News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
24

රටම ආදරය කල විනිසුරු ඉලන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු ධූරයට සමුදෙයි.

Generic placeholder image

ජාති ආගම් බේදයක් නැතුව මුළු ලංකාවේම ගෞරවයට පත්‍ර වුන කෙනෙක් තමයි යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා. එතුමා දුන්න නඩු තීන්දු මුළු රටේම කතා බහට ලක් වුණා. එතුමා යාපනය මහාධිකරණ විනිසුරු ධූරයට සමු දීලා තියෙනවා. ඒ ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරු විදියට වැඩ බාර ගන්න. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තමයි මේ පත් කිරීම කරලා තියෙන්නේ. ලබන න් […]


May
24

ලංකාවට අපහාස කළ ඩිවිලියස්ට මහේල සහ සංගාගෙන් twitter පණිවිඩ.

Generic placeholder image

Mr.360 නොහොත් A.B. ඩිවිලියස් පහුගිය දා ක්‍රීඩාවට සමු දුන්නා. ඔහුගේ සමුගැනීම ගැන ක්‍රිකට් කරන හැමෝම දුක් වුණා. ක්‍රිකට් වලින් සමු ගනිද්දී ලෝක වාර්තා කිහිපයක්ම තමන්ගේ නම ඉදිරියේ සටහන් කර ගන්න ඩිවිලියස් සමත් වුණා. ඩිවිලියස්ගේ සමුගැනීමට ලෝකයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් twitter පණිවිඩ තියලා තිබ්බා. ලංකාවෙන් බිහිවුන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනත් […]


May
24

හා ගොදුර බෙදා ගන්න බැරුව නරියෙක් සහ රාජාලියෙක් ඉහළ අහසේ කළ සටන. – Video

Generic placeholder image

නරියා කියන්නේ කපටි රජා. රාජාලියා කියන්නේ කුරුල්ලන්ගේ රජා. මේ දෙන්නා අතර සටනක් ඇති වුනොත් කොහොමට තියේවිද. පොලවේ ඉන්න සතෙකුයි අහසේ ඉන්න කුරුල්ලෙක් අතර සටනක් ඇති වෙන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරාවි. කල්පනා කරන්න දෙයක් නෑ ඒ වගේ ඇඟ කිලිපොලා යන සටනක් අහම්බයෙන් කැමරාවක සටහන් වෙලා තිබ්බා. හාවෙක් ගොදුරු කර ගෙන යන නරියෙක්ගෙන් ඈත ඉඳන් ආව […]


May
24

“එක්කෝ සාකච්ඡා කරමු. නැත්නම් න්‍යෂ්ටික යුද්ධයකට එන්න.” – උතුරු කොරියාව, ඇමෙරිකාවට තර්ජනය කරයි.

Generic placeholder image

පහුගිය කාලයේ ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වුන මාතෘකාවක් තමයි උතුරු කොරියාවේ සම සාකච්ඡා. දකුණු කොරියාවත් එක්ක මුහුණට මුහුණ හමු වුන උතුරු කොරියාව ඇමෙරිකාව එක්කත් සාකච්ඡා කරන්නයි හිටියේ. හැබැයි හිටි හැටියේම ඒ සේරම කණපිට පෙරලුනා. දකුණු කොරියාව එක්ක තිබ්බ සාකච්ඡාත් උතුරු කොරියාව නවත්තලා දැම්ම. දැන් ඇමෙරිකාව එක්ක තියෙන සාකච්ඡාවත් කොට උඩ තියෙන්නේ. මේ අතරේ ඇමෙරිකාව සහ […]


May
24

වර්ෂාවත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවධානමක්

Generic placeholder image

ප‍්‍රදේශ රැසක ඩෙංගු රෝගය ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් 200 ක් පමණ වාර්තාවන බවයි. රෝගින් වැඩි වශයෙන් වාර්තා වන්නේ බස්නාහිර, වයඹ, සබරගමුව හා නැගෙනහිර පළාත්වලින්. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 16 […]


