News Line| Off Air
Generic placeholder image

Apr
21

රාජ්‍ය වෙසක් දිනයට මුද්දරයක් නිකුත් කරයි.

Generic placeholder image

මේ අවුරුද්දේ වෙසක් පෝය දීල තියෙන්නේ අප්‍රේල් 29 වෙනිදා. ඉතින් රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරපු මුද්දරයක් එළැඹෙන 29 වැනිදා (වෙසක් පෝදා) නිකුත් කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව කියනවා. සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ තමයි මේ මුද්දරය සිතුවම් කරල් තියෙන්නේ. මේ මුද්දරය වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වෙන බිංගිරිය රජ මහා විහාරයෙදී තමයි එලි දක්වන්න නියමිත […]


Apr
21

අද ලග්න 02 ක් ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 21 වන සෙනසුරාදා   රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.04 සිට උදෑසන 10.37 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.14 සිට 10.41 දක්වා  සුභ දිශාව: දකුණ   අසුභ දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය ආත්ම ශක්තිය නොඅඩුව තිබෙන දිනයකි. නිරහංකාරව කටයුතු කරන්න. ධනය හා ජයග්‍රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. පවුලේ සමගිය ඇතිවන […]


Apr
20

ශ්‍රී ලංකා නාවික හමුදාවට එකතු වූ සුපිරි නැව මෙන්න. – Video

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාවට තවත් අධිතාක්ෂණික නෞකාවක් පහුගිය දා එකතු වුණා. ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී නිෂ්පාදිත මේ නෞකාව නම් කරලා තියෙන්නේ “සිඳුරළ” නමින්. මේ අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධිකාරියට පත්කරා. සිඳුරළ නෞකාව මිටර් 105.7 ක් වන අතර, පළල මිටර් 13.6 ක්. නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයන් 100 […]


Apr
20

අයිස් කැටයම් වලින් නුවරඑළිය හැඩවුන හැටි. – Video

Generic placeholder image

නුවර එලිය කියන්නේ දෙස් විදෙස් සංචාරකයින්ගේ පුරවරයක්. මේ දවස්වල නුවරඑළියට වසන්තය උදා වෙලා තියෙන්නේ. මේ දවස්වල නුවරඑලියට ගියොත් විවිධ තරඟ, විශේෂාංග බල ගන්න පුළුවන්. ශ්‍රී ලංකා සුපවේදීන්ගේ සංගමයත් පහුගිය දවසක නුවරඑළියේදී අපූරු තරඟයක් පැවැත්වුවා. ඒ අයිස් නිර්මාණ තරඟයක්. නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේදී තිබ්බ මේ තරඟයට දිවයිනේ ප්‍රවීන සූපවේදීන් ඇවිත් හිටියා. අයිස් වලින් අපූරු නිරමාණ රැසක් ඔවුන් […]


Apr
20

ලොවම මවිත කරමින් සුපිරි ගායක ජස්ටින් බීබර් කාන්තා වැසිකිළියකින් එළියට එයි. – Photos

Generic placeholder image

ජස්ටින් බීබර් කියන්නේ ලෝකයේ ජනප්‍රියම ගායකයෙක්. විශේෂයෙන්ම තරුණියන් අතර නම් ඉතාම ජනප්‍රියයි. දවස්වල නම් ජස්ටින් බීබර් ටිකක සද්ද වහලා ඉන්නේ. හැබැයි ඔහු ගැන ආන්දෝලනාත්මක ඡායාරුප වගයක් පහුගියදා අන්තර්ජාලයට එකතු වෙලා තිබ්බා. ඒ ජස්ටින් බීබර් කාන්තා වැසිකිළියක ඉඳලා එලියට එන ඡායාරුප වගයක්. ඔහු මේ විදියට කාන්තා වැසිකිලියකට ගිය හේතුව නම් මෙතෙක් හෙළි වෙලා නෑ. හැබැයි මේ […]


Apr
20

මැයි 7 ට කල්ගිය මැයි දිනයේ පෞද්ගලික අංශයට නිවාඩු නැද්ද?

Generic placeholder image

වසර පුරාම වැඩ කරන සේවකයින්ගේ දවස තමයි “ලෝක කම්කරු දිනය” කියන්නේ. මේ අවුරුද්දේ මැයි 1 වෙනිදා වෙසක් සතිය දීලා තියෙනවා. ඒ නිසා මැයි 1 වෙනිදාට යෙදුනු මැයි සැමරුම් මැයි 7 වෙනිදා පවත්වන්න රජය තීරණය කළා. ඊට ආදලා ගැසට් පත්‍රය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කරලා තිබ්බා. මැයි 7 වෙනිදා රජයේ නිවාඩු දිනයක් විදියටත් මේ ගැසට් පත්‍රයේ […]


Apr
20

ශ්‍රී මහා බෝධියට පූජා කල අටපිරිකරක ගඩොල් කැටයක්.

Generic placeholder image

අටපිරිකර පූජා කරනවා කියන්නේ බුදු දහමට අනුව මහා පිනක්. හැබැයි මේ වෙද්දී කූඨ වෙළඳුන්ගේ ජාවාරම් වලට අටපිරිකරත් හසුවෙලා. ප්‍රමිතියෙන් තොර අටපිරිකර ගැන පහුගිය කාලයේම අහන්න ලැබුණා. ශ්‍රී මහා බෝධියට පූජා කල අටපිරිකරක තිබී ගඩොල් කැටයක් හමුවෙලා තියෙනවා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ මේ බව සඳහන් කරා. මේ පිළිබඳ සොයා බැලීමේදී හෙළිවෙලා තියෙන්නේ […]


News Articles
Latest Videos
Most Popular Post