News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
23

ලොවම හඬවමින් සුපිරි පිතිකරුවා ක්‍රිකට් වලින් සමුගනියි… – Exclusive Video

Generic placeholder image

හිටපු දකුණු අප්‍රිකානු නායකයා තමයි AB de විලර්ස් කියන්නේ. තවමත් 34 වෙනි වියේ පසුවන ඔහු තම ක්‍රිකට් දිවියෙන් සමුගන්නවා කියල Twitter Video එකකින් කියල තියෙනවා.” I’ve made a big decision today” කියල තමයි ඔහු එම Twitter පණිවිඩය නම් කරලා තියෙන්නේ. විලර්ස්ගේ ක්‍රිකට් ජීවිතය තුළ ටෙස්ට් තරඟ 114 ක්, එක්දින තරඟ 228 ක් සහ ටී .20 […]


May
23

බියගම – කඩුවෙල පාලමේ එක් මං තීරුවක් විවෘත කෙරේ.

Generic placeholder image

කඩුවෙල – කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙලට පිවිසෙන ස්ථානයේ ඇති පාලමේ එක් මං තීරුවක් මේ වන විට විවෘත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු එම පියවර ගත් බවයි. කෙසේවෙතත් පාලම හරහා වාහන ධාවනයේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසත්, බර අධික වාහන ඒ හරහා ධාවනය […]


May
23

වසර 4 කට පෙර අතුරුදහන් වූ MH370 යානය සදහටම අභිරහසක් වෙයි. සියලු මෙහෙයුම් ලබන සතියේ නවත්වයි.

Generic placeholder image

මීට අවුරුදු 4 කට කලින් මඟීන් සහ කාර්ය මණ්ඩලය 300 ක් සමඟ මැලේසියාවේ MH370 යානය අතුරුදහන් වුණා. මේ දක්වාම රටවල් කිහිපයක්ම යානය හොයලා මහා මුහුද පීරුවත් තොරතුරක් හොයා ගන්න බැරි වුණා. ඒ නිසා ලබන සතියේ අඟහරුවාදා ඉඳන් ගුවන් යානය සෙවීමේ කටයුතු සම්පූර්ණයෙනම නතර කරන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා MH370 යානය සදහටම අභිරහසක් වෙනවා.  


May
23

මහා රාවණා දෙවෙනි දිග හැරුම ළඟදීම.

Generic placeholder image

සියත FM ඔස්සේ විකාශය වුන මහා රවණා වැඩසටහනට විශාල ශ්‍රාවක ප්‍රතිචාරයක් ලැබුණා. රාවණා ඉතිහාසය, රාවණාගේ අධ්‍යාත්මික ශක්තිය වගේ ලොකු පරාසයක් මේ වැඩසටහනින් කතා බහ කලා. හැබැයි හිටි හැටියේම “මහා රවණා” වැඩසටහන නැවතුනා. වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත් කරපු ගායන සඳකැලුම් මහතා එකට හේතුවක් නම් සඳහන් කරේ නෑ. හැබැයි ආයෙත් මහා රවාණා වැඩසටහන පටන් ගන්න කියලා විශාල […]


May
23

ප්‍රදේශ රැසකට පස්වරුවේ තද වැසි.

Generic placeholder image

පස්වරු 02 න් පසු දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට මිලි මීටර 150 ක් පමණ වූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ බස්නාහිර සබරගමුව දකුණ වයඹ හා මධ්‍යම පළාත් වලට තද වැසි ඇති විය හැකි බවයි. යාපනය වව්නියාව හා මුලතිව් දිස්ත‍්‍රික්ක වලට මිලි මීටර 75 ඉක්මවූ වැසි ඇති විය […]


May
23

පාවෙන හෝටලයක් වුන සදාම් හුසේන්ගේ සුපිරි නැව. – Photo

Generic placeholder image

සදාම් හුසේන් කියන්නේ ඉරානයේ හිටිය ඒකාධිපති පාලකයෙක්. ඔහු ඉරානය පාලනය කරපු කාලයේ සුපිරි සැප සම්පත් දුක්ති විඳලා තිබ්බා. සදාම් හුසේ වෙනුවෙන්ම රන් ආලේපිත සුපිරි නැවක් හදලා තිබ්බා. මේ වෙද්දී සදාම් හුසේන්ගේ නැව පාවෙන සුපිරි හෝටලයක් කරලා තියෙනවා. “Basrah Breeze” කියලා තමයි මේ නැව නම් කරලා තියෙන්නේ. හදලා තියෙන්නේ 1981 දී. සදාම් හුසේන් වෙනුවෙන් හැදුවත් ඔහු […]


May
23

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව ඉහළට.

Generic placeholder image

දිවයිනේ දිස්ත‍්‍රික්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 18,542 කට අයත් පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 10 ක්. පවුල් 7, 526 කට අයත් පුද්ගලයින් 27,621 දෙනෙකු අවතැන්ව සිටිනවා. ඔවුන් ආරක්ෂිත ස්ථාන 194 ක රඳවා සිටින බවයි […]


May
23

දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන විවාහ වෙන්න ඉතාලි යයි. – Photo

Generic placeholder image

ලංකාවේ ජනප්‍රියම තරු යුවළක් තමයි දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන. දෙන්න පෙම්වතුන් කියන එක කාලයක ඉඳන් ලංකාවම දන්නවා. හැබැයි මේ දෙන්න එක වහලක් යටට එන්නේ කවදාද කියලා. ඔන්න ඒ දවස ළඟදීම උදා වෙන්නයි යන්නේ. ලබන 25 වැනිදා දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන විවාහ වෙන්නයි යන්නේ. හැබැයි දෙන්නගේ විවාහ උත්සවය තියෙන්නේ ලංකාවේ නම් නෙවෙයි. ඉතාලියේදී තමයි […]


May
23

ලංකාව වැස්සෙන් යට වෙද්දී අසල්වැසි පාකිස්ථානය අධික රස්නයෙන් පිච්චෙයි. – Photo

Generic placeholder image

ලංකාවේ මේ වෙලාවේ ඇති වෙලා තියෙන තත්වය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑනේ. මහා වැස්සට ටරෙන් භාගයකට වඩා පීඩා විඳිනවා. ලංකාව වැස්සෙන් බට කද්දී අසල්වැසි පාකිස්ථානයත් බැට කනවා. ඒ අධික රස්නයෙන්. පාකිස්තානයේ කරච්චි නුවර උෂ්ණත්වය ඉහළ යාම නිසා 65 දෙනෙක් මිය ගිහින් තියෙනවා. පහුගිය දවස් 3 ක කාලයේදී තමයි මේ මරණ සිද්ධ වෙලා තියෙන්නේ. පහුගිය […]


News Articles
Latest Videos
Most Popular Post