ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය පහුගිය අවුරුද්දේ ලොකු ලාභයක් ලැබුවා. කොච්චර ලාභයක් ලැබුවද කියනවා නම් කෝදෙව්වන්ට ණය දෙන්නත් දැන් ක්‍රිකට් අායතනය සූදානමින් ඉන්නවා. මේ නිසා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පඩි වැඩි කරන්නත් තීරණය කරලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය එක්ක ක්‍රීඩකයින් 33 දෙනෙක් කොන්ත්‍රාත් අත්සන් කරලා තියෙනවා. එ් හැමෝටම කාණ්ඩ 5 ක් යටතේ පඩි වැඩි වෙනවා. 34% […]
කහවත්ත යාඉන්න මංසන්දිය ආසන්නයේදී අද පස්වරුවේ බස් රථ 2ක් මහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සදහන් කලේ ඇඹිලිපිටියේ සිට කෑගල්ල දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ කහවත්ත සිට මාකදුර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් එලෙස මුහුණට මුහුණ ගැටී ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් මේ වන විට […]
IPL සැණකෙළියේ පළවෙනි අවසන් පූර්ව තරඟය අද පවත් වෙනවා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර. මේ තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට කෙලින්ම අවසන් මහා තරඟයට යන්න අවස්ථාව ලැබෙනවා. හයිද්‍රාබාද් සහ චෙන්නායි කණ්ඩායම් අතර අන්තිමට පවත්වලා තියෙන තරඟ 5 න් 3 ක් ම චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙනවා. හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙන්නේ තරඟ […]
රාජකීය විවාහයෙන් පස්සේ ලෝකයම දැන් බලාගෙන ඉන්නේ හැරී සහ මේගන් මධුසමය ගත කරන්න යන්නේ කොහෙද කියලා. විශේෂයෙන්ම පැපරාසි මාධ්‍යවේදීන් ඔවුන් දෙදෙනාගේ මධුසමය ගැන ඇහැ ගහගෙන ඉන්නේ. හැරීගේ අත්‍යවශ්‍ය රාජකාරී හින්දා ඔවුන්ගේ මධුසමය කල් ගිහින් තියෙනවා. හැබැයි පහුගිය දවස්වල ඔවුන් කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා ඔවුන් දෙදෙනාට එක දවසක නිවාඩුවක් ලැබිලා තියෙනවා. එදාට ඔවුන් යන්න තෝරාගෙන […]
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පාසල් දරුවන් පිළිබඳ සොයා බැලීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 1988 අංකයට ඒ පිළිබද තොරතුරු දැනුම් දෙන ලෙසයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ වතු පාසල් සංවර්ධන අංශය මඟින් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ විදුහල්පතිවරුන් සදහා ලබන 24 සහ 25 යන දිනවල පැවැත්වීමට […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලටත් වගේම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් අද පස්වරුවේ මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට ඒ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්නත් පුළුවන්. කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70, 80 […]
අයහපත් කාලගුණයෙන් ආපදාවලට ලක්ව ඇති දිස්ත‍්‍රික්ක 14 ක විදුලි ඉංජිනේරුවන්ට වහාම ක‍්‍රියාත්මක වන පරිදි වෘත්තිය ක්රියාමාර්ග වලින් ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙනවා. ඒ විදුලි ඉංජිනේරු සංගමය විසින් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කලේ ආපදාවට ලක්වූ ප‍්‍රදේශ වල විදුලි බිදවැටීම් යථා තත්වයට පත් කිරීම සදහා එම දැනුම් දීම සිදු කල බවයි. අයහපත් […]
හැරී – මේගන් රාජකීය විවාහය අනිත් රාජකීය විවාහ වලට වැඩ වෙනස් එකෙක් වුණා. ඒ ලෝකයේ විවිධ ක්ෂේත්‍ර වල තරු රැසක් මේ විවාහයට ඇවිත් හිටිය නිසා. එකට එක හේතුවක් තමයි මේගන් මාකල් කලින් නිලියක් වීම. ලෝක පූජිත ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මේ විවාහයට ඇවිත් හිටියා. ඇමරිකාවේ ජනප්‍රිය නළුවෙක්, පිටපත් රචකයෙක් වගේම ගායකයෙක් විදිහට කටයුතු කරන 39 හැවිරිදි […]
රටක් රාජ්‍යක් ලැබුනත් සැහීමකට පත් වෙන්නේ නැති අය ඕනෑ තරම් ඉන්නවා. සමහරුන්ට උතුරන්න දේවල් තියෙනවා. හැබැයි සමහරුන්ට කිසිම දෙයක් නෑ. මොන දේ නැති වුනත් තියෙන දෙයින් වැඩ පෙන්නන අය ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. මේ කියන්නේ ඒ වගේ ධෛර්යවන්ත දරුවන් පිරිසක් ගැන. ශ්‍රීපාද මාධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ට කොළඹ ලොකු ඉස්කෝලවල වගේ සැප පහසුකම් නෑ. අඩු ගානේ […]
ශ්‍රී පාද අඩවිය කියන්නේ බෞද්ධයන්ගේ පූජනීය ස්ථානයක්. ඒ වගේම ශ්‍රී පාද අඩවියේ සුන්දරත්වය මෙච්චරයි කියලා කියන්න බෑ. ශ්‍රී පාද අඩවියේ හදපු අපූරු Video එකක් අපිට හම්බුණා. ශ්‍රී පාදයේ ගෞරවයට හානියක් නොවෙන්න මේ ගීතය අපූරුවට නිර්මාණය කරලා තියෙනවා. ශ්‍රී පාදය වඳින්න ආව තරුණයෙක් සහ තරුණියක් අතර ඇති වෙන ලස්සන ආදර කතාවක් ගැන තමයි මේ ගීතයෙන් කිය […]
දෙයක් දැක්ක ගමන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව විවේචනය කරන එක ගොඩක් මිනිස්සුන්ගේ තියෙන නරක පුරුද්දක්. සමහර වෙලාවට ඔබ දකින දේ ගොඩක් ලොකු රහසක්, තේරුමක් හැංගිලා තියෙන්න පුළුවන්. ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ සිතුවමක් තමයි තරුණියක් මහල්ලෙක්ට කිරි දෙන සිතුවම. වවිධ චිත්‍ර ශිල්පීන් මේ සිතුවම චිත්‍රයට නගලා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ මූර්තිත් දකින්න පුලවන්. මුලින්ම දකින කෙනෙකුට […]