News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
26

පියා අහිමි වූ ධනංජයව සනසන්න මහේල සහ මාලිංග එයි (VIDEO / PHOTOS)

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ තාත්තා තමයි කේ.රන්ජන් ද සිල්වා කියන්නේ. ඔහු දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක්. පෙරේදා රෑ නාඳුනන පිරිසකගේ වෙඩි තැබීමකින් ඔහුට ජීවිතය අහිමි වුණා. ඒ නිසා ධනංජය ද සිල්වාට සහභාගිවීමට තිබුන කොදෙව් සංචාරය අවලංගු කරන්නත් සිද්ධ වුණා. ධනංජයගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ලොව පුරාම ඔහුගේ ප්‍රේක්ෂකයන්, හිතවතුන් වගේම ක්‍රිකට් ලෝකයේ […]


May
26

පුත්තලමේ ජල ගැලීම් තත්වය තවදුරටත්

Generic placeholder image

තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. පුත්තලම දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, මේ වන විට නාත්තන්ඩිය, මහවැව, වෙන්නප්පුව, දංකොටුව, මාදම්පේ, කළුවරගස්වැව ඇතුළු දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැුසක දැඩි ගංවතුර තත්ත්වයක් පවතින බවයි. පුත්තලම දිස්ත‍්‍රික්කය හරහා ගලා බසින මාඔය, ලූණුඔය හා රතඹලාඔය ද පිටාර ගලා ඇති බවයි […]


May
26

ගංවතුර කාලයට කැලණි ගඟින් මතුවන රන්වල දෙවියෝ.

Generic placeholder image

නිරිතදිග මෝසම් සමයත් සමඟ උතුරා යන ගංඟාවල් අතරින් කැලණි ගඟට හිමි වන්නේ මුල්තැනක්. විශේෂයෙන් කැලණි නදියේ පහළ ගංඟාධාර ප්‍රදේශය සේ සැළකෙන හංවැල්ලෙන් පහළ ප්‍රදේශය නිරතුරුවම ගංවතුර උවදුරට ලක්වෙනවා. නමුත් කැලණි ගඟේ ගංවතුර පසුබිමෙන් මතුවන අපූරු දේව පුරාවෘත්තයක් ගැන ඔබ අසා තිබෙනවාද? දෙගම්බඩ දෙවියන් යනුවෙන් හැඳින්වෙන රන්වල දෙවියන්ගේ පුරාවෘත්තය සහ කැලණි නදිය අතර ඇත්තේ අවියෝජනීය සබැදියාවක්. […]


May
26

ප්‍රවීණ නිළි සුසිලා කෝට්ටගේ සනීප වෙලා ගෙදර ඇවිත් කියපු කතාව

Generic placeholder image

ප්‍රවීණ නිළි සුසිලා කෝට්ටගේ අසනීප වෙලා කියන පුවත පහුගිය දවස්වල අන්තර්ජාලයේ පැතිර ගිය ප්‍රමුඛ පුවතක් වුණා. මේ ගැන රසික පිරිස හොයන්න උනන්දු වුණා. ඒ නිසාම පහුගිය දවසක සති අන්ත පුවත්පතක් ඇය එක්ක මේ විදිහට කතාබහක යෙදිලා තිබුණා. අඳුනන නාඳුනන ගොඩාක් අය මේ ප්‍රවෘත්තිය දැනගෙන මට කෝල් කළා. සමහරු ගෙදරටත් ආවා. ඒ හැමෝගෙම ප්‍රතිචාර දකිද්දී මට […]


May
26

සුපිරි බොලිවුඩ් නිශ්පාදක කරන් ජොහාර්ගේ උපන් දිනයට ආලියා බාත් ගෙන් විශේෂ Twitter සුභ පැතුමක්. (VIDEO)

