News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
27

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඔප්පුවක් නෑ. බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී හෙළිකරයි.

Generic placeholder image

සාමාන්‍යයෙන් ඉඩමක හිමිකාරිත්වය සහතික කරන්නේ ඔප්පුව්වකින්. පෞද්ගලික ඉඩම් එකකටම ඔප්පුවක් තියෙනවා. රජයේ ආයතන වලටත් ආයතනයේ හිමිකාරිත්වය සහිත ඔප්පුවක් තියෙනවා. හැබැයි ලංකාවේ පාර්ලිමේන්තුවට තාමත් ඔප්පුවක් නෑ. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අහපු ප්‍රශ්නයකින් තමයි මේ බව හෙළිවුණේ. ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දියවන්නා ඔය මැද්දේ අවුරුදු 37 ක්ම පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිහින් තියෙන්නේ ඔප්පුවක් නැතුව. […]


May
27

සුපිරි බොලිවුඩ් නලු සන්ජේ දත්ගේ ජීවිත කතාව චිත්‍රපටයකට

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නලු සන්ජේ දත්ගේ ජීවිත කතාව ඇතුලත් සංජු චිත්‍රපටය ලබන මාසේ 29 ඉදලා තිරගත වෙනවා. සංජේ දත් සහ ඔහුගේ තාත්තා අතර තිබුණු බැදීම තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.  සංජයගේ චරිතය රගපාන්නේ සුපිරි නලු රන්බීර් කපූර්. එතකොට සංජයගේ තාත්තගේ චරිතය රගපාන්න තෝර්ගෙන තිබුණේ සුපිරි නලු අමීර් කාන්ව. Pk, 3 idiots, වගේ ෆිල්ම්ස් නිශ්පාදනය කරපු  රාජ් කුමාර් […]


May
27

අද ලග්න 2 කර සිත් තැවුල් ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 27 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.48 සිට උදෑසන 06.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.26 සිට සවස 05.53 දක්වා  සුභ දිශාව: දකුණ   අසුභ දිශාව: උතුර මේෂ ලග්නය කායික මෙන්ම මානසික ප්‍රබෝධයක් ගෙනදෙන දිනයකි. සාමකාමී මෙන්ම ප්‍රීතිමත් දිනයකි. ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඔබේ වැඩ කටයුතු කරගෙන යා […]


May
26

කෝලි එක්ක ලංකාවට නෝන්ඩි දාපු AB ඩිවිලියර්ස්ට ලංකාවේ බුකිය උත්තර දුන්න හැටි

Generic placeholder image

AB ඩිවිලියර්ස් තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්ගන්නවා කියල කිව්වේ මීට දවස් තුනකට කලින්. හැබැයි ඔහුගේ ඒ ප්‍රකාශය සිදුකරලා ඒ උණුසුම යන්නත් කලින් ඔහු ගැන ලාංකිකයන් වැඩිපුර කතා කරන්න පටන්ගත්තා. ඒ ඔහුගේ 360 දක්ෂතාවය ගැන නම් නෙවෙයි. ඔහු ඉන්දීය රූපවාහිනී වැඩසටහනකදී ශ්‍රී ලංකාව හාස්‍යට ලක් කරලා කරපු කතාවක් නිසා. මොන සිද්ධිය වුන ඉස්සෙල්ලම කැළඹෙන Facebook එකෙන්, ලංකාවේ […]


May
26

ලෝකේ තියෙන අප්‍රසන්නම රැකියාව තියෙන්නේ බංග්ලාදේශයේ. කරුණාකර සංවේදී අය බැලීමෙන් වලකින්න.

Generic placeholder image

“දැන් කාලේ ජීවත්වන්න එක රස්සාවක් කරලා මදි… වියදමේ හැටියට රස්සාවල් දෙක තුනක්වත් කරන්න ඕන…” මේ විදිහට තමයි එක රස්සාවක් කරන ගමන්, ගොඩක් දෙනෙක් හිතන විදිහ. තමන් කරන රස්සාව ලෝකේ තියෙන අමාරුම රස්සාව කියල තමයි ගොඩක් අය හිතන්නේ. ඒ වගේම කරන රස්සාවෙන් තෘප්තිමත් වෙන්නේ ඉතාමත් සුළු පිරිසක්. හැබැයි මේ කියන්න යන්නේ, ලෝකේ තියෙන අප්‍රසන්නම සහ අමාරුම […]


May
26

ධනංජයගේ අයියගේ දේශපාලනය මෙන්න. (VIDEO)

