News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
15

රන්විර් සිං, සුපිරි හෝටලයේ පඩිපෙළ උඩ වාඩි වෙලා විනාඩි 20 ක් හිටියේ ඇයි?

Generic placeholder image

සුරූපී බොලිවුඩ් නිලි සෝනම් කපූර්ගේ විවාහය ඉවර වෙලා දැන් සතියක් වෙනවා. හැබැයි තාමත් සෝනම්ගේ වෙඩිං එක දවසේ සිද්ධ වුණු දේවල් ගැන බොලිවුඩයම කතා වෙනවා. ඒ අතරට ආව අලුත්ම මාතෘකාව තමයි අන්තර්ජාලයේ Share වෙන සුපිරි නලු රන්වීර් සිංගේ ආන්දෝලනාත්මක  ඡායාරූපය. සෝනම්ගේ වෙඩිං එක අතරේ ඒ හෝටලයේ පඩිපෙලක් උඩ වාඩිවෙලා රන්වීර් විනාඩි විස්සක් විතර කා එක්ක හරි […]


May
15

“තෙල් සහනාධාරය නොදුන්නොත් දෙවෙනි කිලෝමිටරයත් වැඩි කරනවා.’ – ත්‍රිරෝද රථ සංගම් කියයි.

Generic placeholder image

පහුගිය දා වැඩි වුන ඉන්ධන මිලත් එක්ක මුලින්ම වැඩි කරේ ත්‍රිරෝද රථ ගාස්තු. ඔවුන් පළවෙනි කිලෝමිටරයේ ගාස්තුව රුපියල් 10 කින් වැඩි කරා. හැබැයි ඒ ගානත් මදි කියලා ත්‍රිරෝද රථ සංගම් කියනවා. ඒ නිසා ඉන්ධන සහනාධාරයක් දෙන්න කියලා ත්‍රිරෝද රථ සම්මේලනය කියනවා. සහනාධාරය දුන්නේ නැති වුනොත් දෙවෙනි කිලෝමිටරයේ ඉඳලා රුපියල් 5 කින් වැඩි කරනවා කියලා ඔවුන් […]


May
15

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්…

Generic placeholder image

හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට අන්තර් පළාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අපේක්ෂා කල අන්දමින් බස් ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙන්. 6.56% කින් බස් ගාස්තු සංශෝධනය විය යුතු බවට අද රැස් වූ කැබිනටි මණ්ඩලයතීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර බස් සංගම් සියයට 15 ත් 20 ත් අතර […]


May
15

සුහද තරඟයට ලංකාවට ආව බ්‍රිතාන්‍ය ක්‍රීඩකයා හදිසියේ මිය යයි.

Generic placeholder image

කොළඹදී පවත් වුන සුහද රග්බි තරඟාවලියකට ආව බ්‍රිතාන්‍ය ක්‍රීඩකයෙක් හදිසියේම මිය ගිහින් තියෙනවා. ඒ වගේම කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරලා තියෙනවා. මිය ගිහින් තියෙන්නේ හාවඩ් තෝමස් ඇන්ඩෘ නමැති 26 හැවිරිදි ක්‍රීඩකයෙක්. රිහල් ගත කරලා තියෙන්නේ තෝමස් රීඩ් නමැති ක්‍රීඩකයා. කණ්ඩායමේ කළමනාකරු එක්ක ක්‍රීඩකයින් 22 ක් පහුගිය 10 වෙනිදා ලංකාවට ඇවිත් තියෙනවා. රග්බි […]


May
15

තරංගගේ අධිවේගී ඉනිම ගාල්ලට ජය ගෙනෙයි. තිරිමාන්න සහ වනිඳු නුවරට තරු පෙන්නයි. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකා සුපිරි පළාත් තරඟාවලියේ තවත් තරඟ 2ක් ඊයේ පැවැත්වුණා. ඒ ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර සහ කොළඹ සහ නුවර කණ්ඩායම් අතර. මේ තරඟ වලදී ගාල්ල සහ කොළඹ කණ්ඩායම ජය වාර්තා කරා. වර්ෂාවේ බාධක මැද්දේ පැවැත්වුන තරඟයෙන් ලකුණු 15 ක් ජයක් ලබා ගන්න ගාලු කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න දඹුල්ල කණ්ඩායම සියලු දෙනාම […]


May
15

හෙට සිට බස් ගාස්තු ඉහළට.

Generic placeholder image

බස් ගාස්තු ඉහල නැංවීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සියයට 06 යි දශම 56 කින් බස් ගාස්තු ඉහල නැංවීමටයි අනුමැතිය ලබා දී ඇති බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ. හෙට සිට මෙම බස් ගාස්තු සංශෝධනය සිදු වනවා. කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ. ඒ […]


May
15

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය, ප්‍රවීණ නළුවෙක් වෙස් මාරු කරයි. පුළුවන් නම් අඳුරගන්න. – Photo

Generic placeholder image

ජයලත් මනෝරත්න කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක්. එතුමා දක්ෂ නාට්‍යකරුවෙක් වගේම, ඇති දක්ෂ චරිතාංග නළුවෙක්. තමන්ට ලැබෙන ඕනම චරිතයකට උපරිම සාධාරණයක් එතුමා කරනවා. ඒ චරිතය පිරිමි කෙනෙක්ගේද ගැහැණු කෙනෙක්ගේද කියලාඑතුමාට ප්‍රශ්නයක් නෑ. ජයලත් මනෝරත්න මහතා අද එතුමාගේ Facebook පිටුවේ අපූරු ඡායාරුප වගයක් පල කරලා තිබ්බා. මේ ඡායාරුප දැක්ක එතුමාගේ රසිකයන්ට ඇස් අදහා ගන්න බැරි වුණා. […]


May
15

කෑම කඩේ Marketing…

Generic placeholder image

https://youtu.be/KdG8PsXwm9E


May
15

හෙලිකොප්ටරයකින් අඟහරු වටා යන්න නාසා ආයතනය සූදානම් වෙයි.

Generic placeholder image

අභ්‍යාවකාශ ගවේෂණය කරන විද්‍යාඥයින්ගේ ප්‍රධානම ඉලක්කයක් තමයි අඟහරු ගවේෂණය. නාසා ආයතනය අඟහරු ග්‍රහයාගේ මෙහෙයුම් කරන්න ලොකු වෙහෙසක් ගන්නවා. අඟහරු ග්‍රහයාගේ මෙහෙයුම් කරන්න අලුත්ම ක්‍රමයක් නාසා ආයතනය හොයාගෙන තියෙනවා. ඒ කුඩා හෙලිකොප්ටර් යානයක්. 2020 දී තමයි මේ යානය අඟහරු මතට දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. “ද මාර්ස් හෙළිකොපටර්” කියලා තමයි මේ යානය නම් කරලා තියෙන්නේ. මේ යානය […]


May
15

බස් ගාස්තු 8% කින් ඉහළට. පාසල් බස් රථත් ගණන් උස්සයි.

Generic placeholder image

ඩීසල් මිලත් එක්ක අනිවාර්යෙන්ම ඉහල යන දෙයක් තමයි බස් ගාස්තු කියන්නේ. මේ වෙද්දීත් බස් ගාස්තු 20% වැඩි කරන්න කියලා බස් සංගම් ඉල්ලලා තියෙනවා. හැබැයි බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව වැඩි කරන්න පුළුවන් 10% කට අඩුවෙන්. ඒ නිසා බස් ගාස්තු 8% කින් වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. අවම ගාස්තුව රුපියලකින් වැඩි කරන්න රජය තීරණය කරලා තියෙනවා. මේ […]


News Articles
Latest Videos
Most Popular Post