News Line| Off Air
Generic placeholder image

Apr
20

ක්‍රිකට් ලොකු පුටුව හිටපු සුපිරි ක්‍රිකට් නායකයට?

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මේ දවස්වල වැඩියෙන් කතා බහ වෙනවා. එක පැත්තකින් ක්‍රිකට් දූෂණ ගැන කතා කරනවා. තවත් පැත්තකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ නිලවරණය ගැන. ලබන මැයි මාසයේ 19 වෙනිදා ක්‍රිකට් නිලවරණය පවත්වන්න නියමිතයි. ඒ නිසා දැන්ම නිලවරණයට තරඟ කරන පිරිස් සූදානම් වෙනවා. තිලංග සුමතිපාල මහතාගේ කාලයේ ක්‍රිකට් වල දියුණුවක් සිදු නොවුන නිසා වෙනත් කෙනෙක් […]


Apr
20

වැඩේ වෙයිද ගුරු…?

Generic placeholder image

https://youtu.be/KvA9e8NYgqs?list=PLUEpHrFKJbDn-WKJEZrTnIrV2FnDDmN5V


Apr
20

ජනපති මෛත්‍රී පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ගිය හැටි. – Photo

Generic placeholder image

පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුථවේ සමාරම්භක අවස්ථාව ඊයේ (19) පැවැත්වුණා. ඒ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසඛෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් බකිංහැම් මාලිගාවේ දී. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්වුනා. බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මැතිණිය විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඉතා උණුසුම් ලෙස පිළිගත්තා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප. ( ඡායාරූප : […]


Apr
20

ඇමති රන්ජන්ගේ අතේ තියෙන ක්‍රිකට් දූෂණ File එකේ ඇත්තටම තියෙන දේ මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ වංචා දූෂණ ගැන කාලයෙන් කාලයට හෙළිදරව් වෙනවා. හැබැයි ඒවාට නිසි පරීක්ෂණ නම් ක්‍රියාත්මක වුන බවක් පෙන්න නෑ. කොහොම වුනත් ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ සහ තරඟ පාවාදීම් ගැන හොයන සටනට රන්ජන් රාමනායක මහතා අත ගහලා තියෙනවා. රන්ජන් ඇමතිතුමා පහුගිය දවසක ප්‍රකාශ කරේ ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන සියලුම File තමන් ගාව […]


Apr
20

හොරණ කර්මාන්ත ශාලාවේ ඇත්තටම වුනේ මොකක්ද?

Generic placeholder image

හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඊයේ ඇතිවුන අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙක් මිය ගියා. ගින්නකින් මේ අනතුර සිදු වුනා කිව්වත් පසුව හෙළිවුණේ විෂ වායුවක් නිසා මේ අනතුර සිදුවුණා කියලයි. කොහොම වුනත් ඇත්තටම මොකද වුණේ කියලා අපි හොයලා බැලුවා. මේ රබර් කර්මාන්ත ශාලාවේ ඇති අපද්‍රව්‍ය වලක දොරක් සේවකයෙක් විවෘත කරලා තියෙනවා. ඒ නිසා අපද්‍රව්‍ය වලේ තිබ්බ […]


Apr
20

විස්සයි විස්ස තරග රටාව විශ්‍රාම යවමින් 2020 දී එන අලුත්ම ක්‍රිකට් වර්ගය මෙන්න. පන්දු 100යි. ඕවරයකට පන්දු 10යි.

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩාවක්. ටෙස්ට් තරඟ වලින් පටන් ගත්ත ක්‍රිකට් පන්දුවාර 50, පන්දුවාර 20 සහ මේ වෙද්දී පන්දුවාර 10 යේ තරඟ දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ පන්දුවාර ගණනත් වැඩි හින්දාද මන්දා තවත් අලුත් තරඟ රටාවක් හදුන්වා දෙන්න යනවා. ඒ පන්දු 100 තරඟ. එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතන තමයි මේ අලුත් තරඟ රටාව ලෝකයට […]


Apr
20

අත්අඩංගුවට ගන්න හොයන හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ දවස්වල ඉන්න තැන මෙන්න.

Generic placeholder image

හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අලුත්ම ඡායාරුපයක් මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ සහ වෙබ් අඩවිවල සංසරණය වෙනවා. මහා බැංකු බැඳුම්කර සිදුවීමට අදාළව අත්අඩංගුවට ගන්න මේ වෙද්දී ඔහුට වරෙන්තු නිකුත් කරලයි තියෙන්නේ. ඒ අතරේ තමයි මේ ඡායාරුපය මේ විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ ඡායාරුපය අරගෙන තියෙන්නේ සිංගප්පූරුවේ “ලිටිල් ඉන්දියා” කියන කාර්ය බහුල ප්‍රදේශයේදී කියලයි වාර්තා […]


Apr
20

අඩි 32,500 ක්‌ ඉහළ අහසේදී ගුවන් යානයේ එන්ජිම පුපුරයි. (VIDEO)

Generic placeholder image

ලෝකේ තියෙන වඩාත් ආරක්ෂාකාරිම ප්‍රවාහන ක්‍රමය ගුවන් ප්‍රවාහනය කියල තමයි විශ්වාස කරන්නේ. එත් ඉඳල හිටලා අනතුරු සිද්ධ වුන අවස්ථා අපට ඕන තරම් වාර්තා වෙනවා. මේ විදිහට අනතුරක් වෙන්න ගිය ගුවන් යානයක් සහ එකේ ගියපු මඟින් බේරගත්ත ගුවන් නියමුවෙක් ගැන තොරතුරක් අපට ඇමරිකාවෙන් වාර්තා වුණා. ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝර්ක්‌ නගරයේ ඉඳන් ඩලස්‌ බලා පියාසර කළ සවුත් […]


Apr
20

අද ලග්න 03 ක් කෝපය පාලනය කරගන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 20 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.37 සිට දහවල් 12.10 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.41 සිට අලුයම 12.09 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: ගිනිකොණ     මේෂ ලග්නය වචන භාවිතය ඉතාමා උසස් මට්ටමක පවතින දිනයකි. අන් අයගේ සහාය ඉතාම පහසුවෙන් ලබාගත හැකි දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු […]


News Articles
Latest Videos
Most Popular Post