News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
20

දකුණේ පැතිර යන වසංගතය රෝග 3 ක එකතුවක්. අලුත්ම හෙළිදරව්ව මෙන්න.

Generic placeholder image

දකුණු පළාතේ පැතිරයන හදුනා නොගත් වෛරස් උණ රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකුට ජිවිත අහිමි වෙලා තියෙනවා. සෞඛ්‍ය අංශ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වයත් එක්ක ඇඩිනෝ වෛරසය හා බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් මේ උණ රෝගය පැතිර යනවා කියලා. රෝගීකාරක තත්ත්වය ආසාදනය වූ 84 දෙනෙකුගේ රුධිර සාම්පල මේ වෙද්දීත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවලා තියෙනවා. ඉන් 27 දෙනෙකුට […]


May
20

කාලගුණය ලංකාවට නපුරු වෙයි. ඉදිරි පැය 24 කාලගුණය මෙන්න.

Generic placeholder image

පවතින ගිගුරුම් සහිත වැසි තත්වය ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් වර්ධනය වෙයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රිත්වල මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇති වෙන්න පුළුවන්. සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන […]


May
20

සල්ලි ප්‍රශ්ණයක් නිසා ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරඟාවලිය වැට උඩ.

Generic placeholder image

ලබන මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දූපත්වල සංචාරය කරන්න නියමිතයි. ඒ තරඟ 3 ක් ටෙස්ට් තරඟාවලියක් සඳහා. පලවෙනි තරඟය ජුනි 06 වෙනිදා තමයි පටන් ගන්න නියමිත වෙලා තියෙන්නේ. හැබැයි මේ වෙද්දී ඒ තරඟාවලිය අවනිශ්චිත වෙලා තියෙනවා. එකට හේතුව වෙලා තියෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ලොකු මුල්‍ය අවධානමකට ලක් වෙලා තියෙනවා. මේ නිසා […]


May
20

ආසියාවේ කළු සිංහයා ලූෂන්, යුරෝපය ආක්‍රමණය කරයි.

Generic placeholder image

ආසියාවේ කළු සිංහයා කිව්වම දැන් මුළු ලෝකයම දන්නවා. ඒ තමයි ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්. ලූෂන් ආයෙත් සැරයක් ලංකාවේ නම ලෝකයට ගෙනියන්න සමත් වෙලා තියෙනවා. පහුගිය දා ඔස්ට්‍රියානු කායවර්ධන ශූරතාවලිය ඔස්ට්‍රියවේදී පැවැත් වුණා. ඒ තරඟාවලියේදී දෙවෙනි ස්ථානය දිනා ගන්න ලූෂන් සමත් වුණා. යුරෝපයේ කායවර්ධන ශූරයා ලෙස ලෝක ප්‍රකට කායවර්ධන ශූර […]


May
20

ගාලු කොටුවේ මාරක පිම්ම පනින තරුණයන්ට ඉන්දීය හමුදාපතිගෙන් තෑගී. – Photo

Generic placeholder image

ගාලු කොටුව කියන්නේ ලෝකප්‍රකට සංචාරක ස්ථානයක්. ලක්නවට එන විදේශීය සංචාරකයින් ගාලු කොටුව නොබලා නම් යන්නේ නෑ. ගාලු කොටුවේ සංචාරකයින් වැඩියෙන්ම ආස කරන දෙයක් තියෙනවා. ඒ ගාල්ලේ තරුණයන් කොටුවේ ඉඳන් මුහුදේ විශාල ගල් දෙකක් අතර පනින හැටි බලන්න. ගාලු කොටුව තරමටම මේ පිම්මත් ලෝකය පුරාම ප්‍රසිද්ධයි. පහුගිය දවසක ලංකාවේ සංචාරයක නිරත වුන ඉන්දියාවේ හමුදාපතිතුමටත් මේ පිම්ම […]


May
20

අද ලග්න දෙකකට විදෙස් ගමන් කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 20 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.47 සිට උදෑසන 06.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.26 සිට සවස 05.53 දක්වා  සුභ දිශාව: දකුණ    අසුභ දිශාව: උතුර මේෂ ලග්නය ඔබ අද බුද්ධියෙන් යුතුව කටයුතු කරන දිනයකි. දුරදක්නා නුවණ ඇතිවන දිනයකි. එමෙන්ම තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු […]


May
19

ලොවම දෑස් දල්වා බලා සිටින හැරී මේගන් රාජකීය විවාහය සජීවීව මෙතනින් බලන්න.

