News Line| Off Air
Generic placeholder image

Apr
27

උපාධිධාරී සම්මුඛ පරීක්ෂණයට මනාලියක්.

Generic placeholder image

විවාහය වගේම රැකියාවත් වැදගත්. මොකද විවාහ වුනාම වියදම් ඩබල් වෙනවනේ. ඒ නිසා වෙන්නැති විවාහය මැද්දේ සම්මුඛ පරීක්ෂණයට ආපු මනාලියක් ගැන වාර්තා වෙනවා. උපාධිධාරීන් රජයේ රැකියා වලට බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණයක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වුණා. පෙරේදා තිබ්බ මේ සම්මුඛ පරීක්ෂණයට මනාලියකුත් ඇවිත් හිටියා. බෙරලපනාතර කැටවලගම පදිංචි උපාධිධාරිනියක් වන කේ.ආර්. අමාලි ප්‍රියදර්ශන් මහත්මිය තමයි මේ විදියට […]


Apr
27

නිදහස් පක්ෂයේ 16 දෙනාට අසුන් පනවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම් වරයාට ලිපියක්

Generic placeholder image

ආණ්ඩුවෙන් ඉවත් වු නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම සදහා තමන්ට අසුන් පනවන ලෙස ලිඛිතව ඉල්ලා තිබෙනවා. අදාල ලිපිය පාර්ලිමේන්තු මහලේකම් වරයාට භාරදී ඇති බව සදහන්. ඒ අනුව මැයි 8 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු නව සැසිවාරයේදී එම මන්ත‍්‍රීවරුන්ට විපක්ෂයේ අසුන් පැනවීමට කටයුතු සිදුකරන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියත ප‍්‍රවෘත්ති අංශයට කියා […]


Apr
27

අවුරුදු උත්සවයේ තෑග්ගට බිර බෝතලයක්. උසස් පෙළ සිසුවා තෑග්ග ප්‍රතික්ෂේප කරයි.

Generic placeholder image

වෙසක් දොරකඩට ආවට මොකද අවුරුදු උණුසුමත් තාම ගෙවිලා ගිහින් නෑ. තාමත් සමහර ප්‍රදේශවල අවුරුදු උත්සව පැවැත් වෙනවා. ඒ විදියට තිබ්බ අවුරුදු උත්සවයකදී පාසල් සිසුවෙක්ට තෑග්ගට බියර් බෝතලයක් දීලා තියෙනවා. මාදිපොළ ප්‍රදේශයේ තිබ්බ අවුරුදු උත්සවයකදී තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. බෝතලයට් වළල්ල දැමීමේ තරඟයෙන් මේ පාසල් සිසුවා ජයග්‍රහණය කරලා තියෙනවා. තරඟය ජයග්‍රහණය කරාට සිසුවාට තෑග්ගට ලැබිලා […]


Apr
27

විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් රේගු අත්අඩංගුවට

Generic placeholder image

නීති විරෝධී ලෙස ශ‍්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමඟ චීන කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි රේගුව පැවසුවේ. අද අළුයම ඩුබායිහී සිට පැමිණි ෆ්ලයිඩුබායි ගුවන්සේවයට අයත් යානයකින් ඇය දිවයිනට ඇවිත් තිබුණා. සැකකාරිය විසින් රැගෙන ආ විශාල ප්‍රමාණයේ ඇඳුම් අසුරණ බෑග පරීක්ෂා කිරීමේ දීයි මෙම […]


Apr
27

ලසිත් මාලිංගව කොපි කරන ලෝකයේ පළවෙනි දඟ පන්දු යවන්නා IPL වලින් හමුවෙයි. – Video

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ පහරවල් වගේම විවිධ පන්දු යැවීමේ ඉරියව් පවා තියෙනවා. ඒ අතරින් ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව ගොඩක් වෙනස්. මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා පිතිකරුවන් අන්ද මන්ද වෙනවා. පසු කාලයක මාලිංගගේ ඉරියව්වට සමානව වේග පන්දු යවන පන්දු යවන්නන් කිහිප දෙනෙක්ම දකින්න ලැබුණා. හැබැයි මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වෙන් දඟ පන්දු යවන්න අමාරුයි. මේ පාර IPL […]


Apr
27

ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කිව්වා 16 න් 3 කගේ අදහස වෙනස් වෙලා. ජනතාවට සේවය කරන්න ආණ්ඩුවේ නවතිනවලු.

