හිමාලි සිරිවර්ධන නර්තන ශිල්පිනියක් වගේම නිළියක් විදිහට අතිශය කාර්යබහුලව ගත කරපු කාලයක් තිබුණා. පසුගිය කාලයේ රූපවාහිනී නර්තන තරඟාවලී වල විනිසුරුවරියක විදිහටත් ඇයව දකින්න ලැබුණා. එත් මේ දවස්වල ඇය සුපුරුදු විදිහට අපට පෙන්න එන්නේ නෑ. මේකට හේතුව මේ දිනවල ඇය කලා කටයුතුවලින් තාවකාලිකව දුරස්ව වෙලා නිවසට වී විවේකී සුවයෙන් ඉන්න එක. හිමාලි සිරිවර්ධන මේ විදිහට විවේකීව […]
අද 2018 මැයි මස 05 වන සෙනසුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.01 සිට උදෑසන 10.34 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.13 සිට 10.40 දක්වා සුභ දිශාව: දකුණ අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය බලාපොරොත්තු ඉටුවන දිනයකි. මෙතෙක් ඔබට තිබු යම් ප්‍රශ්නයක් නිරාකරණය කරගත හැකි දිනයකි. ධනය හා ජයග්‍රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. වැඩිහිටි […]
දැන් හැදෙන සිංදු, Music Video කිසිම කමකට නෑ. මේ කතාව සමහර විට ඔබත් කියලා ඇති. නැත්තං වෙන කෙනෙක් කියනවා ඇහිලා ඇති. තරඟකාරී කලා ලෝකයේ Views වෙනුවෙන් ගොඩාක් අය හැල්මේ දුවන නිසයි ඇත්තටම රටේ සිංදු වලට Music Video වලට මේ කල ගියේ. හැබැයි ඉඳ හිට මේ ලංකාවේ නිර්මාණයක්ද කියලා හිතෙන තරම් විශිෂ්ට නිර්මාණත් ලංකාවේ නැතුවාම නෙවෙයි. […]
https://youtu.be/6xssGezq1Fs
ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල වරණය මැයි මස 31 වනදාට පෙර පවත්වන බව ක‍්‍රීඩා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා පවසනවා. ක‍්‍රීඩා අමාත්‍යංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සදහන් කලේ ඒ සදහා අවශ්‍ය කරන නීතිමය කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවයි. මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල වරණය සදහා නිල වරණ […]
https://youtu.be/uUL286JGCn0?list=PLUEpHrFKJbDn-WKJEZrTnIrV2FnDDmN5V
ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවිය ශ්‍රී දේවි මිය ගිහින් තාම වැඩි කාලයක් නෑ. හැබැයි තාමත් රසිකයන්ගේ හදවත්වල ඇය ජීවත් වෙනවා. ඒ වගේම ඇගේ රංගනයන් තාමත් අගැයීමට පාත්‍ර වෙනවා. 2018 ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනී ශ්‍රීදේවි හිමි වුණා. ඇය වෙනුවෙන්එ ම සම්මානය ලබා ගත්තේ ශ්‍රීදේවිගේ ස්වාමිපුර්ෂයා වන බෝනී […]
අද උදේ කිරිපිටි මිල වැඩි කරන්න ජිවන වියදම් කමිටුව අවසර දුන්නා. ඒ අනුව හෙට (05) ඉඳන් නිෂ්පාදනය කරන කිරිපිටි සඳහා විතරයි මෙම මිල ඉහළ දැමීම බලපාන්නේ. මේ වෙද්දී වෙළඳපොලේ තියෙන කිරිපිටි වල මිල වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා කිරිපිටි පැකට් මිලදී ගනිද්දී නිෂ්පාදිත දිනය හොඳින් බලන්න. 2018.05.05 දින ඉඳන් නිෂ්පාදිත කිරිපිටි පැකට් වල විතරයි මේ […]
එළඹෙන මැයි 19 වෙනිදා ලෝකයම බලාගෙන ඉන්න රාජකීය විවාහය සිද්ධ වෙනවා. ඒ හැරී කුමාරයා සහ මේගන් මාකල් අතර. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රාජකීය විවාහ උත්සව පවත්වන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට නේ. හැබැයි හැරී සහ මේගන්ගේ විවාහයට ඇමෙරිකානු සිරිත් විරිත් ඇතුලත් කරලා තියෙනවා. හැරී කුමරු ඔටුන්න හිමි ලයිස්තුවේ පහළින් ඉන්න නිසා ඔහුට වැඩිය රාජකීය නීති රීති බලපාන්නේ නෑ කියලයි වාර්තා […]
Dooset Daram කියන්නේ අරෂ්ගේ ගොඩක් ජප්රිය වුන ගීතයක්. හෙලේනා සමඟ ගායනා කරපු Dooset Daram ගීතය හදපු හැටි තමයි මේ තියෙන්නේ.
සාමාන්‍යයෙන් පාසල් යන්නේ ළමයි සහ ගුරුවරුනේ. හැබැයි ඊයේ වවුනියාවේ ඊරට්ටපෙරියකුලම් පැරකුම් විද්‍යාලයට අමුත්තෝ වගයක් ආවා. මේ අමුත්තන් නිසා පාසල වහන්නත් සිද්ද්ග වුණා. පැරකුම් විද්‍යාලයට මේ විදියට ආවේ බඹරු. පාසලෙම් බැඳලා තිබ්බ බඹර කූඩුවක් තමයි මේ විදියට ඇවිස්සිලා තියෙන්නේ බඹරුන්ගේ ප්‍රහාරයට ලක් වුන පාසල් සිසුවෙක් සහ ගුරුවරියක් රෝහල් ගත කරලා තියෙනවා. ගුරුවරියගේ තත්වය බරපතළ බවයි රෝහල් […]
IPL තරඟාවලියේ මේ සැරේ ලංකාවේ කිසිම ක්‍රීඩකයෙක්ට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ. IPL පටන් ගත්ත කාලේ ඉඳන් හිටිය ලසිත් මාලිංගටත් මේ සැරේ IPL ක්‍රීඩා කරන්න අවස්තාව නැති වුණා. හැබැයි 2009 IPL පටන් ගත්ත දවසේ ඉඳන් නොකඩවා IPL වලට සහභාගී වුන ලාංකිකයෙක් ඉන්නවා. ඒ තමයි කුමාර ධර්මසේන. මේ දක්වා IPL වල විනිසුරුවරයෙක් විදියට ඔහු කටයුතු කරනවා. […]