මලිත් පෙරේරා කියන්නේ ලංකාවේ ජනප්‍රිය ගායන තරුවක්. හැබැයි පහුගිය කාලය පුරාවටම මලිත් ගැන කිසි කතාවක් බහක් තිබුනේ නෑ. හැබැයි එක පාරටම ඔහු බුකිය කළඹන්න සමත් වෙලා තියෙනවා. මලිත් මුලින්ම ලංකාව හඳුනා ගත්ත කාලයේ උස හීන්දෑරී තරුණයෙක්. පස්සේ කාලයක ඔහු ඔස්ට්‍රේලියාවට ගියා. ඒ වරලත් ගණිකාධිකාරීවරයෙක් විදියට. මිට මාස කිහිපයකට කලින් මලිත් Instagram එකේ පල කරපු ඡායාරුප […]
නවසීලන්තයට විසා ලබා ගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි ලෝකයේ පරණම රස්සාව කරන අයට විසා දෙන්න නවසීලන්තය සූදානම් වෙනවා. ගණිකා වෘත්තිය අනෙකුත් වෘත්තීන් සේම පිළිගැනීමට ලක් වන වෘත්තියක් බවට නම් කරන්න නවසිලන්ත රජය තීරණය කරලා තියෙනවා. ඒ නිසා තමයි ගණිකා වෘත්තියේ නියැලෙන්නන්ට විසා දෙන්න තීරණය කරලා තියෙන්නේ. මේ අනුව නියමිත කායික මානසික යෝග්‍යතාවය සහිත, […]
https://youtu.be/LiMki9hKyLI
කොළඹ, කොම්පඤ්ඤවීදියේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒ නිසා එම නිවාස යෝජනා කරමේ ජිවත් වෙන පවුල් 114 කට අයිති 700 ක පිරිසක් ඉවත් කරන්න කියලා වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා නියෝග කරලා තියෙනවා. මේ ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නේ 1974 දී. ගොඩනැගිල්ල තියෙන්නේ අනාරක්ෂිත තත්වයේ කියලා 2012 දී ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වාර්තාවකුත් ඉදිරිපත් කරලා තියෙනවා. […]
https://youtu.be/cm_XIMoRRME
හැටන් දරවල වත්ත වතු නිවාස පේලියේ පවුල් 32 ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. ඒ නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමකට ලක් වීම හේතුවෙන්. අද අලූයම 5ට පමණ එම නිවාස පේලියේ නිවාස දෙකක බිත්ති කඩා වැටි තිබෙනවා. සෙසු නිවාස කිහිපයක ද බිත්ති සහ ගල් කඩා වැටෙමින් පවතින බවයි අප වාර්තාකරු සදහන් කලේ. ආරක්ෂිත ස්ථාකන කරා යොමු […]
වැඩකරන ජනතාවගේ දිනය විදියට තමයි මැයි 1 වෙනිදා හඳුන්වන්නේ. හැබැයි මේ සැරේ මැයි පළවෙනිදා වෙසක් සතිය යෙදිලා ථියෙනවාඅ.ඒ නිසා ලංකාවේ මැයි දින සැමරුම මැයි 7 වෙනිදාට යොදන්න රජය කටයුතු කරලා තිබ්බා. ඒ වගේම මැයි පළවෙනිදට දීලා තිබ්බ රජයේ නිවාඩුවත් අවලංගු කරා. මැයි 7 වෙනිදා ඒ වෙනුවට රජයේ නිවාඩු දිනයක් කරා. හැබැයි මැයි 7 වෙනිදා නිවාඩු […]
ලෝකය පුරාම සැදැහැවත් බෞද්ධයින් සමරනා වෙසක් සතිය අදින් ආරම්භ වෙනවා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල වගේම බුද්ධ චරිතයේ තවත් වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කරමින් වෙසක් සතිය සමරනවා. මේවර රාජ්‍ය වෙසක් උළෙල පවත් වෙන්නේ කුරුණෑගල, බිංගිරිය දේවගිරි රජමහා විහාරය කේන්ද්‍ර කර ගෙන. අද ඉඳලා සතියක් පුරාවට රාජ්‍ය වෙසක් මහෝත්සවය පැවැත් වෙනවා. බුද්ධ වර්ෂ 2562 ක් වූ වෙසක් […]
මිනිසාගේ ක්‍රියාකරකම් නිසා ගොඩක් සතුන්ට පෘථිවියෙන් සඳහටම වඳ වෙලා යන්න වෙලා. පහුගිය දවසක ලෝකයේ අන්තිම උතුරු කඳුකර සුදු රයිනෝ පිරිමි සත්වයා මියගියා. ඒ වගේ තවත් දුර්ලභ සතෙක් මිය ගියා. ඒ නිවර්තන කලාපයේ ඉපදුන එකම හිමවලසා. “ඉනුකා” නමින් හඳුන්වන හිමවලසා. ඉනුකා හිටියේ සිංගප්පූරු සත්වෝද්‍යානයේ. මිය යද්දී ඉනුකා 27 වන වියේ පසුවුණා. කොහොම වුනත් සාමාන්‍ය හිමවලසෙක්ට වඩා […]