මේ සතියේ සෙනසුරාදා තමයි මෙවර වෙසක් පුන් පොහෝ දිනය යෙදිලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් එලියට ගිහින් වෙනස් විදිහේ වැඩක් කරන්න ශ්‍රී ලංකා යුධ හමුදාව ලෑස්ති වෙනවා. මේ වැඩේට ඔවුන් තෝරාගෙන තියෙන්නේ මැලේසියාව. ඒ වගේම තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ පළවෙනි වතාවට. ඒ තමයි වෙසක් සමයේ වැදගත්කම සහ වෙසක් අසිරිය මැලේසියාවේදි විදහා දැක්විමට නිර්මාණය […]
තමන්ගේ පවුලේ කෙනෙක් මැරිලා අවසන් කටයුතු කරාට පස්සේ මැරුණා කෙනා ගෙදරට ආවොත්? බය වෙන්නද, අඩන්නද, සතුටු වෙන්නද කියලා හිතා ගන්න බෑ නේද. එහෙම සිදුවීමක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. තමන්ගේ දියණිය සහ පුණුපුරා අතුරුදහන්වෙලා දින කීපයකට පස්සේ දියණියගේ මෘත ශරීරය ගංගාවක තිබී සොයාගෙන තිබෙනවා. හඳුනාගත නොහැකි තරමට මල සිරුර විනාශවෙලා තිබ්බත් දියණියගේ සිරුර බව පවසා අවසන් […]
කොටන කුකුළට මොන කොටුවත් එකයි කියනවනේ. සැබෑ දක්ෂයට තමන් කොච්චර කල් විවේක ගත්තද, ප්‍රතිවාදිය කවුද කියන එක අදාලම නෑ. අමීර් ඛාන් කියන්නේ ලෝක බොක්සිං වළල්ලේ ප්‍රභල නමක්. ඔලිම්පික් රිදී පදක්කම සහ බොක්සිං ලෝක ශූරතා 2 ක් දිනා ගන්න අමීර් ඛාන් සමත්වෙලා තියෙනවා. හැබැයි පහුගිය අවුරුදු 2 දී කිසිම බොක්සිං තරඟයකට ඔහු සහභාගී වුනේ නෑ. ඒ […]
ලංකාවේ ඉන්න ජනප්‍රිය වගේම හොදම රේඩියෝ නිවේදකයා සියතේ අරවින්ද බව දැන් රටම පිළිඅරගෙන ඉවරයි. විහිලුවෙන් ඉල ඇදෙනකං ඔබව හිනස්සලා, ඔබේ අත් වලින් වෙන වැරදි අඩුපාඩු පෙන්නලා හීනියට ටොක්කක් අනින අරවින්ද ඔබට අමතක වුණු දේවල් ගැන මතක් කරලා ඔබේ ඇස් කදුලු වලින් පුරවපු තැන් අනන්තයි අප්‍රමාණයි. මේ හැමදේම ඔහු කරන්නේ ඔබ වෙනුවෙන්. මේ විදිහට අරවින්ද ඉදිරිපත් […]
පහුගිය පළාත් පාලන ඡන්දය පරාජය වීමත් එක්ක එජාපය ප්‍රතිසංවිධානය කරන්න පටන් ගත්තා. මේ දවස්වල එකට අවශ්‍ය සැලසුම් සකස් කරමින් යනවා. එජාප ප්‍රතිසංවිධාන වලට සමගාමිව සිරිකොත 3 ට බෙදන්න තීරණය කරලා තියෙනවා. පක්ෂයේ කටයුතු කාර්යක්ෂම කරන්න තමයි මේ තීරණය අරන් තියෙන්නේ. පක්ෂයේ වගකීම් ප්‍රධාන ක්ෂේත්‍ර 3 කට බෙදලා ඒවාට වෙන වෙනම ප්‍රධානින් පත් කරන්න නියමිතයි. ප්‍රධාන […]
අලුත් අවුරුදු උණුසුම යන්නත් කලින් වෙසක් අසිරිය පැතිරෙන්න පටන් අරන්. එකට හේතුව මේ අවුරුද්දේ වෙසක් පෝය යෙදිලා තියෙන්නේ අප්‍රේල් මාසයේම නිසා. වෙසක් කියද්දීම මතකයට එන තවත් දෙයක් තමයි දන්සැල්. ලංකාවේ මිනිස්සු කොහොමත් දනට පිනට ලදී ජාතියක්. ඒ නිසා වෙසක් පෝයට දන්සල් වලින් නම අඩුවක් නෑ. හැබැයි නිකන් දෙන දේ වුනත් පිරිසිදුව පිළිවෙලකට දෙන්න ඕන නේ. […]
IPL තරඟාවලියේ 21 වන තරඟය ඊයේ පැවැත්වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ. IPL තරඟාවලියේ අවාසනාවන්තම කණ්ඩායම වුන මුම්බායි පිල ඊයෙත් රාජස්ථාන් කණ්ඩායම අතින් පරාජය වුණා. කාසියේ වාසිය දිනා ගත්ත මුම්බායි නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලෙවිස් ලකුණු නොලබා දැවී ගියා. ඊට පසුව පිටියේ එක්වුන යාදෙව් සහ ඉෂාන් කිෂාන් 2 […]
අද 2018 අප්‍රියෙල් මස 23 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 07.31 සිට 09.04 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.46 සිට 09.14 දක්වා සුභ දිශාව: නැගෙනහිර අසුභ දිශාව: වයඹ මේෂ ලග්නය වාසස්ථාන වෙනස්වීම් සිදුවන දිනයකි. මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් කල්පනාවෙන් හා නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කිරීම තුල ඔබේ දිනය සාර්ථක […]
මේ දවස්වල මුහුදු රළ ඉහළ නැගීම පිළිබඳ බයක් ඇතිකර ගන්න එපා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම තත්ත්වය සුනාමි අනතුරක ලක්ෂණ නෙවෙයි කියලයි ඔවුන් සඳහන් කරන්නේ. ගාල්ල, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වෙරළබඩ ප්‍රදේශ කිහිපයක මාර්ග වෙත මුහුදු ජලය පැමිණීම ගැන තොරතුරු වාර්තා වෙලා තියෙනවා. නමුත් දිවයිනට බස්නාහිර, දකුණ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශ […]
ඕනෑම කෙනෙක් කැමති පුළුවන් තරම් කාලයක් ජිවත් වෙන්න. හැබැයි මේ වෙද්දී ලෝකයේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 80 ක් දක්වා අඩුවෙලා තියෙනවා. හැබැයි ඉතින් වසර 100 ට වඩා ආයුෂ භුක්ති විදපු අයත් ඉදලා හිටලා හොයා ගන්න පුලවන්. ලෝකයේ වයස්ගතම පුද්ගලයා විදියට සැලකුණේ ජපානයේ නබි ටජිමා. ඇය ඊයේ මියගියා. මිය යන විට ටජිමා අවුරුදු 117 ක් ආයුෂ […]
සාමාන්‍යයෙන් රටක නමක් එහෙම හිතුමනාපෙට වෙනස් කරන්න බෑනේ. රටේ ජනතාවගේ බහුතර කැමැත්ත එකට ඕන. හැබැයි ස්වාසිලන්තයේ නම එරට රජතුමා තමන්ගේ තනි කැමැත්තට වෙනස් කරලා තියෙනවා. ස්වාසිලන්තය අපේ රටට අලුත් නමක් නෙවෙයි. පහුගිය කාලයේ ස්වාසිලන්තයේ රජතුමා ලංකාවටත් ඇවිත් ගිය. බොහොම කෙළිලොල් ජිවිතයක් ගත කරන තෙවන ස්වාටි රජු තමන්ගේ රටේ නම වෙනස් කරලා තියෙනවා. “කින්ඩම් ඔෆ් ස්වාටී” […]
පහුගිය කාලය පුරාම උතුරු කොරියාව ලෝකයම උණුසුම කරා. ඒ න්‍යෂ්ටික අවි අත්හදා බලලා. උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල කිහිපයක්ම අත්හදා බැලුවා. ඒවායින් සමහරක් ජපානයට නොවැටී බේරුනේ අනූ නවයෙන්. කොහොම වුනත් ලෝක යුද්ධයක් දක්වා ඇවිලෙන්න ගිය මේ න්‍යෂ්ටික අතහදා බැලීම් නවත්වන්න උතුරු කොරියානු නායකයා තීරණය කරලා තියෙනවා. “අප්‍රේල් 21 වෙනිදා සිට උතුරු කොරියාව න්‍යෂ්ටික සහ […]