අද 2018 අප්‍රියෙල් මස 27 වන සිකුරාදා රාහු කාලය දිවා කාලය උදෑසන 10.35 සිට දහවල් 12.08 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.41 සිට අලුයම 12.08 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින: දිශාව ගිනිකොණ මේෂ ලග්නය පෞරුෂය වඩාත් වර්ධනය වන දිනයකි. වෘත්තීය වෙනස්වීම් දිනයකි. සමාජය තුල ඔබ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආගමානුකුලව මෙන්ම සැලසුම් සහිතව […]
බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ අලූත උපන් පුත් කුමරුගේ නම ප‍්‍රසිද්ධ කරීම තව ස්වල්ප මොහොතකින් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්ථා පවසනවා. මේ වනවිටත් බකිම්හැම් මාළිගය ඉදිරිපිට මාධ්‍ය වේදීන් සහ එරට වැසියන් විශාල ප‍්‍රමාණයක් රැස්ව ඇති බවයි වර්ථා වන්නේ පුත් කුමරුගේ පියා වන විලියම් කුමාරයා ප‍්‍රකාශ කර ඇත්තේ ශක්තිමත් නමක් බලාපොරොත්තු වන බවයි. මේ වනවිට අන්ර්ජාලය සහ එරට […]
බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ සිදු කල වැටලිමකින් මත්කුඩු ජාවාරමේ නිරත වන පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෑගල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින්. පොලීසිය පැවසුවේ, එම ප‍්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිරත වන ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ ගෝලයන් එලෙස අත්අඩංගුවට ගත් බවයි. මසකට වැඩි කාලයක් ඔත්තු බලා පැය 5 කට් වැනි කෙට් කාලයක් තුලදී එම අත්අඩංගුවට ගැනීම් […]
අසාධාරණයෙන් හම්බ කරන සල්ලි යාදින්නේ නෑ කියනවානේ. ලෝකයේම ආදරය දිනා ගත්ත සුපිරි ක්‍රීඩාවක ලංකාවේ හිටපු නායකයෙක්ට වුන අපූරු වැඩක් ගැන අපිට ආරංචි වුණා. මේ ක්‍රීඩකයා තරඟ පාවාදීමකට සම්බන්ධ වෙලා තියෙනවා. ක්රිදකයව තරඟ පාවාදීමට සම්බන්ධ කර ගත්ත බුකි කරුවන් ඔහුට ඇමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් දෙන්න පොරොන්දු වෙලා. තරඟයෙන් පස්සේ සුපිරි ක්‍රීඩකයාට මුදල් එවලා තියෙන්නේ ඇමෙරිකාවේ […]
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය සංවිධානය කල පාගමනකට මීට සුලූ මොහොතකට පෙර කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ විරෝධතා කරුවන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට ඇතුලූ වීමට උත්සහ කල අවස්ථාවේදී. අප වාර්තාකරු පැවසුවේ එහිදී භික්ෂූන් වහන්සේ නමක් ඇතුලූ දොලොස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි. විරෝධතාකරුවන් තුන් දෙනෙකු පොලිස් පහර දීම්වලින් තුවාල […]
ලෝකයට බුද්ධිමතුන් බිහිකරපු රටක් තමයි ලංකාව කියන්නේ. ඒ අතරට එකතු වුන පොඩ්ඩෝ 3 දෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ. සර්බියාවේ බෙල්ග්‍රේඩ්හිදී පැවැත්වුන අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ සමුළුවට ලංකාව නියෝජනය කරලා පුංචි විද්‍යාඥයින් 3 දෙනෙක් සහභාගී වුණා. ඔවුන් තුන්දෙනාම රන් පදක්කම් දිනා ගන්න සමත්වුනා. කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිදු රන්දිව්, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ සමාෂි විහංගා සහ […]
මහියංගනය ප‍්‍රදේශයේ වියානා ඇළට පෙරළී අනතුරට ලක්වු ජීප් රථයේ රියදුරු සොයා සිදු කරන මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මකයි. පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ ප‍්‍රදේශවාසීන් එක්ව එම මෙහෙයුම් සිදු කරනු ලබනවා. බදුල්ල-මහියංගන ප‍්‍රධාන මාර්ගයේ ගමන් ගත් ජිප් රථයක් අටේ කණුව අසලදී වියානා ඇළට පෙරළීමෙන් අනතුරට ලක්වුනේ අද පෙරවරුවේදීයි. එහිදී අදාල ජීප් රථයේ රියදුරා අතුරුදන්ව තිබෙනවා. එලෙස අතුරුදන් වී ඇත්තේ […]
පොලීසියේ රාජකාරිය තමයි පාතාලය මර්ධනය කරන එක. හැබැයි පාතාල සාමාජිකයෙක්ට පොලීසිය ආරක්ෂාව සපයපු පුවතක් වාර්තා වෙනවා. වෙන කොහෙවත් නෙවෙයි ලංකාවෙන්මයි. මට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාල සමජිකයෙක්ගේ විවාහ මංගල උත්සවයක් පහුගියදා තිබ්බා. මේ මංගල උත්සවය පැවැත්වුනේ වත්තල පොලීසියේ පූර්ණ ආරක්ෂාව යටතේ. මංගල යුවළ රැගත් මංගල රථය වත්තල, කදිරාන පාලම අසලට කැඳවාගෙන ආවේ කොළඹ පොලීසියේ ජීප් සහ යතුරුපැදි ආරක්ෂාව […]
ලංකාවේ මිනිස්සු කියන්නේ සංවේදී හදවත් තියෙන පිරිසක්. අනිත් අයගේ දුකේදී උණුවෙන හදවතක් ලංකාවේ මිනිසුන්ට තියෙනවා. පහුගිය දවස්වල බුකියේ වැඩියෙන්ම Share වුන Post එකක් තිබ්බා. පුංචි දියණියකගේ හදවත් සැත්කමක් කරන්න අවශ්‍ය මුදල් සහ රුධිරය සොයා ගන්න උදව් කරන්න කියලා තමයි ඒ Post එකේ සඳහන් වෙලා තිබ්බේ. ඒ දියණියගේ සැත්කම පහුගිය දවසක සාර්ථකව සිදුකරා. දියණියගේ සැත්කම සාර්ථක […]
එක්සත් ජාතික පක්ෂයේ ජනමාධ්‍ය හා ප‍්‍රචාරක අංශයේ සහකාර ලේකම්වරයා ලෙස අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. ඒ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එහිදී පක්ෂයේ වෘත්තීය සමිති භාර අංශයේ සහකාර ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා යි. මේ අතර නව පත් කිරීම් සම්බන්ධයෙන් පක්ෂයේ කිසිදු […]