News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
25

කෝලිට ආබාධයක්. සුපිරි තරඟාවලියත් Miss වෙයි.

Generic placeholder image

ලෝකයේ ඉන්න සුපිරිම ක්‍රීඩකයෙක් තමයි විරාට් කෝලි. පහුගිය දවස්වල IPL තරඟාවලියට සහභාගී වුන කෝලිට ආබාධයක් ඇති වුණා. කෝලිගේ බෙල්ලේ තමයි ආබාධය ඇති වෙලා තියෙනවා. මේ නිසා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කරන්න තිබ්බ අවස්ථාවත් ගිලිහුණා. ඔහු සැරේ පිල වෙනුවෙන් තරඟ 6 කට ක්‍රීඩා කරන්න සූදානමින් හිටියා. මේ ආබාධය නිසා කෝලිට ඉදිරි සති 3 ක කාලයේදී […]


May
25

ලබන 04 වනදා දක්වා දකුණු පළාතේ සියලුම උපකාරක පංති හා දහම් පාසල් නොපවත්වන ලෙස දැනුම් දීමක්.

Generic placeholder image

ලබන 04 වනදා දක්වා දකුණු පළාතේ සියලුම උපකාරක පංති හා දහම් පාසල් නොපවත්වන ලෙස දැනුම් දී තිබෙනවා. පළාතේ පැතිර යන වෛරස් උණ රෝගී තත්වය හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කළ බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර මහතා සඳහන් කලේ. අදාළ වෛරස් උණ රෝගී තත්වයෙන් හම්බන්තොට ප‍්‍රදේශයට වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. එම දිස්ත‍්‍රිකකයෙන් වාර්තා වන […]


May
25

පළාත් 5 කට මිලිමීටර් 150 දක්වා වැසි. ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව මෙන්න.

Generic placeholder image

  සතියකට වඩා කාලයක් තිස්සේ ඇඳ හැලෙන වැස්ස අඩු වෙන දවසක් නම් පෙන මානයකවත් නෑ. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියන විදියට මේ සතිය ඉවර වෙනකන් තද වැසි ඇති වෙන්න පුළුවන්. අද උදේ නිකුත් කළ කාලගුණ වාර්ත්ව අනුව පළාත් 5 කට මිලිමීටර් 100 – 150 ත් අතර වැස්සක් බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත් […]


May
25

බාබක්‍යු නිසා පිළිකා අවධානම ඉහළට. ලොවම සසල කළ සොයා ගැනීම මෙන්න.

Generic placeholder image

යාළුවො එකතු වුනාම, උත්සවයකදී හරි විනෝද චාරිකාවක් ගියාම බාබක්‍යු දාන එක දැන් Trend එකක් වෙලා. මේ වෙද්දී ගොඩක් ගෙවල් වල බාබක්‍යු උඳුන් පවා තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ අපි රස කර කර කන බාබක්‍යු වල මාරාන්තික පැත්තක් ගැන. බාබක්‍යු උඳුන් අසල හිටියාම පිළිකා ඇති වීමේ අවධානමක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. චීන පර්යේෂණ කණ්ඩායමක් තමයි මේක […]


May
25

පාකිස්ථානයටත් තරඟ වංචා කිරීමේ චෝදන්වක්. පාකිස්ථාන ක්‍රීඩකයන්ගේ ස්මාර්ට් ඔරලෝසු ICC දූෂණ මර්ධන නිලධාරීන් අත්අඩංගුවට ගනී.

Generic placeholder image

කලින්ටත් වඩා මේ වෙද්දී ICC නීති රීති වැඩියි. ඒ ක්‍රීඩාවේ ගුණාත්මක භාවය රැක ගන්න. කොහොම වුනත් ICC යේ දැල් වලින් රිංගලා ගිහින් තහනම් වැඩ කරන අවස්ථාත් නැතුවම නෙවෙයි. එකට හොඳම උදාහරණයක් තමයි ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කරලා අහු වීම. මේ දවස් වල එංගලන්තයේ ටෙස්ට් තරඟාවලියක් සඳහා සහභාගී වෙලා ඉන්න පාකිස්තාන් කණ්ඩායමටත් තරඟ වංචා කිරීමේ චෝදන්වක් […]


May
25

පියාගේ මරණය නිසා ධනංජය ද සිල්වාට කොදෙව් සංචාරය මඟ හැරෙයි.

