News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
16

කොළඹ කුණු අයින් කරන්න ඇමෙරිකාව අත දෙයි. ජපානය හිත දෙයි.

Generic placeholder image

කොළඹට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කුණු සහ අපජලය. මේ ප්‍රශ්නය නිසා ජනතාව සහ බලධාරීන් ගැටුනු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. කෝට්ටේ තියෙන අපජලය ප්‍රශ්නයට විසදුමක් දෙන්න ඇමෙරිකාව සහ ජපානය එකතු වෙලා තියෙනවා. කෝට්ටේ අපජලය පවිත්‍රකර බැහැරකිරීමේ පද්ධතියක් ඉදිකරන්න සැලසුම් කරලා තියෙනවා කියලා නගර සැලසුම් සහ ජාල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකශ කරා. ඒ සඳහා ඇමෙරිකානු […]


May
16

කොහොමද Zoom කිරිල්ල.

Generic placeholder image

සාමාන්‍යයෙන් Photo එකක් තියෙන කුඩා දෙයක් බලා ගන්න ඕන උනාම අපි Zoom කරලා බලනවනේ. හැබැයි ඉතින් යාන්තම් රූපේ පෙන ගානට Zoom කර ගත්තට වැඩිය දෙයක් බලා ගන්න බෑ. හැබැයි ඉතින් අභ්‍යවකාශයේ ඉඳන් ක්කුලගේ කරමලේ වෙනකන් Zoom කරපු Photo එකක් අපිට හම්බුණා. ඇත්තටම මේක ඇඳපු චිත්‍රයක්. ඒ වුනත් හරිම අපූරුවට ඇඳලා තියෙනවා. මිට වඩා Zoom කරපු […]


May
16

“කෙල්ලන්ට උරුම වෙච්ච මායම් 64 අපට තිබුන නම්, කෙල්ලන්ව මේම මේම අල්ලේ නටවන්නේ ” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 17 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


May
16

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාර තනතුර අසංක ගුරුසිංහට අහිමි වෙයි.?

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් තාම අවසන් වෙලා නෑ. පහුගිය දවසක ක්‍රිකට් උපදේශකවරු දෙන්නෙකුත් අලුතින් බඳවා ගත්තා. මේ අතර කණ්ඩායමේ කළමනාකරු තනතුරු සඳහාත් අලුත් නම් දෙකක් යෝජනා වෙලා තියෙනවා. මේ වෙද්දී කණ්ඩායමේ කළමනාකරු විදියට කටයුතු කරන්නේ අසංක ගුරුසිංහ. හැබැයි මේ වෙද්දී ඔහු ක්‍රිකට් ආයතනයේ තනතුරු රැසක් හොබවනවා. ඒ නිසා වෙනත් කෙනෙක් කළමනාකරු විදියට පත් […]


May
16

ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර යුධ අභ්‍යාසයට උතුරු කොරියාවේ විරෝධය. ලෝක යුද්ධයකට යළිත් දොර ඇරෙයි.

Generic placeholder image

ලෝක සාමයේ අලුත් පිටුවක් පෙරලන්න උතුරු කොරියාව සහ ඇමෙරිකාව සූදානමින් හිටියා. හැබැයි ඇමෙරිකාවේම වැඩක් නිසා ආයෙත් ලෝක යුද්ධයකට මඟ පෑදිලා තියෙනවා. දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර අද පවත්වන්න තිබ්බ සාම සාකච්ඡාව අවලංගු කරන්න උතුරු කොරියාව තීරණය කරලා තියෙනවා. ඒ ඇමෙරිකාව එක්ක කරන යුධ අභ්‍යාසයට විරෝධය පළ කරලා. උතුරු කොරියාව කියන්නේ මේ යුධ අභ්‍යාසය ආක්‍රමණශීලි […]


May
16

කොල්කටා ප්‍රහාරයෙන් රාජස්ථාන් IPL සිහිනය තවත් කල් යයි.

