බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කැතරින් (කේට්) කුමරියගේ අලුත්ම පුතාට නම තියන එක ගැන හැමෝම උනන්දුවෙන් හිටපු කාරණයක් වුනා. මේ සම්බන්ධයෙන් විවිධ නම් වල ඔට්ටු ඇල්ලීම් පවා වාර්තා වුණා. ඉතින් මේ හැම එකක්ම අතරේ අලුත උපන් පුතාට ලුවිස් ආතර් චාල්ස් කියල නම් කලේ ඊයේ හවස. බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් 05 වෙනි […]
වෙසක් උත්සව සමයේ අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ මෙරට නිෂ්පාදිත මත්පැන් බෝතල් පනහක් සමග සැකකරුවෙකු ඊයේ රාති‍්‍රයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බගවන්තලාව බ‍්‍රිඞ්වෙල් වතුයායේ නිවසක සඟවා තිබියදීයි. බලපත‍්‍රයක් නොමැතිව මත්පැන් ගබඩා කර ඇති බවට බගවන්තලාව පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා. වෙසක් උත්සව සමයේ සුරාසැල් වසා තැබෙන බැවින් එම දිනවල අධික මිලකට […]
නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් ලෙස ක්ෂේත්‍රයට ආව ගිහානි වීරසිංහ ගැන පහුගිය දවස් වලදී දී විශේෂ අවධානයක් හිමි වුණා. ඒ ඇය පසුගිය දවස් වල තිබ්බ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සහ ඇය ඒ විදිහට සහභාගී වුනේ කොහොමද කියන ප්‍රශ්නෙත් එක්ක. මේ ඔක්කොටම උත්තර ඇයගේ Instagram පිටුව හරහා ප්‍රසිද්ධ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ සටහන.
ගිය අවුරුද්දේ තිරගත වුන බොලිවුඩ් Film අතර වැඩිම අදායමක් ලබාගත් Film එකක් තමයි Tiger Zinda Hai. සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහ සුරූපී බොලිවුඩ් නිළි කත්‍රිනා කායිෆ් මේ Film එකේ රංගනයෙන් දායක වෙනවා. මේ Film එක ඉන්දීය රුපියල් කෝටි 570 ක අදායමක් ලබා ගත්තා. පහුගියදා තිබුන Film Fair සම්මාන උළෙලේ හොඳම සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයට […]
පියුමි බොතේජු කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය තරුවක්. නිළියක් වගේම ඇය නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඉතිං පියුමි ඇයගේ අලුත් තොරතුරු පහුගිය දවසක කිව්වේ මේ විදිහට… පියුමි… කොහොමද ඉතිං… මොනවද අලුත් තොරතුරු…? හොඳින් ඉන්නවා.. අලුත් ටෙලි නාට්‍ය තුනක වැඩ කරගෙන යනවා. ඒ වගේම සුපුරුදු විදිහට නිවේදන කටයුතු හා හඬ කැවීම් කරගෙන යනවා. පසුගිය දවස් ටිකේ කාර්යබහුල […]
අද 2018 අප්‍රියෙල් මස 28 වන සෙනසුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.03සිට උදෑසන 10.35 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.13 සිට 10.41 දක්වා සුභ දිශාව: දකුණ අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය සුවපහසුව ගතකළ හැකි දිනයකි. ආත්ම ශක්තිය නොඅඩුව තිබෙන දිනයකි. ධනය හා ජයග්‍රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර දියුණු වන, […]
එක්සත් කොරියාවක බලාපොරත්තු දල්වමින් උතුරු දකුණු කොරියානු නායකයින්ගේ ඓතිහාසික සාකච්ඡාව ඒකාබද්ධ ප‍්‍රකාශණයකින් නිමාවට පත්වුණා. දෙරටේ දේශ සීමාවේ යුධ විරහිත පං මුං ජොං ප‍්‍රදේශයේදී මෙම ඓතිහාසික සාකච්ඡාව පැවැතුණා. උතුරු කොරියානු නායක කිං ජොං අං අද දකුණු කොරියානු දේශ සීමාවට පැමිණීමෙන් පසු ජනාධිපති මුං ජේ ඉං විසින් ඔහුව සාදරයෙන් පිළිගත් අතර එහිදී උතුරු කොරියානු නායකයාගේ ඉල්ලීමකට අනුව […]
ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට නම යෝජනා භාර ගැනීම අද දවසෙන් අවසන් වීමට නියමිතව තිබුණා. ඒ අනුව ක්‍රිකට් ක්‍රිකට් නිළවරණය පැවැත්වෙන්න නියමිත වෙලා තිබුනේ මැයි 19 වනදා. එත් සියත 24 වෙත ලැබුණු තොරතුරු අනුව මෙම නිළවරණය දින නියමයක් නොමැතිව කල් ගිහින් තියෙනවා. මේකට හේතුව විදිහට වාර්තා වෙන්නේ ක්‍රිකට් නිළවරණය මෙහෙයවීම සඳහා පත් කළ නිලවරණ කමිටුව සම්බන්ධයෙන් […]
එක්සත් කොරියාවක බලාපොරත්තු දල්වමින් උතුරු දකුණු කොරියානු නායකයින්ගේ ඓතිහාසික සාකච්ඡාව ඒකාබද්ධ ප‍්‍රකාශණයකින් නිමාවට පත්වුණා. දෙරටේ දේශ සීමාවේ යුධ විරහිත පං මුං ජොං ප‍්‍රදේශයේදී මෙම ඓතිහාසික සාකච්ඡාවක් පැවැතුණා. උතුරු කොරියානු නායක කිං ජොං අං අද දකුණු කොරියානු දේශ සීමාවට පැමිණීමෙන් පසු ජනාධිපති මුං ජේ ඉං විසින් ඔහුව සාදරයෙන් පිළිගත් අතර එහිදී උතුරු කොරියානු නායකයාගේ ඉල්ලීමකට අනුව […]
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා වන සිරදඩුවම් නියම කර තිබෙනවා. ඒ ඔහු අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ ඉදිරිපත් කල අවස්ථාවේදී. සියත අධිකරණ වාර්තාකරු පැවසුවේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය තෙක් සිරදඩුවම් නියම කිරීමට විනිසුරුවරයා නියෝග කළ […]
ත්‍රිරෝද රථය පවුලේ වහනය විදියටනේ හදුන්වන්නේ. හතර දෙනෙක් ඉන්න පවුලකට ගැලපෙනම වාහනය තමයි ත්‍රිරෝද රථය. හැබැයි ඉතින් ලංකාවේ නිතිය අනුව ත්‍රිවිල් එකේ පිටි පස්සේ 3 දෙනාට වැඩිය යන්න බෑ. ඔන්න ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න අලුත්ම ත්‍රිවිල් එකක් හදලා. මේ අලුත් ත්‍රිවිල් එකේ පිටුපස ආසන පේලි 2 ක් තියෙනවා. ඒ වගේම අනිත් ත්‍රිවිල් වලට වඩා දිගින් […]