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නිශ්පාදක කරන් ජොහාර් පහුගිය දවසක 46 වැනි උපන් දිනය සැමරුවා. ඒ වෙනුවෙන් කරන් තමන්ගේ ළඟම යාලුවන්ට ලොකු Party එකක් දුන්නා. ඒ ඇමෙරිකාවේ නිව් යෝර්ක් වල සුපිරි හෝටලයකදි. ඒ අතර Twitter හරහා සුපිරි බොලිවුඩ් තරු රාශියල් කරන්ට ජොහාර්ට Wish කරා. හැබැයි සුරූපී බොලිවුඩ් නිලි ආලියා භාත්ගේ Wish එක ගැන තමයි හැමෝම කතා කරේ. ආලියා […]


May
26

“ඔව්. දැන් මම මේනකා ගාර්දි. මම කැමැතියි එහෙම හඳුන්වනවාට.” – මේනකා මධුවන්ති නම වෙනස් කල හේතුව මෙන්න.

Generic placeholder image

මේනකා මධුවන්තිගේ ජීවිතේ වෙනස්‌කම් රැසක්‌ සිද්ධවෙලා කියලා අපිට ආරංචි රැසක්‌ ලැබුණා. ඒ කතාවල ඇත්ත නැත්ත අපි මේනකාගෙන්ම අහලා බලමු. ඔය අතරේ අනෝරා හින්දා මේනකා පිරිමියෙකුත් වෙලා. අනෝරා ගැනයි පෙම්වතා ගැනයි වගේම නම වෙනස්‌ කළේ ඇයි කියලත් අපි ඇයගෙන් විමසුවා. මේනකා මේ දිනවල ගොඩක්‌ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියන්නේ ඇත්තද? මම රඟපෑ අනෝරා චිත්‍රපටය නුදුරේදීම තිරගතවෙනවා. මම […]


May
26

අද ලග්න 3 ක් රෝග පීඩා වලින් පරිස්සම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 26 වන සෙනසුරාදා රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 09.00 සිට උදෑසන 10.33 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.14 සිට 10.40 දක්වා  සුභ දිශාව: බස්නාහිර   අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය රෝග පීඩා වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. සමාජ ඇසුරේදී වඩාත් කල්පනාකාරීව මෙන්ම නිහතමානිව කටයුතු කිරීමට වග බලාගන්න. රැකියා හා […]


May
25

කඩුවෙලට තාවකාලික පාලමක්

Generic placeholder image

කැලණි ගඟ හරහා ඉදිකර ඇති කඩුවෙල පාලම වෙනුවට වෙනත් තාවකාලික පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින්. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කලේ කඩුවෙල පාලම දෙපස ඉවුර ඛාදනය වී පස්බැම්ම කැඩියාමේ අවධානමක් පවතින බැවින් එම තාවකාලික පාලම ඉදි කරන බවයි. එම පාලම අවට පස් බැම්ම […]


May
25

ආපදාවෙන් මිය ගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළට

Generic placeholder image

අයහපත් කාලගුණයෙන් හටගත් ආපදා තත්වයන් හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනට 17ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ඉන් පුද්ගලයන් 7 දෙනෙකු අකුණු සැර වැදීම් වලින් මිය ගොස් ඇති බවයි. දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පස් කදු කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ගස් කඩා වැටීම් හේතුවෙන් […]


May
25

සැඩපහරට හසුවී පොලිස් නිලධාරියෙකු අතුරුදහන්

Generic placeholder image

මාදම්පේ ගල්මුරුව ප‍්‍රදේශයේ සැඩ පහරට හසු වීමෙන් පොලිස් නිලධාරියෙකු අතුරුදන් වී තිබෙනවා. පොලීසිය පැවසුවේ සැඩපහරට හසුවූ පුද්ගලයන් පිරිසක් බේරා ගැනීමට යාමේදී එම පොලිස් නිලධාරියා සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි. අදාල නිලධාරියා සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මකයි. මේ අතර අධික වැසි සහිත තත්වය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. පස් කඳු කඩා වැටීම් […]


News Articles
Latest Videos
Most Popular Post