News Line| Off Air
Generic placeholder image

Apr
24

කඩුගන්නාව බිංගය ඉරි තලයි. වාහන ගමනා ගමනය නවතී. – Photo

Generic placeholder image

සුද්දා විද්ද ගල කිව්වාම ලංකාවේ නොදන්නා කෙනෙක් නෑනේ. කොළඹ මහනුවර පාරේ යද්දී කඩුගන්නාවේ තියෙන සුප්‍රකට බිංගය තමයි ඒ නමින් හඳුන්වන්නේ. දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතාම ප්‍රසිද්ධ තැනක් තමයි කඩුගන්නාව බිංගේ. හැබැයි මේ වෙද්දී කඩුගන්නාව බිංගය වහලා තියෙන්නේ. බිංගේ ගලෙහි පැල්මක් හේතුවෙන් තමයි මේ විදයට බිංගේ වහලා තියෙන්නේ. බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා තියෙනවා. […]


Apr
24

“ලෝකයම වෙසක් සමරන්නේ මැයි 29 ය. අපි විතරක් අප්‍රේල් 29. මේක මහා විහිළුවක්.” – මල්වතු අනුනායක හිමි කියයි.

Generic placeholder image

වෙසක් පෝය කියන්න ලෝකය පුරාම ඉන්න බෞද්ධ ජනතාවගේ පූජනීය දවසක්. බුද්ධ චරිතයේ වැදගත්ම සිදුවීම් සිදුවුන දවසක් විදියට තමයි වෙසක් පෝය සලකන්නේ. සාමාන්‍යයෙන් වෙසක් පෝය යෙදෙන්නේ වෙසක් මාසයේ. හැබැයි මේ අවුරුද්දේ වෙසක් පෝය දීලා තියෙන්නේ අප්‍රේල් 29 වෙනිදා. වෙසක් මාසයේ යෙදිලා තියෙන්නේ අධි පොසොන් පෝය. අපේල් මාසයට වෙසක් පෝය යොදා ගැනීම විහිළුවක් කියලා ඊයේ මල්වතු පාර්ශවයේ […]


Apr
24

මත්පැන් වලින් ආයුෂ අඩු වෙනවද? පරීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න.

Generic placeholder image

මත්පැන් කියන්නේ ශරීරයට කොහොමත් අහිතක දෙයක්. හැබැයි සමහරු බොරු මතයක් හදන් ඉන්නවා “ටිකක් බිව්වට කමක් නෑ කියලා”. මත්පැන් පානයෙන් යුෂ අඩු වෙනවා කියලා පරිස්කහන්යකින් හොයාගෙන තියෙනවා. මේ පරිෂණයට රටවල් 19 ක පුද්ගලයින් ලක්ෂයක් යොදාගෙන තියෙනවා. සතියකට දහ දොළොස් වාරයක් මත්පැන් බොන අයගේ ආයුෂ අවුරුදු 2 කින් විතර අඩු වෙනවා කියලා මේ පරීක්ෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා. […]


Apr
24

මුලතිව් මුහුදෙන් හමුවුනේ මිල කල නොහැකි හක් ගෙඩියක්ද? (PHOTOS)

Generic placeholder image

මීට මාස හයකට කළින් ඉඳල අවස්‌ථා ගණනාවකදීම මුලතිව් මුහුදේ ස්‌වභාවය වෙනස්‌ බවත්, ජල මට්‌ටම අඩි පහකින් විතර ඉහළ ඉහළ ගිහින් කියලත් සැරින් සැරේට තොරතුරු වාර්තා වුනා. ඒ වගේම මුලතිව් මුහුදේ නිතරම සිදුවන බව කියන වෙනස්‌කම් ගැන අධ්‍යයනය කරල පරීක්‌ෂණයක්‌ පවත්වන්න ඇමරිකානු විශේෂඥයෝ පිරිසකුත් පසුගිය දවස්වල මුලතිව් ප්‍රදේශයට ආවා. ඒ අතරේ මුලතිව් පළාතේ ධීවරයින් දෙන්නෙක්ට අමුතුම […]


Apr
24

ඉන්ධනවලට හදපු මිල සූත්‍රය අද කැබිනට් මණ්ඩලයට

Generic placeholder image

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය ගැන කසු කුසුවක් මේ දවස්වල කටින් කට යනවා. ඉතින් මේ මිල සුත්‍රය ගැන අද (24) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය කියනවා. ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් එක්ක ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු […]


Apr
24

අද එක ලග්නයකට ඔප්පු සම්බන්ධ කටයුතු වලින් වාසි ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 24 වන අඟහරුවාදා  රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.14 සිට 04.46 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.04 සිට 04.31 දක්වා  සුභ දිශාව: ඊසාන  මේෂ ලග්නය කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. ධාරණ  ශක්තිය ඉතා ඉහලය. එඩිතරව, දැඩි ශක්තියකින් යුතුව කටයුතු කළහැකි දිනයක්. […]


Apr
23

ලොවම මග බලා සිටී රජ කිරුලේ 5 වන හිමිකරුවා මෙලොව එළිය දුටු හැටි. – Video / Photos

Generic placeholder image

බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන විලියම් කුමාරයාගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආර්යාව ඊයේ දවසේ පුතෙක් ප්‍රසුත කළා කියල නිල වශයෙන් නිවේදනය කළා. කුමාරයා ඉපදිලා තියෙන්නේ ලන්ඩන් නුවර ශාන්ත මේරි රෝහලේදී. කුමාරයාගේ උපත් බර රාත්තල් 8ක් සහ අවුන්ස 7 ක් බවයි මේ නිවේදනයේ සඳහන් වුනේ. අලුතෙන් ඉපදුන මේ කුමාරයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වෙනි තැන […]


Apr
23

මුහුදු රළ ගැන කාලගුණයෙන් කියන අලුත්ම නිවේදනය මෙන්න.

Generic placeholder image

දැන් දවස් දෙකක ඉඳන් ශ්‍රී ලංකාව අවට මුහුදේ රළ වල සිද්ධ වුන වෙනස්වීමක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කලා. ඒවා වලින් කියවුනේ හැකි තරම් මුහුදු යාමෙන් වැළකී සිටීම සුදුසු බව. ඉතින් හෙට (24) දවසේ මේකට මොකද වෙන්නේ කියලත් අලුත්ම නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවමේ වෙද්දී නිකුත් කරලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල අලුත්ම නිවේදනයෙන් […]


Apr
23

කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීමට ගිය නාමල්ට, කාන්තා ක්‍රීඩිකාවන් උගන්නපු පාඩම. (VIDEO)

Generic placeholder image

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා ඉදිරිපත්වූ තොරතුරක් පහුගිය ද්වකස අපට වාර්තා වුණා. කාශ්මීරයේ රග්බි ක්‍රීඩා කටයුතු සඳහා නාමල් මන්ත්‍රීවරයාගෙන් උදව් ඉල්ලා සිටීම නිසා තමයි ඔහු මේ කටයුත්ත භාර අරගෙන තිබ්බේ. ඉතින් එහි පුහුණු සැසියක් අතරතුර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට , කාෂ්මීර ක්‍රීඩීකාවන් එරට භාෂාවේ වචන කිහිපයක් ඉගැන්වීමට උත්සාහ දරන අයුරු දැක්වෙන […]


News Articles
Latest Videos
Most Popular Post