Generic placeholder image

ලෝකයම අැඟිලි ගණිමින් හිටිය දවස අද. හැරී කුමරුගේ සහ මේගන්ගේ රාජකීය විවාහය සිදු වෙන්නේ අද. ඉතාම තේජාන්විතමව රාජකීය ලීලාවෙන් මේ විවාහ උත්සවය පැවැත්වෙනවා. ලෝකය පුරාම ලක්ෂ ගණනක් මේ විවාහය සජීවීව නරඹනවා. ඉතිං අපි හිතුවා ඔබටත් මේ විවාහ උත්සවයේ සජීවී විකාශයක් ගෙන එන්න.  


May
19

එකම එක සින්දුවක් විතරක් තියෙන, Race 3 ජුනි මස 15 වනදා සිට… (VIDEO)

Generic placeholder image

ඉන්දීය සිනමාවේ ත්‍රාසජනක චිත්‍රපට අතර ලෝකෙම ආකර්ෂණය දිනාගත්ත චිත්‍රපට මාලාවක් තමයි RACE චිත්‍රපට මාලාව කියන්නේ. Race , Race 2 චිත්‍රපට අතරට අලුත්ම චිත්‍රපටය තමයි Race 3 කියන්නේ. ඉතීන් පහුගිය දවසක මේ Race 3 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවයක් පැවැත්වුණා. මේ චිත්‍රපටය ජුනි මස 15 වනදා ඉඳන් තිරගත වෙන්න නියමිතයි. Race 1 සහ Race 2 […]


May
19

සමාජ මාධ්‍ය වල පළවන රෝසිගේ සුපිරි වැසිකිලියේ කතාව ගැන රෝසි කට අරියි.

Generic placeholder image

පහුගිය දවස්වල සමාජාජාල මාධ්‍ය වල පැතිරගියපු කතා අතරින් එක කතාවක් තමයි කොළඹ නව නගරාධිපතිණිය සම්බන්ධයෙන් ගිය කතාව. එකේදී කියවුණේ කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න රුපියල් මිලියන 5.7ක් ලබාදීමට සභාවේ අනුමැතිය හිමි වුණා කියලයි. කොළඹ නගරයපුරා නිසි පොදු වැසිකිළි පද්ධතියක් නැති වෙලාවක, මේ එක වැසිකිළියකට මෙච්චර මුදලක් වැය කිරීම සුදුසු වැඩක් නෙවෙයි කියලයි […]


May
19

දකුණු පළාතේ වෛරස් උණ රෝගීන්ට වෙනම වාට්ටු

Generic placeholder image

වෛරස් උණ රෝගීන්ට ප‍්‍රතිකාර කිරිම සඳහා දකුණු පළාතේ ප‍්‍රධාන රෝහල්වල වෙනම වාට්ටු පිහිටුවීමට දකුණු පළාත් සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබෙනවා. රෝගය පැතිර යාම වැළැක්වීම සහ ප‍්‍රතිකාර සේවා පහසුකරලීම මෙහි අරමුණයි. පසුගිය මාස එකහමාරක කාලය තුළදී දකුණු පළාතෙන් වාර්තා වූ වෛරස් උණ රෝගීන් සංඛ්‍යාව 800 කට ආසන්නයි. රෝගය වැළඳුණු ළමුන් ඇතුළු 15 දෙනෙකු මියගොස් තිබෙනවා. වෛරස් […]


May
19

ඌව පලාතේ ප‍්‍රදේශ රැසක දිය ඇලිවල ජල ප‍්‍රවාහයන් ඉහළට

Generic placeholder image

ඌව පලාතේ ප‍්‍රදේශ රැසකට ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් නිසා රාවණා ඇල්ල, දියලූම සහ දුන්හිඳ යන දිය ඇලිවල ජල ප‍්‍රවාහයන් ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් සැඩ පහර වැඩි වීමත් සමග එම දියඇලි අසලට ගමන් කිරීමෙන් වලකින ලෙසයි ආපදාකලමනාකරන ඒකකය සහ පොලිසිය මහජනතාවට දැනුම් දී සිටින්නේ. ඇල්ල වැල්ලවාය සහ කොස්ලන්ද වැල්ලවාය යන මාර්ග […]


May
19

නව නිෂ්පාදක…

Generic placeholder image

https://youtu.be/gTGFVudNyMk


News Articles
Latest Videos
Most Popular Post