Generic placeholder image

ධනජය සිල්වාගේ පියා ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකින් මිය ගියා. රන්ජන් ද සිල්වා නම් එතුමා රත්මලානේදී තමයි මේ වෙඩි ප්‍රහාරයට ලක් වුණේ. අද හවස කොදෙව් සංචාරයට යන කණ්ඩායමට ධනජය සිල්වාත් තෝරාගෙන තිබ්බා. හැබැයි පියාගේ වියෝව නිසා ධනංජය ථරංගවලිඑන් ඉවත් වෙලා තියෙනවා. කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් ඊයේ රාත්‍රියේම කළුබෝවිල රෝහලට ගිහින් ධන්ජයගේ පියාට අවසන් ගෞරව දක්වලා තියනවා. ධනංජය […]


May
25

ලෝක සාමය අවසන්. උතුරු කොරියාව සමඟ කරන්න හිටිය සාකච්ඡා ට්‍රම්ප් අවලංගු කරයි.

Generic placeholder image

ඇමෙරිකාවයි උතුරු කොරියාවයි කියන්නෙ නයයි මුගටියයි වගේ රටවල් දෙකක්. ඒ වුනත් පහුගිය දවස් වල ඔවුන් සමුළුවක් සඳහා සූදානම් වුණා. හැබැයි පහුගිය දවස් ටිකේ රටවල් දෙකම එකිනෙකට දොස් කියා ගත්තා. ඊයේ ඩොනල් ට්‍රම්ප් ඒ සමුළුව අවලංගු කරා. ඔහු මේ බව ලිපියකින් දැනුම් දීලා තියෙනවා. උතුරු කොරියානු නායකයාගේ අසීමාන්විත කෝපය සහ විවෘත වෛරය නිසා තමන් මේ තීරණය […]


May
25

“දැන් ඔයා ලොකු ළමයෙක්, කැමති තරම් නිදහසේ පියාඹලා යන්න” – ශාරුක් දුවට තියපු Twitter සටහනෙන් බොලිවුඩය කැළඹෙයි.

Generic placeholder image

බොලිවුඩයේ කිං ඛාන්, ශාරුක් ඛාන් දැන් දරුවෝ තුන්දෙනෙගේ තාත්තා කෙනෙක්. ඒ අතරින් ලොකු දුව සුහානා ඛාන් පහුගිය දවසක 18 වෙනි උපන් දිනය සැමරුවා. එදා දුව සුහානට සුභ පතලා ශාරුක් Twitter පණිවිඩයක් නිකුත් කරා. දැන් ඔයා ලොකු ළමයෙක්, කැමති තරම් නිදහසේ පියාඹලා යන්න කියලයි ශාරුක් Tweet කරේ. මේ Tweet එක ගැන පහුගිය දවස් වල බොලිවුඩයේ එක […]


May
25

අද ලග්න 3 කට ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 25 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.34 සිට දහවල් 12.07 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.41 සිට අලුයම 12.08 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: ගිනිකොණ  මේෂ ලග්නය අසල්වාසීන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබෙන දිනයකි. ඔබට වඩා උගත් මෙන්ම උසස් පුද්ගල ඇසුර ලැබෙන දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන […]


May
24

ධනංජය ද සිල්වාගේ පියා වෙඩි ප්‍රහාරයකින් මරුට – Exclusive

Generic placeholder image

යොවුන් සුපිරි පිතිකරු ධනංජය ද සිල්වාගේ පියා වන නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වාට මිට සුළු මොහොතකට මිය ගියා. ඒ අද රාත්‍රියේ ධනංජයගේ නිවස අසලදී සිදුවූ වෙඩි තැබීමකින්. ටී පනහස් හය වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ඝාතකයන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මියයන විට වයස අවුරුදු 62 ක් වුණු රන්ජන් මහතා […]


May
24

කඩුවෙල බියගම යා කරන පාලම පැය කිහිපයකට වසා තැබීමට පියවර

Generic placeholder image

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කඩුවෙල බියගම යා කරන කඩුවෙල පාලම අද රාත‍්‍රී 8 සිට පැය කිහිපයක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ඒ අනුව හෙට පෙරවරු 6 දක්වා එම පාලම වසා තැබෙන බවයි. මේ අතර හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ දියගල ප‍්‍රදේශය හරහා රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අධික වැසි […]


May
24

තිලංග සුමතිපාල ඉල්ලා අස්වෙයි.

Generic placeholder image

තිලංග සුමතිපාල මහතා පහුගිය කාලයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක විදියට කටයුතු කරා. හැබැයි පහුගිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම එක්ක ඔහුත් ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඒ නිසා එතුමා දරුව නියෝජ්‍ය කතානායක ධූරය ගැන ගැටළුවක් ඇති වුණා. කොහොම වුනත් එතුමා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. ඒ බව දන්වලා ජනාධිපතිවරයාට ලිපියක් යවලා තියෙනවා. මේ තියෙන්නේ […]


News Articles
Latest Videos
Most Popular Post