News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
23

තිලංගගේ නාම යෝජනාවට පිටු 1500 ක විරෝධයක්.

Generic placeholder image

මේ වෙද්දී ලංකාවේ තවත් ඡන්ද උණුසුමක් ඇති වෙලා තියෙනවා. ඒ ක්‍රිකට් නිලවරණයට. පහුගිය දා ක්‍රිකට් ලොකු පුටුවට 4 දෙනෙක් නාම යෝජනා බාර දුන්නා. ඒ නම් දීපු අයට එරෙහිව විරෝධතා ගොනු කරන්න ඊයේ හවස 3.00 වෙනකන් කාලය දුන්නා. ආයෙත් ක්‍රිකට් ලොකු පුටුවට තරඟ කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව විරෝධතා ගොනු කරලා තියෙනවා. ක්‍රිකට් ලොකු […]


May
23

“දැන් රණවිරුවෝ මාකට් කරන්න බෑ කියලා කලාකරුවෝ කියනවා. කෙල්ලෙක් කොටට ඇඳලා හිටියා නම් ලක්ෂ 100 ක් විතර බලලා.” – රණවිරුවන් ගැන කරපු ගීතය ගැන ඉරාජ් කියන කතාව මෙන්න.

Generic placeholder image

ඉරාජ් වීරරත්න කියන්නේ ආන්දෝලනාත්මක Video කලාව ලංකාවට හදුනවා දීපු සංගීත අධ්‍යක්ෂවරයෙක්. ලංකාවේ You-tuber ත් ඉරාජ්. ඔහු පහුගිය දා තිබ්බ විජයග්‍රහණයේ සැමරුමට සමගාමීව රණවිරුවන් ගැන ගීතයක් කරා. මේ වෙද්දී Youtube එකේ Trending 1 තියෙන්නේ ඒ ගීතය. හැබැයි ඉරාජ්ගේ අනිත් Video තරම් මේ ගීතය කට්ටිය බලලා තිබුනේ නෑ. ඒ ගැන ඉරාජ් පුවත්පතකට අදහස් දක්වලා තිබුණා. “පහුගිය අවුරුදු […]


May
23

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් සීමා කෙරේ.

Generic placeholder image

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් මහරගම දක්වා සීමා කර තිබෙනවා. ඒ කොට්ටාවේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන්. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, දුම්රිය පීලිගත කිරීම මෙතෙක් අවසන් කර නොමැති බවයි. ඊයේ පස්වරුවේ සිදුවූ දුම්රිය පීලි පැනීමෙන් එහි මැදිරි 3ක් මාර්ගයෙන් ඉවතට ගොස් තිබෙනවා. මේ අතර තුම්මෝදර ප‍්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ලූණුවිල […]


May
23

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් තද වැසි

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආර් එච් පේ‍්‍රමලාල් මහතා සඳහන් කලේ ඒ අනුව පලාත් රැසකට මිලිමීටර 100 ත් 150 ත් අතර වන තද වැසි අපේක්ෂා කරන බවයි. දිවයින වටා මුහුදු ප‍්‍රදේශ වල ඇති වන ගිගුරුම් සහිත වැසි සමඟ සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70ත් […]


May
23

“මටත් ලව් එකක් තිබ්බා සූටි කාලේ. එයා මගේ මක්කේ කෑවා. මං එයා එක්ක තලා උනා ” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 18 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.  


May
23

අද රෑ ඉඳන් වැසි වැඩි වෙයි. ලංකාවේ අලුත්ම කාළගුණ තත්වය මෙන්න.

Generic placeholder image

පහුගිය දවස් කිහිපයේ තිබ්බ ඊයේ නම් ටිකක් සද්ද.වහලා හිටියේ. හැබැයි අද රෑ ඉඳන් ආයෙත් කාලගුණය කලබල කරන්න පටන් ගන්නවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. ලංකාවේ නිරිතදිග කොටසේ තිඉයෙන වැසි තත්වය තවත් වැඩි වෙනවා කියලයි එම දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සරින් සැරේ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. අනිත් […]


May
23

අධිවේගයේ බස් ගාස්තුත් වැඩි වෙයි. අලුත්ම ගාස්තු මෙන්න.