Generic placeholder image

IPL ක්‍රිකට් වසන්තයේ Rajasthan Royals සහ Kolkata Knight Riders අතර තරඟයක් ඊයේ පවත් වුණා. මේ තරගයෙන් කඩුලු 4 ක පහසු ජයක් ලබා ගන්න කොල්කටා කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න රාජස්ථාන් ක්‍රීඩකයින් සියලු දෙනාම දැවී ලකුණු 142 ක් ලබා ගත්තා. ත්‍රිපාති ලකුණු 27 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල බට්ලර් ලකුණු 39 යි. ඔහුගේ ඉනිමට […]


May
16

සායිෆ්, කරීනා ගේ පුත් ටයිමූර් පැපරාසින්ගේ ග්‍රහණයට. (PHOTOS)

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නලු සායිෆ් අලී කාන්ගේ සහ සුරූපී නිලි කරීනා කපූර්ගේ පුතා ටයිමූර් මේ වෙද්දි බොලිවුඩ් පැපරාසියන් අතර ජනප්‍රියම තරුව වෙලා. ගිය මාසේ ඉදලා මේ වෙනකම් පැපරාසියන් ටයිමූර් යන යන තැන මග රැකගෙන ඉන්නවා. ඔවුන් රහසේ ගන්න ඡායාරූප අන්තර්ජාලය  පුරා Share වෙන්නේ උණු කැවුම් විකිනෙනවා වගේ. ඒ අතරට එකතු වුණු අලුත්ම ඡායාරූපය ටයිමූර් නැනී එක්ක […]


May
16

අද ලග්න 2ක් ආහාර ගැනීමේදී කල්පනාකාරී වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 16 වන බදාදා  රාහු කාලය: දිවා කාලය දහවල් 12.07 සිට දහවල් 01.40 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.07 සිට අලුයම 01.33 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය වාග් ශක්තිය ඉතාම උසස් මට්ටමක පවතින දිනයකි. වෘත්තිමය කටයුතු පිළිබඳව ඉතාම උනන්දු සහගත තත්වයක් පෙන්නුම් කරන දිනයකි. වාසනාවන්ත ගෘහ […]


May
15

කත්‍රිනා දෙවෙනි වතාවටත් සිද්ධාර්ත් ළඟට යයි…

Generic placeholder image

ඉතිහාසගත වුණු ඉන්දියානුවන්ගේ ජීවිත කතා ඇතුලත් චිත්‍රපට නිර්මාණය කරන එකයි දැන් බොලිවුඩයේ අලුත්ම රැල්ල. ඒ අතර එන අලුත්ම චිත්‍රපටය කාගිල් යුධ වීරයා වුණු වික්‍රම් බාට්‍රාගේ ජීවිත කතාව. සුපිරි නිශ්පාදක කරන් ජොහාර් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරන්නේ. ආරංචියේ හැටියට මේ Film එකේ ප්‍රධාන නලුවා විදිහට තෝරගෙන තියෙන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රා එක්ක් සුරූපී නිලි කත්‍රිනා කායිෆ්. මීට […]


May
15

කවදාවත් මේ කෑම වර්ග 2 එකම වෙලාවක කන්න එපා.

Generic placeholder image

සමහර කෑම වල තියෙන රසායනික සංයෝග නිසා තවත් කෑමක් එක්ක කෑවම ආසද්මික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරයේ අවයව වලට හානි වෙන්නේ පුළුවන්. මේ කියන්න යන්නේ ඒ වගේ කෑම වර්ග කිහිපයක් ගැන. ලුණු අඩංගු ආහාර සහ කිරි ආහාර එකට ආහාරයට ගත්තම සමේ රෝග ඇති වෙන්න පුළුවන්. මාළු හෝ මස් එක්ක කිරි මීකිරි ආහාරයට ගත්තම විෂ වෙන්න […]


May
15

“කිම් ජෝන් අන් බලයෙන් නෙරපන්නේ නෑ.” – ඇමෙරිකාව, උතුරු කොරියාවට පොරොන්දු වෙයි.

Generic placeholder image

ලෝකයේ නාහෙට අහන්නේ නැති නායකයෝ දෙන්නෙක් තමයි කිම් ජෝන් අන් සහ ඩොනල් ට්‍රම්ප්. ඉතිහාසයේ පලව්නි වරට ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ මුණගැහෙන්න නියමිතයි. ඊට කලින් ඇමෙරිකාව උතුරු කොරියාවට සහතිකයක් දුන්නා. ඒ කිම් ජෝන් අන් බලයෙන් නෙරපන්නේ නෑ කියලා. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ තමයි මේ සහතිකය දුන්නේ. ඔහු උතරු කොරියානු නායකයාව දෙපාරක්ම මුණ ගැහිලා තියෙනවා. උතුරු […]


News Articles
Latest Videos
Most Popular Post