මහේෂි මධුෂිකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය නිළියක්. කෙටි කාලයකින්ම ඇය රසික හදවත් දිනා ගන්න සමත් වුණා. සති අන්ත පුවත්පතක් සමඟ කරපු සාකච්ඡාවක් තමයි මේ තියෙන්නේ. * ඔබේ නිර්මාණ මොනවද මේ දවස්‌වල? මම රඟපෑ අලුත්ම ටෙලිනාට්‍යයක් ජාතික රූපවාහිනියේ විකාශය වීම ආරම්භ වෙනවා මේ සතියේ. ඒ වගේම මේ දවස්‌වල තවත් අලුත් ටෙලිනාට්‍යක රූපගත කිරීම් සිදු කෙරෙනවා. * නර්තනයෙන් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 31 වෙනිදා පවත් වන්න නියමිතයි. ඒ නිසා මේ වෙද්දී මුල් පුටුවට තරඟ කරන අය නාම යෝජනා බාර දීලා තියෙනවා. මේ සැරේ අපේක්ෂකයින් 4 දෙනෙක් නාම යෝජනා බාර දුන්නා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ආයෙත් සැරයක් ක්‍රිකට් ලොකු පුටුවට තරඟ කරනවා. ඒ වගේම හිටපු සභාපතිවරයෙක් වන […]
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 7 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට දිවයින පුරා පවුල් 3,438 කට අයත් පුද්ගලයන් 13,314 ක් පීඩාවට පත්ව ඇති බවයි. ඉන් පවුල් 285 කට අයත් පුද්ගලයන් 1,024 දෙනෙකු මේ වන විට ආරක්ෂිත […]
ලෝකයේ ක්‍රිකට් පිතිකරණ රටාව වෙනස් කල ක්‍රීඩකයා සනත් ජයසූරිය. ඒ වගේම සනත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කරන ලද සේවය ඇති මහත්. පහුගිය කාලයේ සනත්ගේ දණහිසේ ආබාධයක් ඇති වුණා. ඒ නිසා ඔහුට ඕස්ට්‍රේලියාවට ගිහින් සැත්කමක් පවා කරන්න සිද්ධ වුණා. සාර්ථක සැත්කමකින් පස්සේ සනත් ආයෙත් ලංකාවට ආවා. හැබැයි ඊට පස්සේ සනත්ව ආයේ එලිපහලියේ දකින්න ලැබුණේ නෑ. ගෙදරට […]
මේ දවස්වල තියෙන තද වැස්සත් එක්ක අකුණු අනතුරුත් වැඩි වෙලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැරින් සැරේට අකනු අනතුරු අවම කර ගන්න කියලා උපදෙස් දෙනවා. අකුණු අනතුරු වලින් බේරෙන්න ක්‍රම කිහිපයක් තමයි මේ තියෙන්නේ. තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගන්න එක තමන්ගේ වගකීමක් බව මතක තියා ගන්න. උපුටා ගැනීම – Accident 1st ෆේස්බුක් […]
මේ දවස්වල ලෝකයේ වැඩියෙන්ම කතා වෙන චරිතයක් තමයි හැරී කුමාරයා. ඒ ඔහුගේ විවාහය පහුගිය දවසක සිද්ධ වුන නිසා. හැරී කියන්නේ චාල්ස් කුමාරයාගේ සහ ඩයනා කුමරියගේ දෙවෙනි පුතා. එලිසබත් රැජිනගේ බාලම මුණුපුරා. හැරී පොඩි කාලෙම තමයි එයාගේ අම්මා ඩයනා කුමරිය නැති වෙන්නේ. ඒ නිසා පොඩි කාලේ ඉදන්ම අම්මගේ සෙනෙහස නැතුව ජිවත් වුන කෙනෙක් තමයි හැරී කුමාරයා. […]
ගාල්ල හිනිදුම ප‍්‍රදේශයේ දියපහරට හසුවු පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ නාවික හමුදාව, පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් විසින්. පොලීසිය පැවසුවේ අදාල පුද්ගලයා අද පෙරවරුවේ දිය පහරේ මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේදී ඔහු ගසා ගෙන ගොස් ඇති බවයි. අදාල පුද්ගලයා මේ වන තෙක් සොයා ගෙන නැහැ. එලෙස අතුරුදන්ව ඇත්තේ හිනිදුම හබරකඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මේ අතර ඇදහැලෙමින් […]
ඇමෙරිකාව පරදා ලෝක බලවතා වෙන්න හදන රටක් තමයි චීනය කියන්නේ. ආර්ථික අතින් සහ යුධමය අතින් ඇමෙරිකාවට බලපෑම කරන්නත් පුළුවන් චීනයට. චීනය පහුගිය දා කරපු වැඩක් නිසා ලෝක බලවතුන් කලබල වෙලා තියෙනවා. චීනයේ බෝම්බ ප්‍රහාරක යානාවක් පහුගිය දා දකුණු චීන මුහුදේ දූපතක ගොඩබෑවා. ඒ යුධ අභ්‍යාසයක් සඳහා. පැරසල් (Paracel) දූපත් සමූහයේ පිහිටි විශාලතම දූපතේ H-6K යානය […]
ලංකාවට බලපාලා තියෙන අයහපත් කාලගුණ තත්වයත් එක්ක පාසල් සමහර පාසල් පවත්වන්න බාධා මතු වෙලා තියෙනවා. මේ නිසා සමහර පාසල් තාවකාලික වස දමන්න සිද්ධ වෙලා තියෙනවා. ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසැල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳව තීරණය කිරීමේ බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබා දීලා තියෙනවා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව මත තමන් මෙම බලය […]
මේ ලෝකය වෙනස් කරලා තියෙන්නේ උපතින්ම ලොකු ධනයක්, බලයක් අරහෙන ආව අය නෙවෙයි. පුංචිම තැනින් පටන් ගත්ත මිනිස්සු. ලෝකය වෙනස් කරන්න දැන් ඔබ ඉන්න තැන කොහෙත්ම අදාල නෑ. අවශ්‍ය වෙන්නේ ඔබේ කැපවීම සහ අධිෂ්ඨානය විතරයි. මේ ඒ වගේ කතාවක්. ලොස් ඇන්ජලීස් නුවර එකොළොස්(11) හැවිරිදි පුංචි කෙල්ලෙක් දවසක් පාසැල අවසන් වී රතු චෙරි ගෙඩි මුහුණක් ද […]
පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ගංවතුර සහ නායයාම් තත්ත්වයන්ට මුහුණ දී ඇති ප‍්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබා දී තිබෙනවා. අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට ආපදා තත්ත්වය හේතුවෙන් තම පාසල පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්නම් ඒ පිළිබඳ පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කොට තීරණයකට එළඹිය […]
එක දිගට ඇද හැලෙන වර්ෂාව නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මාර්ග අවහිර වෙලා තියෙනවා. සමහර පාරවල් ජලයෙන් යට වෙලා තියෙනවා. තවත් සමහර පාරවල් නාය යාම් නිසා අවහිර වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ යට වෙලා තියෙන පාරවල් කිහිපයක්. ඔබේ ප්‍රදේශයේත් මාර්ග අයහපත් කාලගුණය නිසා අවහිර වෙලා තියෙනවා නම් අපිට දැනුම් දෙන්න. කලා ඔයේ ජල මට්ටම ඉහල […]