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් සිල්වා වෙඩි තබා ඝාතනය කිරීම පිළිබද පුවත අපි ඔබට වාර්තා කළා. ඔහු මිය යන විට වයස අවුරුදු 62 ක් වුණා. රත්මලාන ප්‍රදේශයේ ඥානේන්ද්‍ර මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් තමයි මෙම මරණය සිදුවුණේ. මේ වෙඩි තැබීම නිසා තවත් දෙන්නෙක් මේ වෙද්දී තුවාල ලබා රෝහල් ගත කරල තියෙනවා. තිදරු පියෙකු […]


May
26

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය බුකී කරුවන්ට පවරා දෙන්න හදපු හැටි අද අල්ජසීරා රූපවාහිනිය ලෝකෙටම පෙන්වයි. (VIDEO)

Generic placeholder image

ලංකාවේ තියෙන ලස්සම ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තමයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. එ් වගේම ලංකාවට වාසි දායක ක්‍රිකට් පිටියක් විදියටත් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ප්‍රසිද්ධයි. හැබැයි ගාලු පිටිය බුකීකරුවන්ට පවා දෙන්න හැදු මහා පාවාදීමක් අතටම හසුකර ගෙන තියෙනවා. අල්ජසීරා රූපවාහිනියේ මාධ්‍යවේදියෙක් තමයි මේ පාවාදීම හසු කර ගෙන තියෙන්නේ. ඔහු ව්‍යාපාරිකයෙක් විදියට වෙස්වලාගෙන හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් සමඟ ගාල්ල ජාත්‍යන්තර […]


May
26

මාලිංගට යළිත් T20 වරම්.

Generic placeholder image

ලසිත් මාලිංග කියන්නේ ලෝකයේ බිහිවුන සුපිරිම T20 පන්දු යවන්නා. එ් ගැන කිසිම විවාදයක් නෑ. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ කැපිලි කෙටිලි නිසා ඔහුට පහුගිය කාලයේම ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුනෙත් නෑ. කොහොම වුනත් මාලිංගට අායෙත් T20 පිටියේ වැඩ පෙන්නන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එ් ග්ලෝබල් T20 තරඟාවලියට තෝරා ගෙන තියෙනවා. ග්ලෝබල් T20 තරඟාවලිය පැවැත් වෙන්නේ කැනඩාවේ. ජුනි […]


May
26

අත්තනගලූ‍ ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජා – ඇළ මාර්ගය දෙපස ජනතාවට සැලකිලිමත්වන ලෙස උපදෙස්.

Generic placeholder image

අත්තනගලූ‍ ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජා – ඇළ දෙපස වේලිවලට ඉහළින් ජලය පිටාර ගලමින් පවතින බව ගම්පහ දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා සඳහන් කළේ, එය වැළැක්වීම සඳහා මේ වනවිට වැලි කොට්ට ඇතිරීම ආරම්භ කර ඇති බවයි. ගංවතුර තත්ත්වය ඉහළ යාම පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ජා – ඇල […]


May
26

සංඛ දිනෙත්, පවුලේ අයත් එක්කම ජපානයට… (PHOTOS)

Generic placeholder image

සංඛ දිනෙත්, ඔහුගේ මුළු පවුලම එක්ක ජපානෙට යනවා කියල Facebook සටහනක් පහුගිය දවසක තියල තිබ්බා. මේ ගැන ඇත්ත නැත්ත හොයන්න අපි සංඛට කතා කළා. ඔහු අපට කිව්වේ “කියුෂු ශ්‍රී Young Star Night” කියල ජපානයේ පැවැත්වෙන ප්‍රසංගයකට ජපානය බලා යනවා කියලයි. මේ ප්‍රසංගයට සංඛ දිනෙත් එක්ක ලංකාවේ ජනප්‍රිය තරු කිහිපයකුත් සහභාගී වෙනවා කියලයි සංඛ අපට කිව්වේ. […]


May
26

ගංවතුර තත්වය පහව යන ලකුණු…

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපෑ ගංවතුර තත්වය පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් මහඔය පිටාර ගැලීම හේතුවෙන් ගිරිඋල්ල ප‍්‍රදේශයටත්, ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇල්ලගාව ප‍්‍රදේශයටත්, කැලණිගඟ පිටාර ගැලීම හේතුවෙන් හංවැල්ල ප‍්‍රදේශයටත් තවදුරටත් ගංවතුර අවදානම පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මිල්ලකන්ද, බද්දේගම, බඩල්ගම, දූනමලේ යන ප‍්‍රදේශවලට බලපෑ ගංවතුර තත්වය තවදුරටත් පවතිනවා. සෙසු බොහෝ ප‍්‍රදේශවල […]


News Articles
Latest Videos
Most Popular Post