ලෝකයේ උසම කඳු මුදුන තමයි එවරස්ට්. එවරස් කන්ද මුදුනට යන එක හිතන තරම් ලේසි නෑ. එක ලොකු ශක්තියක් වගේම ධෛර්යක් ඕන. තම ලංකාවෙන් දෙන්නෙක්ටයි එවරස්ට් කන්ද මුදුනට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි එවරස්ට් කන්ද තරණය කරන්න ඉන්න අයට. සුභ ආරංචියක් තියෙනවා. ඒ එවරස්ට් කන්ද මුදුනට යන්න තිබ්බ ලොකුම බාධකය ඉවත් වෙලා තියෙනවා. ඒ කන්ද මුදුනට […]
පහුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා කැඳෙව්වා. තරඟකරුවන් 4 දෙනෙක් ක්‍රිකට් ලොකු පුටුවට නාම යෝජනා බාර දුන්නා. හැබැයි එයින් එක නාම යෝජනාවක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ හිටපු ක්‍රිකට් සභාපතිවරයෙක් වන ජයන්ත ධර්මදාස මහතාගේ නාම යෝජනාව. එකට හේතු වෙලා තියෙන්නේ ජයන්ත මහතා ක්‍රිකට් මුල් පෙළ තරඟ වලට නැති එක. ක්‍රීඩා පනතට අනුව ක්‍රිකට් නිලවරණයට […]
අන්තර් පාසල් රග්බි ශූරතා තරඟාවලිය ඉදිරි සතියේ ආරම්භ වන බව ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ ඉදිරි තරඟ තාවකාලිකව කල් දැමීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා තීරණය කලේ පසුගිය 23 වනදායි. පාසල් රග්බි තරඟ වලින් අනතුරුව ප්‍රෙක්ෂකයන් අතර ඇති වු ගැටුම් හේතුවෙන් එම තීරණය ගෙන තිබුණා. අදාළ සිදුවීම් පිළිබඳව ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු […]
රටේ රාජ්‍ය නායකයට අභියෝග කරන්න පුළුවන් කාටද? විශේෂයෙන්ම ඉන්දියවේ රාජ්‍ය නායකයට. හැබැයි විරාට් කෝලි නම් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිට අභියෝග කරලා තියෙනවා. විරාට් කෝලි ව්‍යායාම කරන්න තමයි මෝඩිට අභියෝග කරලා තියෙන්නේ. මේ දවස්වල ඉන්දියාවේ තියෙන twitter Challenge එකක් තමයි මේ. නිරෝගිමත් ඉන්දියාවක් හදන්න තමයි මේ Challenge එක නිර්මාණය කරලා තියෙන්නේ. විරාට් කෝලිට මුලින්ම මේ අභියෝගය […]
සමහරුන්ට සූර් වුනාට පස්සේ ඉන්න තැන මතක නෑ. අහසේ හිටියත් ජම්ම ගති මතු වෙනවා. ඒ විදියේ සිදුවීමක් පහුගිය දා සිදු වෙලා තිබ්බා. පහුගිය අඟහරුවාදා ඩුබායි ඉඳන් කටුනායකට ආව ගුවන් යානයක හිටිය ව්‍යාපාරිකයෙක් ගුවන් සේවිකාවන්ට අතවර කරන්න හදලා තියෙනවා. මුලින්ම මේ ව්‍යාපාරිකයා මිල අධික මත්පැන් ඉල්ලලා ගුවන් සේවිකාවක් එක්ක රණ්ඩු වෙලා තියෙනවා. පස්සේ ඒ ගුවන් සේවිකාව […]
අධික වර්ෂාවත් සමඟ අත්තනගලු ඔයේ ජල මට්ටම වැඩි වි ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා මාලා අලවතුගොඩ මහත්මිය පැවසුවේ, ඊයේ රාත‍්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ එහි ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි. සෙසු ගංගා වල ජල මට්ටම් පහළ ගොස් තිබෙනවා. නමුත් කලූ හා ගිං ගංගා වල ඇතැම් ප‍්‍රදේශ සුලූ […]
සියත FM ඔස්සේ වික්ෂය වුන “මහා රාවණා” වැඩසටහනට අති විශාල ශ්‍රාවක ප්‍රතිචාරයක් ලැබුණා. මහා රාවණා ඉතිහාසය ගැන සැඟවුන තොරතුරු හොයා යන්න මහා රාවණා වැඩසටහන් ඔස්සේ ඔබට පුළුවන් වුණා. කොහොම වුනත් හිටි හැටියේම මහා රාවණා වැඩසටහන නැවතුනා. වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම කල ගයාන් සඳකැලුම් මහතා ඒ ගැන හේතුවක් සඳහන් කරෙත් නෑ. ඒ වුනත් වැඩසටහන නැවැත්තුව […]