News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
24

ජල ගැලීම් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

Generic placeholder image

ජල ගැලීම් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබනෙවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට ලූණුවිල දක්වා සීමා කර ඇති බවයි. මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප‍්‍රමාද විය හැකියි. වර්ෂාවත් සමඟ පවතින අවදාම් තත්වය හේතුවෙන් දුම්රිය අඩු වේගයකින් ධාවනය කරවීම ඊට හේතුව බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ. මේ […]


May
24

ආසියාවේ කළු සිංහයා කිලෝ 3 ක බර්ගර් එකක් විනාඩි 30 න් කාපු හැටි. – Photo

Generic placeholder image

ආසියාවේ කළු සිංහයා කිව්වම මේ වෙද්දී ලෝකයේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තමයි කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්. පහුගිය දවසක් යුරෝපය ආක්‍රමණය කරන්නත් ලූෂන් සමත් වුණා. ඔස්ට්‍රියා අයෝමය පුරුෂයා තරඟයේ දෙවෙනි ස්ථානය දිනා ගන්න ලූෂන් සමත් වුණා. මේ තරඟාවලිය ඕස්ට්‍රියාවට ගිය ලූෂන් තවත් හපන් කමක් කරලා තිබ්බා. ඒ කිලෝග්‍රෑම් 3 ක් බර විශාල බර්ගර් එකක් විනාඩි […]


May
24

හැරී කුමරුට මී මැස්සෝ අනිද්දී මේගන් මහා හයියෙන් හිනා වෙයි. – Photo

Generic placeholder image

රාජකීය විවාහයෙන් පස්සේ පහුගිය දා බ්‍රිතාන්‍ය රජ පවුල තවත් සුවිශේෂී උත්සවයක් සැමරුවා. ඒ චාල්ස් කුමාරයාගේ 70 වෙනි උපන් දිනය. හැබැයි චාල්ස් කුමාරයාගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ නොවැම්බර් මාසේ 14 වෙනිදා. මාස 6 ක් ම කලින් උපන්දිනය සමරන්න හේතු කිහිපයක්ම තිබ්බා. ප්‍රධානම හේතුව තමයි රාජකීය විවාහයට සහභාගී වුන චාල්ස් කුමාරය නියෝජනය කරන ස්වේච්ඡා සේවා සාමාජිකයින් එක්ක උපන්දිනය […]


May
24

හදීසි ආපදා හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන

Generic placeholder image

හදීසි ආපදා හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සපයන ලෙස සියලූ‍ දිස්ත‍්‍රික් ලේකම්වරු මගින් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. සිදුවු හානි හා විපත් වෙනුවෙන් රජයක් ලෙස උපරිම සහන හා වන්දි ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කලේ. යම් හානියක් තම නිවසට හෝ දේපළ වලට සිදුව තිබේනම් ග‍්‍රාම නිලධාරීවරයාට […]


May
24

හයිද්‍රාබාද් සමඟ දෙවෙනි අවසන් පූර්ව වටයට කොල්කටා කණ්ඩායම් සුදුසුකම් ලබයි.

Generic placeholder image

IPL සැණකෙළියේ තවත් තීරණාත්මක තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ Kolkata Knight Riders සහ Rajasthan Royals අතර. මේ තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායම තමයි හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ දෙවෙනි අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබන්නේ. පහසු තරඟයකින් පස්සේ ලකුණු 25 ක ජයක් ලබා ගන්න ෂාරුක් ඛාන්ගේ කොල්කටා කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ කොල්කටා ක්‍රීඩකයින්. ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් […]


May
24

මිලිමීටර් 150ක තද වැසි අදත් රටපුරා. ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව මෙන්න.

Generic placeholder image

ලංකාවේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන්. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගයපැයට කිලෝමීටර් 60, 70 දක්වා වැඩි වෙන්න පුළුවන්. […]


May
24

“පුතා පස්සේ එන්න එපා…” – කරීනා පැපරාසියන්ට අනතුරු අඟවයි.

Generic placeholder image

මේ වෙද්දි බොලිවුඩ් පැපරාසියන්ගේ ලොකුම ගොදුර බවට පත් වෙලා තියෙන්නේ සුරූපී බොලිවුඩ් නිලි කරීනා කපූර් සහ සුපිරි නලු සායිෆ් අලි කාන්ගේ පුතා ටයිමූර්ව. පහුගිය මාසේ ඉඳලා මේ වෙනකං පැපරාසියන් ටයිමූර් යන එන හැම තැනකටම ගිහිං ඡායාරූප ගත්තා. මේ නිසා දැන් කරීනා කපූර් ඉන්නේ හරිම කේන්තියෙන්. බැරිම තැන කරීනා පැපරාසියන්ට කියලා තමන්ගේ පුතා ටයිමූර්ගේ පස්සෙන් ඇවිත් […]


May
24

අද අවිවාහක අයට මංගල යෝග තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතිනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 24 වන බ්‍රහස්පතින්දා  රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.40 සිට 03.14 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.33 සිට 03.00 දක්වා  සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය අවංකව ඔබ කටයුතු කරන දිනයකි. කායික ශක්තිය මනාව පවතින දිනයකි. ආදායම සුභ දිනයකි. නායකත්වයද ඔබට ලැබෙන දිනයක් විය හැකි බැවින් වඩාත් කලපනාකරිව කටයුතු කළයුතු […]


May
23

AB ගේ සමුගැනීමෙන් ලංකාවේ බුකිය හඬපු හැටි.

Generic placeholder image

හිටපු දකුණු අප්‍රිකානු නායකයා AB de විලර්ස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නවා කියල Twitter Video හරහා මුළු ලෝකෙටම අද කිව්වා. ලෝකේ පුරාම ඉන්න ක්‍රිකට් රසිකයන්ට මේ පණිවිඩය නම් එච්චර සුභ පණිවිඩයක් වුණේ නෑ. එත් අකමැත්තෙන් හරි ඔහුගේ තීරණයට එකඟවෙන්න ලෝකේ ඉන්න හැම ක්‍රිකට් ලෝලියෙකුටම සිද්ධවෙලා තියෙනවා. ඉතින් ඔහුට ආදරය කරන ලංකාවේ ක්‍රිකට් ලෝලීන්, ඔහු වෙනුවෙන් තියපු Facebook […]


May
23

හිමාලි සිරිවර්ධන මවක් වෙයි…

Generic placeholder image

හිමාලි සිරිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නර්තන ශිල්පිණියක්. ඒවගේම දක්ෂ රංගන ශිල්පිණියක්. පුංචි තිරයේ වගේම ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල වෙලා හිටපු ඇය, දැන් කාලෙකට කලින් ඉඳල ඒවායින් බැහැර වෙලා හිටියා. ඒ ඇය මව් පදවිය බලාපොරොත්තුවෙන් හිටපු නිසා. ඉතින්, ඇයගේ සහ සැමියාගේ බලාපොරත්තු ඉටු කරමින් පහුගිය මැයි 20 වෙනිදා ඇය පුතෙක් බිහිකරා කියල අපට දැනගන්න ලැබුනා. […]


News Articles
Latest Videos
Most Popular Post