දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වෙනදට වඩා සාර්ථක වන දිනයකි. කීර්තිය හා ප්‍රශංසා […]


May
18

විජයග්‍රහණය සමරා රණවිරුවන් වෙනුවෙන් බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

30 වසරක යුද්ධය නිමා කරලා අදට හරියටම අවුරුදු 9 යි. 28,000 ක් රණවිරුවන් අද දවසට අපිට උදා කරලා දෙන්න ජිවිත පූජා කරා. තවත් දහස් ගණනක් අපිට නිදහසේ හුස්ම ගන්න දෙන්න ඇස්, මස්, ලේ පරිත්‍යාග කරා. ඒ රණවිරුවන්ට උපහාර දක්වලා අද බුකියේ ගොඩක් Post පළවෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post ටික,


May
18

“තව ටික දවසක් යද්දී සමහරුන්ට මිත්‍රයෙක්, සහෝදරයෙක් වෙයිද දන්නේ නැහැ, හැබැයි ප්‍රභාකරන් කියන්නේ අපිට නං මහතෙක් නෙවෙයි මහත්තයෝ” – රටම හොල්ලමින් අද උදේ ආශ්චර්යා කිවුව කතාව.

Generic placeholder image

30 වසරක කුරිරු යුද්ධය අවසන් කරලා අදට හරියටම අවුරුදු 9 යි. හැබැයි තාමත් ඒ කුරිරු ත්‍රස්තවාදයට ආවඩන පිරිස් අපි අතරම ඉන්නවා. පිළිකාවක් වගේ ත්‍රස්තවාදය රටපුර වැපිරුව ත්‍රස්තවාදී නායකයන්ට “මහත්තයා” කියන තැනට ලංකාවේ සමහරු පත් වෙලා. ඒ නිසාම අඟේ ඉදන් කණ කන අයට රිදෙන්න සියතේ ආශ්චර්යා උදේ වැඩසටහනේදී හොඳ කතාවක් කිව්වා. ආශ්චර්යා නම් කියන්නේ ඒ අයට […]


May
18

දකුණේ තත්වය වසංගතයක් දක්වා වැඩි වෙන්න පුළුවන්. හඳුනා නොගත් රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි.

Generic placeholder image

මේ වෙද්දී දකුණු පළාතේ පැතිරීගෙන යන හදුනා නොගත් රෝගය වසංගතයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. මේ රෝග තත්වය වසංගතයක් දක්වා වර්ධනය වීම වළක්වන්න අවශ්‍ය උපදෙස් පෙර පාසල් වලට ලබා දෙනවා කියලා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරා. කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් මේ රෝගය වැළදෙන්න පුළුවන්. ඒ නිසා මහජනතාව ගැවසෙන තැන වලින් […]


May
18

රෝසිගේ වැසිකිලිය හදන්න ලක්ෂ 57 ක්.

Generic placeholder image

කොළඹ නගර සභාවට පත්වුන පළවෙනි පුරපතිනිය තමයි රෝසි සේනානායක මහත්මිය. හැබැයි එතුමිය පත් වෙලා ටික කලකින්ම ලොකු චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. රෝසි සේනානායක මහත්මියගේ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය නවීකරණය සඳහා රුපියල් ලක්ෂ 57ක් වෙන් කර ගෙන කියලා. නාගරික මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා තමයි මේ චෝදනාව කරන්නේ. රෝසි සේනානායක මහත්මිය නම් කිව්වේ වසර 4ක කාලයක් […]


News Articles
Latest Videos
Most Popular Post