Generic placeholder image

අගමැතිට විරුද්ධ ශ්‍රීලනිපයේ 16 දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරා. ඒ පහුගිය විශ්වාසභංගයේදී අගමැතිට විරුද්ධව ඡන්දය දුන්න මැති ඇමතිවරු 16 දෙනා. ඔවුන් තමන්ගේ තනතුරු වලිනුත් පහුගිය දා ඉවත් වුණා. ඔවුන් කිව්වේ ශ්‍රිලනිපයේම ඉගෙන විපක්ෂයේ වාදී වෙනවා කියලා. හැබැයි ඒ 16 දෙනාගේ කල්ලියේ 3 දෙනෙක් අදහස වෙනස් කරගෙන කියලා වාර්තා වෙනවා ඉදිරියේදී සිදුකරන අමත්‍ය මණ්ඩල සංශෝධනයේදී […]


Apr
27

ICC යෙන් රටවල් 104 කට කෝටි ගණනක් වටිනා තෑග්ගක්.

Generic placeholder image

ICC යෙන් අවසර ගන්නවා කියන්නේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්. හැබැයි මේ දවස්වල නම් ICC ය ලෝකෙටම දැන් දෙන්න පටන් අරන්. සමාන්‍යයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්න නම් ICC ය අවසර දෙන්න ඕන. පහුගිය දා ඉන්දියාවේ තිබ්බ ICC සැසිවාරයේදී ඓතිහාසික තීන්දුවක් ගත්තා. ඒ ICC යේ සියලුම සාමාජික රටවලට ජාත්‍යන්තර T20 වරම් ලබා දෙන්න. මේ තීරණය අනුව […]


Apr
27

ලෝකෙටම ගෑස් පෙන්නු කිම් ජොන් පරම හතුරාගේ ගෙදරටම යයි. ඊළඟට මොකද වෙන්නේ? – Photo / Video

Generic placeholder image

දැන් දෙපැත්ත බෙදිලා මරා ගත්තට මොකද ඉස්සර දකුණු සහ උතුරු කොරියාව එකම රටක්. අයියලා මල්ලිලා රණ්ඩු වුනාට ආයේ යාලු වෙනවනේ. උතුරු කොරියාවයි, දකුණු කොරියවයිත් ඊයේ ඓතිහාසික කාර්යකට මුලපිරුවා. අවුරුදු 65 කට පස්සේ පලවෙනි වරට උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු දේශසීමාව තරණය කරා. ඒ දකුණු කොරියානු ජනාධිපතිවරයා එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡාවකට. දෙරටේ දේශසීමාවේ තියෙන යුධ මුක්ත කලාපයේදී […]


Apr
27

ෂකිබ් අල් හසන් ඉන්දියාව ගොඩගනී. ඊයේ IPL තරඟාවලියේ අමතක නොවන ඉනිම.

Generic placeholder image

Sunrisers Hyderabad කණ්ඩායම සහ Kings XI Punjab කණ්ඩායම අතර තරඟයෙන් පහසු ජයක් Hyderabad කණ්ඩායමට අත්වුනා. මුලින්ම පන්දුවට පහර දුන්න Hyderabad කණ්ඩායමේ ආරම්භය සාර්ථක වුණේ නෑ. ධාවන් ලකුණු 11 කටත් විලියම්සන් ලකුණු නොලබාත් දැවී ගියා. හැබැයි බිඳ වැටෙමින් තිබ්බ Hyderabad ඉනිමට මුක්කුවක් ගහන්න පාන්ඩේ සහ ෂකිබ් සමත් වුණා. පාන්ඩේ ලකුණු 54 යි. ෂකිබ් ලකුණු 28 යි. […]


Apr
27

අජිත් මුතුකුමාරණ ප්‍රමුඛ සකුරා රේන්ජ් කණ්‌ඩායම ඉවරෙටම ඉවරද? අජිත් කියන කතාව මෙන්න.

Generic placeholder image

කාලයක් ප්‍රසංග වේදිකාවේ නිතරම දකින්න ලැබුන සංගීත කණ්ඩායමක් තමයි අජිත් මුතුකුමාරණ ප්‍රමුඛ සකුරා රේන්ජ් කියන්නේ. එත් ළඟකදී නම් මේ සංගීත කණ්ඩායම සහභාගී වෙන සංගීත ප්‍රසංගයක් ගැන තොරතුරු වාර්තා වුනේ නෑ. ආරංචි වුන අලුත්ම තොරතුර නම් සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම මේ වෙද්දී අවසන් වෙලා. ඒකට හේතුව එහි සියලුම සාමාජිකයන් කණ්ඩායමෙන් අයින් වෙලා. එත් මේ ගැන කණ්ඩායමේ […]


News Articles
Latest Videos
Most Popular Post