https://youtu.be/Ne5ZGFQmu8E
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට ඊයේ හවස ඉදන් ලොකු වැස්සක් ඇද හැලෙනවා. මේ නිසා ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරා. හැබැයි තාමත් එක හුස්මටම වැසි වැටෙනවා. ඒ නිසා ඉහළ කොත්මලේ ජලාශයේ ඉතිරි වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වෙන්න පුළුවන්. මේ නිසා කොත්මලා ඔය දෙපස ජනතවට අවධානයෙන් ඉන්න කියලා දනු දෙනවා. මොර සූරන වැස්ස නිසා […]
මේ දවස්වල දකුණේ පැතිර යන උණ රෝගයට වැඩියෙන්ම ඉලක්ක වෙලා තියෙන්නේ දරුවන්. ඒ නිසා මේ රෝගය තවදුරටත් පැතිරෙන එක වළක්වා ගන්න පාසල් ළමයින්ට විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ තියේ නම් දරුවන් පාසල් එවන්න එපා කියලා දැනුම් දෙනවා. ආසනීප තත්වයේ ඉන්න දරුවෙක් පාසල් ආවොත් දෙමව්පියන් මාර්ගයෙන් ඒ ළමයා ආයෙත් නිවසට යවන්න කියලා […]
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප‍්‍රදේශ රැසක විදුලි සැපයුම අඩාල වී තිබෙනවා. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ අධ්‍යක්ෂ, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, අගලවත්ත, මතුගම, හොරණ වැනි ප‍්‍රදේශ ඇතුළු ප‍්‍රදේශවලින් විදුලිය බිඳ වැටීම් වාර්තාවී ඇති බවයි. වර්ෂාවත් සමග රැහැන් මාර්ග කඩා වැටී ඇති බැවින් ඒවා ස්පර්ශ කිරිමට යාමෙන් වළකින ලෙස ඔහු ජනතාවට දැනුම් දෙනවා. […]
ලංකාවේ රේඩියෝ ශ්‍රාවකයන්ගේ සිත් වශී කර ගත්ත සියත FM අද ඉදන් වෙනස් වෙනවා. මේ වෙනස වෙන්නේ සියත FM වැඩසටහන් පෙළගැස්මේ. මෙන්න මේ විදියට තමයි අද ඉදන් සියත FM වැඩසටහන් පෙළගැසෙන්නේ. සුපුරුදු පරිදි උදේ 5.00 ඉදන් 7.00 වෙනකන් “ඉසිවර සියත” විකාශය වෙනවා. හැබැයි අද ඉදන් ඉසිවර සියතෙන් ඔබත් එක්ක එකතු වෙන්නේ “බිනූ”. ලංකාවම ආදරය කරන “සියතේ […]
පිටසක්වල වෙදීමක් තිබ්බත් ලංකාවේ බුකිය වෙනවා. හැරී – මේගන් රාජකීය විවාහය ගැනත් එක එක රස කතා බුකියෙන් ඇහුනා. මේ තියෙන්නේ රාජකීය විවාහය ගැන බුකියේ පලවුන ඔක්කොම Post.
නිරිත දිග මෝසම් වැස්ස මේ දවස්වල සක්‍රීය වෙලා තියෙන්නේ. ඒ න ඉස රට වටේම මොර සූරන වැසි ඇති වෙලා තියෙනවා. සමහර පැති වලට සුළු ගංවතුර තත්වයක් පවා ඇති වෙලා තියෙනවා. කදුකර ප්‍රදේශ වලට නාය යෑමේ අවදානමක් ඇති වෙලා තියෙනවා. ඉදිරියේදී රටේ ආපදා තත්වයක් ඇති වෙන්න පුළුවන් ඉඟි මේ වෙද්දී පල වෙලා තියෙනවා. අශ්වයා ගියාට පස්සේ […]
IPL ක්‍රිකට් සැණකෙළියේ කණ්ඩායම් 4 කගේ ඉරණම මේ වෙද්දී විසදිලා තියෙන්නේ. තවත් කණ්ඩායම් 4 ක් තමන්ගේ සිහිනය වෙනුවෙන් සටන් වදින්න නියමිතයි. මේ වෙද්දී අවසන් පූර්ව තරඟවලට කණ්ඩායම් 4 ක් සුදුසුකම් ලබලා තියෙන්නේ. ඊයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලැබුන අවසන් අවස්ථාවත් ඔවුන්ගෙන් ගිලිහුනා. ඒ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම එක්ක තිබ්බ තරඟය පරාජය වුන නිසා. මුලින්ම පන්දුවට පහර දුන්න […]
චාල්ස් කුමාරයාගේ සහ ඩයනා කුමරියගේ විවාහයෙන් පස්සේ ලෝකයේ වදිඑන්ම අවධානය දිනා ගත්ත රාජකීය විවාහය තමයි හැරී – මේගන් විවාහය. එකට හේතු ගොඩක් තිබ්බා. මෙගන් කියන්නේ කලින් විවාහ වෙලා දික්කසාද වුන කෙනෙක්. ඒ වගේම මේගන් හැරීට වැඩ අවුරුදු 3 ක් වැඩිමල්. අනික මේගන් ඇමෙරිකානු ජාතිකයෙක්. හැබැයි මේ දේවල් රජ පවුලටවත් බ්‍රිතාන්‍ය වැසියන්ටවත් ප්‍රශ්නයක් වුනේ නෑ. වැරදිලාවත් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක පන්දු යවන්නෙක් තමයි විශ්ව ප්‍රනාන්දු කියන්නේ. විශ්ව පහුගිය දා විවාහ දිවියට එළඹුණා. විශ්වගේ විවාහ උත්සවයට ලංකාවේ ක්‍රිකට් තරු රැසක් ඇවිත් හිටියා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.
30 වසරක කුරිරු ත්‍රස්තවාදය අවසන් කල විජයග්‍රහණය සමරලා පහුගිය දවස් දෙකේ රට පුරාම විවිධ සැමරුම් තිබ්බා. යාපනයේ හමුදා සේනාංක කිහිපයකුත් යුධ සැමරුමට සිසිල් පැන් දන්සැල් දුන්නා. අවසන් මානුෂිය මෙහෙයුම පැවැති මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ යුද්ධ හමුදාව දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් සිවිල් වැසියන් සඳහා සිසිල් පැන් දන්සලක් පැවැත්වුවා. 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ […]