මේ වසරේදී මුළු ලෝකයේම අවධානය දිනා ගත්ත විවාහයක් සිදුවෙන්න නියමිතයි. ඒ තමයි හැරී කුමරු සහ මෙගන්ගේ විවාහ උත්සවය. ඔවුන්ගේ විවාහ උත්සවයට කිසිම දේශපාලඥයෙක්ට ආරාධනා කරන්නේ නෑ කියලා කලින්ම දැනුම් දුන්නා. ඒ නිසා ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට, බ්‍රිතාන්‍ය අගමැතිනියට, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිට වගේම ලෝකයේ ප්‍රභලම රාජ්‍ය නායකයින්ට ඒ අවස්ථාව මඟ හැරෙනවා. කොහොම වුනත් මේ රාජකීය […]
මේ දවස්වල පැවැත්වෙන IPL තරඟාවලියේ ප්‍රභල කණ්ඩායමක් තමයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කරන්නේ මහේල ජයවර්ධන. පෙන විදියට නම් මහේල ටිකක් සැර පුජුනුකරුවෙක් වගේ. මුම්බායි පිලේ වැරදි කරන ක්‍රීඩකයින්ට මහේල අපූරු දඩුවමක් දෙන්න පටන් අරන්. ඒ තමයි ප්‍රමදවෙලා එන ක්‍රීඩකයින්ට විශේෂ ඇඳුමක් හදුන්වලා දීලා තියෙනවා. මුම්බායි කණ්ඩායමේම ක්‍රීඩකයින්ගේ කාටූන් රුප […]
අද 2018 අප්‍රියෙල් මස 22 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.18 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.32 සිට සවස 05.59 දක්වා සුභ දිශාව: දකුණ අසුභ දිශාව: උතුර මේෂ ලග්නය අද ඔබේ බලාපොරොත්තු ඉටුවන සුභ ඵල ලැබෙන දිනයකි. ඔබට එන අභියෝග ජයගත හැකි දිනයකි. රැකියා හා ව්‍යාපාර සාර්ථක වන […]
https://www.youtube.com/watch?v=8WWVqtuHORc
පහුගිය කාලේ ලොකුම අසාධාරණයකට මුහුණ දෙන්න වුණු ක්‍රිකට් ක්‍රීඩකයා තමයි ලසිත් මාලිංග. 2014 හොදම කඩුලු ලාභියා විදිහට ඉන්නකොට මාලිව ටීම් එකෙන් හැලුවා. ක්‍රිකට් පාලක මණ්ඩලය වගේම ක්‍රීඩා ඇමතිතුමා මොන දේ කිවුවත් ඇත්ත කොන්ද කෙලින් තියන් කතා කරපු නිසා මාලිව කැපුවා කියලයි ක්‍රිඩා විචාරකයෝ සාක්ශි පෙන්නමින් කිවුවේ. කොහොම වුණත් තමන්ට ඇත්තටම සිද්ධ වුණු හැමදේම අද මාලි […]
චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ ඉන්න අතරින් හැමෝම ආදරය කරන චරිතයක්. ඒ නිසාම මෙවර ස්ලිම් නිල්සන් සම්මාන උළෙලේදී ජනතාවගේ ගායකයා සම්මානය දිනා ගන්නත් ඔහු සමත් වුණා. ඉතින් අද දවස ඔහුට ඉතාමත් සුවිශේෂී දවසක්. ඒ අද (21) ඔහුගේ උපන්දිනය නිසා. චාමර බොහෝම චාම් විදිහට ඔහුගේ උපන් දිනය සමරපු Video එකක් මේ වෙද්දී ඔහුගේ Facebook ගිණුමට එකතු කරල […]
Electronic Dance Music (EDM) කියන කෙටි නමෙන් හඳුන්වන සංගීත කලාව ඇමරිකාව ඇතුළුව බටහිර පුරාම ජනප්‍රියත්වයට පත් වුන සංගීත කලාවක්. මේ වෙද්දී ලංකාවෙත් EDM සංගීතය ජනප්‍රිය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම සමාජ ශාලා වල සහ උත්සව අවස්ථා වලට සංගීතයෙන් සහය වෙන DJ වරුන් මේ සංගීතයත් විටින් විට යොදා ගන්නවා. එත් අද අපිට EDM සංගීතය ගැන කියන්න වෙන්නේ, මේ […]
https://youtu.be/eBiiSErNeOM?list=PLUEpHrFKJbDl5kpWPquB14y_ZFqK4zbTL
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මේ දවස්වල වැඩිපුර කතා බහ වෙනවා. එ්කට හේතුවක් තමයි ක්‍රිකට් නිලවරණය. ලබන මැයි මාසයේ 19 වෙනිදා ක්‍රිකට් නිලවරණය පවත්වන්න නියමිතයි. මේ අතර ක්‍රිකට් වංචා දූෂණ ගැනත් කතා බහක් අැති වෙලා තියෙනවා. එ් වගේම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුරලිදරන් විදෙස් මාධ්‍යකට පවසලා තිබ්බේ ලංකාවේ ක්‍රිකට් දේශපාලනයට යට වෙලා කියලා. ඊයේ තිබ්බ ක්‍රිකට් […]
බල්ලා කියන්නේ අතීතයේ ඉඳලා මිනිසාගේ ඇසුරේ වැඩෙන සතෙක්. ඒ අතීතයේ කැලයේ දඩයමේ යද්දී, සත්තු දඩයම් කරන්න කරන්න බල්ලව යොදාගත්තා නිසා. කොහොම වුනත් පහු වෙද්දී බල්ලා කියන්නේ ගෘහස්ථ සුරතලෙක් බවට පත් වුන සතෙක්. එත් මේ වෙද්දී බල්ලා කියන සතාටත් විවිධ පෙළපත් තියෙන නිසා, පෙළපතක් නැති බල්ලෝ පාරට වැටෙන තත්වයකට පත්වෙලා තියෙනවා. මේ අපි ඔබට කියන්න යන […]
වතුර මතින් මෝටර් සයිකලයක් ධාවනය කරන වීඩියෝවක් මේ වෙද්දී සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා. මේ විදිහට යතුරු පැදිය ධාවනය කරන්නේ Luca Colombo කියන සුපිරි යතුරුපැදි ධාවකයා. ජලය මත ලිස්සල යන්න පුළුවන් උපකරණ මේ යතුරු පැදියට හයි කරලා තිබ්බත්, මේ තරම් වේගයකින් වගේම සමබරතාවයකින් ගිය එක හැමෝම පුදුමයට පත් කරපු දෙයක් වුනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ […]
මේ දවස්වල ජනප්‍රියම ගායකයන් අතර කියවෙන නමක් තමයි නදීමාල් පෙරේරා කියන්නේ. ඔහු අමල් පෙරේරාගේ ආදරණිය පුතණුවන් ඒ වගේම මර්වින් පෙරේරාගේ ආදරණිය මුණුපුරා. ඔහුව දැන් හදුන්වන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ තියෙන්නේ නදීමාල්ගේ අලුත් තොරතුරු ගැන කරපු කතාබහක්. නදීමාල් කොහොමද ජිවිතේ..? සංගීත වැඩකටයුතු එක්ක හොදින් සතුටින් ජිවිතේ ගෙවිලා යනවා. වරදක් නැහැ. නව පරපුරේ ගායක ගායිකාවන් ජනප්‍රිය වෙන්න […]