Generic placeholder image

ඉන්ධන මිල එක්ක තවත් ගොඩක් භාණ්ඩ සේවා වල මිල ඉහළ ගියා. ඊයේ ඉදන් බස් ගාස්තුත් වැඩි වුණා. සාමාන්‍ය මාර්ග වල බස් ගාස්තු වැඩි වෙද්දී අධිවේගයේ බස් ගාස්තුත් වැඩි වෙලා තියෙනවා. මහරගම ඉඳලා මාතරට අලුත් බස් ගාස්තුව රු.560 ක්. මහගම ඉඳලා ගාල්ලට බස් ගාස්තුව රු.450 ක්. රු.490 ක මුදලක් කඩවත ඉඳන් ගාල්ලට අය කරනවා. රු.600 ක […]


May
23

“2020 පොදු අපේක්ෂකයා වෙන්න මට බෑ” – සුපිරි දේශපාලන පක්ෂයට සංගා කියයි.

Generic placeholder image

කුමාර සංගක්කාර කියන්නේ ලෝකයේම ගෞරවයට පාත් වුන චරිතයක්. දොන් බ්‍රැඩ්මන්ට පස්සේ ලෝකයේ බිහිවුන සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි. ඔහුට ලංකාවේ තියෙන පිළිගැනීම, ගෞරවය ලංකාවේ කිසිම දේශපාලඥයෙක්ට නෑ. පහුගිය දවසක ලංකාවේ සුපිරි දේශපාලන පක්ෂයකින් සංගාට ආරාධනාවක් ආවා. ඒ 2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න කියලා. හැබැයි සංගක්කාර නම් ගත කටටම කියලා තියෙන්නේ බෑ කියලා. දේශපාලඥයෙක් නැතුව සංගක්කාර වැනි […]


May
23

ෆැෆ් ඩු ප්ලෙසි, චෙන්නායි කණ්ඩායමට අවසන් මහා තරඟයට යන පාර පෙන්නයි.

Generic placeholder image

IPL අවසන් මහා තරඟයට දොරටු විවර කරන තරඟයක් ඊයේ පවත් වුණා. ඒ Sunrisers Hyderabad සහ Chennai Super Kings කණ්ඩායම් අතර. තියුණු සටනකින් පස්සේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න Chennai Super Kings කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ හයිද්‍රාබාද් කණ්ඩායම. තරඟයේ පළමු පන්දුවෙන්ම ශිකර් ධවාන් දැවී ගියා. නායක විලියම්සන් ලකුණු 24 යි. යූසුෆ් පතාන් […]


May
23

දීපිකා Films වලට බෑ කියන්නේ රන්වීර් එක්ක විවාහය ළඟ නිසාද?

Generic placeholder image

පද්මාවත් Film එකට පස්සේ සුරූපී බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන් තාම එක Film එකක්වත් භාර අරං නෑ.ඒකට හේතුව රන්වීර් එක්ක විවාහ වෙන්න තියෙන නිසා කියලයි ගොඩාක් අය කිවුවේ. තව සමහරු කිවුවේ බෙල්ල සහ උරහිස ආශ්‍රිතව සැත්කමක් කරපු නිසා දීපිකා Films භාරගත්තේ නෑ කියලයි. හැබැයි අපිට ලැබුනු අලුත්ම ආරංචි වල හැටියට ඒ කතා දෙකම වැරදීයි. පද්මාවත් Film […]


May
23

අද ලග්න 2 කට අලුත් දේවල් මිලදී ගන්න පුළුවන් වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 23 වන බදාදා  රාහු කාලය: දිවා කාලය දහවල් 12.07 සිට දහවල් 01.40 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.07 සිට අලුයම 01.33 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: නිරිත  මේෂ ලග්නය සෙම් සහිත රෝග වලින් ඔබේ වැඩ කටයුතු වලට පීඩාකාරී තත්වයන් උද්ගත වන දිනයකි. වෘත්තිමය කටයුතු පිළිබඳව ඉතාම උනන්දු […]


May
22

ලංකාවේ නැගී එන ගුවන් විදුලිය ලෙස සියත FM සමාජ මාධ්‍ය කිරුළ හිමි කර ගනීයි.

Generic placeholder image

ඉතාම කෙටි කාලයකින් ජනතාවගේ හදවත් අාක්‍රමණය කල රේඩියෝ නාලිකාවක් තමයි “සියත FM” කියන්නේ. එ් බව තවත් තහවුරු කරන සාධකයක් ලැබිලා තියෙනවා. 21 Media Vision ෆේස්බුක් පිටුව කරන ලද සමීක්ෂණයකින් ලංකාවේ නැගී එන ගුවන් විදුලිය විදියට සියත FM නම් කරලා තියෙනවා. Facebook ඔස්සේ කරන ලද සමීක්ෂණයකින් තමයි මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ. 21 Media Vision ෆේස්බුක් පිටුව […]


News Articles
Latest Videos
Most Popular Post