News Line| Off Air
Generic placeholder image

Apr
27

ජපානයත් පරදන ලංකාවේ සුපිරි දුම්රිය ස්ථානය මෙන්න. – Photo / Video

Generic placeholder image

ලංකාවේ රාජ්‍ය ආයතනවල පිළිවෙල ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ. හරියට නිකන් පිස්සන් කොටුවක් වගේ. විශේෂයෙන්ම බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන. හදිසියකට වාඩි වෙන්නවත් බැරි තරමට අපිරිසිඳුයි. හැබැයි යාපනයේ දුම්රිය ස්ථානය නම් ලංකාවේ කියලා කියන්න බැරි තරම්. ඒ තරමට පිරිසිඳුයි. . පිළිවෙලයි. යාපනයේ සංචාරයක නිරතවුන කෙනෙක් යාපනය දුම්රිය ස්ථානය ගැන අපූරු සටහනක් තියලා තිබ්බා. ඒ සටහන […]


Apr
27

ගමේ පන්සලක් නැති අඩුව පුරවන්න අටපිරිකර වලින් චෛත්‍යක් හදයි. – Photo

Generic placeholder image

පන්සල, චෛත්‍ය ඉදිකිරිම ලොකු පිනක්. ඒ වගේ ලොකු පුණ්‍යකර්මයක් පහුගිය දා පවත් වුණා. හෙම්මාතගම උඩතඹවිට ප්‍රදේශයට බලපා තිබුනු බෞද්ධ සිද්ධස්ථානයක අඩුපාඩුවක් තිබුණා. ඒ නිසා ප්‍රදේශවාසීන් එකතුවෙලා විහාරස්ථානයක් ගොඩනැගීමේ පුන්‍ය කටයුත්තකට පහුගිය දා මුලපිරුවා. ඊට සමගාමිව අටපිරිකර තුන්සීයක් යොදා ගනිමින් ඉදිකල චෛත්‍යක අනුරුවක් නිර්මාණය කළා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප. ඡායාරූප රොෂාන් සී. ප්‍රේමතිලක


Apr
27

රිය අනතුරු 2කින් දෙදෙනෙකු මරුට – 8ක් රෝහලේ

Generic placeholder image

ගතවූ පැය 24 තුල දිවයිනේ ප‍්‍රදේශ 2ක සිදුවූ රිය අනතුරු 2කින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් එක් අනතුරක් සිදුවුනේ තංගල්ල මාරකොල්ලිය ප‍්‍රදේශයේ දී මෝටර් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන්. කොළඹ වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේදී සිදුවූ එම අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ අනතුරින් […]


Apr
27

වෙසක් බලන්න කොළඹ එන අයට විශේෂ දුම්රිය මෙන්න.

Generic placeholder image

වෙසක් සතියේ බොහෝ පිරිසක් කොළඹට එනවා. ඒ කොළඹ තියෙන වෙසක් අසිරිය නරඹන්න. ඒ විදියට එන අයට පහසුවෙන් ගම්බිම් වලට යන්න දුම්රිය දෙපාර්තුමේන්තුව විශේෂ දුම්රිය කිහිපයක් යොදවලා තියෙනවා. හෙට ඉදන් (26) මැයි පළවෙනිදා දක්වා මේ විශේෂ දුම්රිය ක්‍රියාත්මක වෙනවා. දකුණු කළුතර, වේයන්ගොඩ, අලුත්ගම, අනුරාධපුර, අවිස්සාවේල්ල සහ රඹුක්කන දුම්රිය ස්ථාන අතර තමයි මේ විශේෂ දුම්රිය ක්‍රියාත්මක වෙන්නේ.


Apr
27

බෝට්ටු 50 ක් ඇවිත් ඉරණතිව් දූපත අල්ල ගත්තා කිව්ව් කතාවේ ඇත්ත නැත්ත මෙන්න.

Generic placeholder image

බෝට්ටු 50කින් පමණ ආව පිරිිිසක් විසින් ඉරණතිවු දූපත අල්ලා ගත්තා කියලා සමහර මාධ්‍ය අද වාර්තා කරලා තිබ්බා. මේ කතාවේ ඇත්ත නැත්ත අපි නාවික හමුදාවෙන් අහලා බැලුවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා කිව්වේ ඒ කතාව බොරුවක් කියලා. පසුගිය 22වන දා එම දූපතේ සාමකාමී උද්ඝෝෂණයක් විතරක් ක‍්‍රියාත්මක වුනා කියලයි ඔහු කිව්වේ. ඒ ඉරණතිව් දූපතේ […]


Apr
27

හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු අද අධිකරණයට භාර වි තිබෙනවා

Generic placeholder image

ඇමෝනියා වායුව ආග‍්‍රහණය විමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු අද අධිකරණයට භාර වි තිබෙනවා. සැකකරු හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත භාර වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ. සිද්ධිය සම්භන්ධයෙන් අදාළ කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය හා කළමණාකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. පුද්ගලයින් 05 දෙනෙකුට මරු කැදවමින් හොරණ, බැල්ලපිටිය […]


Apr
27

අවුරුදු උළෙලේ හොඳම ඇඩිම නිසා අතහැර ගිය පෙම්වතිය විවාහයට කැමැත්ත දෙයි.

Generic placeholder image

සමහරුන්ට ගණදෙවි නුවණ තියෙනවනේ. ගණදෙවි නුවන පාවිච්චි කරලා පරණ පෙම්වතියත් යාලු කරගෙන ගෙවල් වලත් ආශිර්වාදය ලබා ගත්ත තරුණයෙක් ගැන වාර්තා වුණා. මේ තරුණයා යාළුවෙලා හිටිය පෙම්වතියගේ ගෙදරින් අකමැති වුන නිසාඅ දෙන්නා අකමැත්තෙන්ම සම්බන්ධය නතර කරලා. හැබැයි පහුගිය දා තිබ්බ අවුරුදු උත්සවයකට පරණ පෙම්වතිය දෙමව්පියන් එක්ක ඇවිත් ඉන්නවා තරුණයා දැක්කා. ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතුව […]


Apr
27

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා මුහුද යට Selfie ගසමින් බුදු දහමට නිගා කරපු හැටි. – Photo

Generic placeholder image

සෑම ආගමකට ගරු කරන්න කියලා තමයි අපිට පොඩි කාලයේ ඉදන් උගන්වන්නේ. මොකද තමන්ගේ ආගමට තමන් ගෞරව කරන තරමටම අනිත් අය ඔවුන්ගේ ආගමට ආදරය කරනවා. දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන සුපිරි ක්‍රීඩක ඩේල් ස්ටේන් කැත වැඩක් කරලා තියෙනවා. පහුගිය දවසක ඔහු ඉන්දුනීසියාවේ බාලි දුපත්වල සංචාරයක නිරත වුණා. එකේදී මුහුද යට තියෙන බුදු පිළිම බලන්න කිමිදිලා තිබ්බා. […]


News Articles
Latest Videos
Most Popular Post