https://youtu.be/4kxV3-_A0l4
https://youtu.be/h6MkUIPzq5Q
ශ්‍රී ලංකාවේ නම ගෞරවනීය ලෙස ලෝකයට ගෙන ගිය කෙනෙක් තමයි ඩිලන්ත මාලගමුව. Lamborghini ධාවන තරඟ වල ලෝකයේ ඉහළින්ම කියවෙන නමක් තමයි ඩිලන්ත මාලගමුව කියන්නේ. එංගලන්තයේ පවත් වෙන lamborghini Super Trofeo 2018 තරඟාවලියට මෙවර ඩිලන්ත මාලගමුවත් සහභාගී වුණා. තරඟයක් අතරතුරදී ඩිලන්ත මාලගමුවගේ රථය අනතුරකට ලක් වුණා. හැබැයි වාසනාවට ඩිලන්තට කිසිම හානියක් වුණේ නෑ. ඒ වුනත් ඔහුගේ […]
මහා වැස්සත් එක්ක ආව සුළඟ නිසා ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටිලා තියෙනවා. ඒ වගේම විදුලි කණු කඩන වැටීම නිසා අනතුරු සිදු වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ආපදාවට ලක් වෙලා තියෙන ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කරන්න තීරණය කරලා තියෙනවා. රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශවල තමයි මේ විදුලි විසන්ධි කිරීම කරලා තියෙන්නේ.
ලංකාවට බලපාලා තියෙන ආපදා තත්වය ගැන ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. Facebook සමාගමත් ලංකාවේ ඉන්න Facebook පරිශීලකයන් හොඳින් ඉන්නවාද කියලා හොයන්න පටන් අරන්. Facebook සමාගම අද උදේ ලංකාවට “Safety Check” පහසුකම ක්‍රියාත්මක කරා. හදිසි ආපදාවකදී තමන් හොදින් ඉන්නවා කියලා අනිත් අයට දැනුම් දෙන්න සහ අනිත් අය හොඳින් ඉන්නවද කියලා බලා ගන්න මේ ක්‍රමය උදව් වෙනවා. […]
දකුණු පළාතේ පැතිර යමින් තිබූ වෛරස් උණ රෝගය යළි ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන්. පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් එම පළාතේ සියලුම පෙර පාසල් අද සිට වසා තබා තිබෙනවා. රෝගය පැතිර යන ප‍්‍රදේශ ආශි‍්‍රත පාසල් වල ප‍්‍රාථමික අංශ අද සහ හෙට වසා තැබීමටයි උපදෙස් ලබා දී ඇත්තේ. වෛරස් […]
දැන් දින කිහිපයක ඉදන් අද හැලෙන මහා වැස්ස නිසා ලංකාවේ පළාත් කිහිපයක්ම ආපදාවට ලක් වෙලා තියෙන්නේ. මේ වෙද්දීත් විශාල පිරිසක් අයහපත් කාලගුණය නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. 15 දිස්ත්‍රික්ක කට කාලගුණයෙන් බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා පවුල් 9815 ක පුද්ගලයින් 38,040 ක් පීඩාවට පත් වෙලා තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරේ පුද්ගලයින් 8 දෙනෙක් […]
අභියෝග කියන්නේ ලංකාවේ අයට නම් කජු කනවා වගේ වැඩක්. ඒ වගේම අභියෝග හොයාගෙන යන්න ලංකාවේ අයට තියෙන්නේ පුදුම ආසාවක්. දැවැන්ත අභියෝගයක් ජය ගත්ත ලංකාවේ තරුණයෙක් ගැන. එවරස්ට් කඳු මුදුන තරණය කල දෙවෙනි ශ්‍රී ලාංකිකයා වෙන්න ජොහාන් පීරිස් අද සමත් වුණා. නේපාලයේ වේලාවෙන් උදේ 5.55 ට තමයි ජොහාන් එවරස්ට් කඳු මුදුනට ඇවිත් තියෙන්නේ. 2016 මැයි 21 […]
ලබන මාසේ කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් පවත්වන්න නියමිතයි. හැබැයි අපි ඊයේ ඔබට වාර්තා කලේ සල්ලි ප්‍රශ්නයක් නිසා අන්තිම ටෙස්ට් තරඟය පවත්වන්නේ නෑ කියලා. ඒ වෙනුවට එක්දින හෝ T20 තරඟාවලියක් පවත්වනවා කියලා. මේ දවස්වල කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්නේ ලොකු මූල්‍ය අර්බුදයක. ඒ නිසා ලංකාවෙන් ණය මුදලක් ඉල්ලලා තියෙනවා. කොදෙවන්ගේ මේ […]
ලෝකෙටම අභියෝග කරන්න පුළුවන් තරුණයන් අපේ රටේ ඉන්නවා. තාක්ෂණය අතින් ලංකාවේ තරුණයන් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. තාක්ෂණය උපයෝගී කර ගෙන අපූරු නිරමාණ කරන්න අපේ රටේ තරුණයන් උත්සහා කරනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ නිරමාණයක් ගැන. බංගදෙනියේ පදිංචි අජන්ත දනුෂ්ක කුමාර කියන තරුණයා පොසොන් උත්සවයට අපූරු නිරමාණයක් කරන්න පටන් අරගෙන. ඒ LED තොරණක්. 3mm * 5mm LED […]
අද 2018 මැයි මස 22 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.13 සිට 04.47 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.00 සිට 04.26 දක්වා සුභ දිශාව: දකුණ මේෂ ලග්නය අතපසු වුනු අධ්‍යාපන වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද ඉතාම යෝග්‍ය දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන […]
අධික වැසි සමඟ සියලුම ප‍්‍රධාන ගංගා වල ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්න වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල විද්‍යා අධ්‍යක්ෂිකා මාලා අලවතුගොඩ මහත්මිය ආපදා කළමණාකරන අමාත්‍යංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ ප‍්‍රදේශ කිහිපයකට මේ වන විටත් ගංවතුර තත්වයක් මතුව ඇති බවයි. ඒ අනුව හංවැල්ල අවිස්සාවේල්ල, හොලොම්බුව, දැරනියගල, කිතුල්ගල යන […]