May
24

මේගන් නිසා රජ ගෙදරට ආව අලුත්ම සාමාජිකයා. – Photo

Generic placeholder image

රජ පවුලටකට එකතු වෙන්න ලොකු වාසනාවක් තියෙන්න ඕන. ඒ වගේ වාසන්වක් තියෙන කෙනෙක් තමයි මේගන් මාකල් කියන්නේ. සාමාන්‍ය පවුලක ඉපදුන මේගන් දැන් රජ කුමරියක්. මෙගන් නිසා රජ පවුලට එකතු වෙන්න තවත් කෙනෙක්ට වාසනාව ලැබිලා. ඒ තමයි මේගන්ගේ ආදරණීය සුරතලා “Guy”. කැනඩාවේ බලු අනාථාගාරයකින් තමයි Guy ව අරගෙන තියෙන්නේ. පහුගිය අවුරුද්දේ මේගන් Kensington මාළිගාවට එද්දී Guy […]


May
24

අධික වර්ෂාවත් සමඟ ප‍්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවෙයි.

Generic placeholder image

අධික වර්ෂාවත් සමඟ ප‍්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යට වී තිබෙනවා. ජාඇල නගර මධ්‍යයෙන් ගලායන ඇල පිටාර ගලා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ. මේ හේතුවෙන් නගරයෙන් බටහිර දෙසට පිහිටි පහත්බිම ජලයෙන් යට වෙමින් පවතිනවා. තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් පුත්තලම ප‍්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. කළු ගඟේ ඉහළ […]


May
24

මහ වැස්සට පාර්ලිමේන්තුවත් යට වෙන ලකුණු.

Generic placeholder image

සතියකට වඩා කාලයක් තිස්සේ ඇද හැලෙන වැස්ස නිසා ලංකාවේ දිස්ත්‍රික්ක 18 ක් ආපදාවට ලක් වෙලා තියෙනවා. මොර සූරන වැස්ස නිසා රට කරව තැනත් ආපදාවට ලක් වෙන්න යනවා. මහා වැස්ස නිසා පාර්ලිමේන්තුවත් යට වෙන්න අවධානමක් තියෙනවා කියලා බස්නාහිර අමාත්‍ය පාඨලී චම්පික මහතා කතානායකවරයාට දැනුම් දීලා තියෙනවා. දියවන්නා ඔයේ වතුර මට්ටම මේ වෙද්දීත් වැඩි වෙලා තියෙන්නේ. තවත් […]


May
24

“ශ්‍රී දේවීගේ මරණය සැලසුම් කල මරණයක්.” – ඉන්දියාවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්ගෙන් හෙළිදරව්වක්.

Generic placeholder image

බොලිවුඩ් සිනමාවේ හිටිය සුරූපිම නිළියන් කිහිප දෙනාගෙන් කෙනෙක් තමයි ශ්‍රී දේවී. අවාසනාවන්ත විදියට ඇය හදිසියේම මිය ගියා. හැබැයි ඇයගේ මරණය මිනී මැරුමක් කියලා වටින් ගොඩින් කතා ඇහුණා. ඒ වුනත් කාලයත් එක්කම ඇයගේ මරණය ගැන කතා යට ගියා. හැබැයි ආයෙත් ශ්‍රී දේවිගේ මරණය ගැන කතාව උද ඇවිත් තියෙනවා. ඒ ඉන්දියාවේ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙක් කල ප්‍රකාශයක් එක්ක. […]


May
24

“ලංකාව එක්ක ක්‍රීඩා කරන්න කම්මැලී. ලංකාව එක්ක සෙල්ලම් කරනවා කියන්නේ Off season වගේ.” – ක්‍රිකට් වලින් සමු ගත්ත ඩිවිලියස්, කෝලි එක්ක එකතු වෙලා ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකාවට අපහාස කරයි. – Video

Generic placeholder image

ලෝකයේ බිහිවුන සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි A.B. ඩිවිලියස් කියන්නේ. හැබැයි ලෝකයේ සියලුම ක්‍රිකට් ලෝලින්ව හඬවමින් ඔහු ඊයේ ක්‍රිකට් වලින් සමු ගත්තා. ඔහුගේ සමුගැනීම ලංකාවේ අයටත් ලොකුවට දැනිලා තිබ්බා. ඒ නිසා ඩිවිලියස් වෙනුවෙන් විවිධ Post බුකිය පුරා පළවුණා. ලංකාවේ අය ඩිවිලියස්ට ඒ විදියට ගෞරව කරද්දී ඔහු ලංකාවට කරපු කතා වැඩක් ගැන හෙළිවෙලා තියෙනවා. A.B. ඩිවිලියස් ඉන්දියාවේ […]


News Articles
Latest Videos
Most Popular Post