https://youtu.be/DJdhp9zvLu4
https://youtu.be/Q3jege0p0dQ
ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන පහුගිය කාලය පුරාම විවිධ කතාබහ ඇතිවුණා. ඒ ගැන කතා කරන්න ගිහින් ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානයත් අහිමිවුනා. අයෙත් සැරයක් ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාතයවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව තියෙනවා කියලා ප්‍රකාශ කිරීමත් සමඟ. […]
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන මත්රුවක් තමයි පොදු රාජ්‍ය මණ්ඩලය. මේ දවස්වල පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින් ලන්ඩන් නුවරට රැස්වෙලා ඉන්නේ. මේ ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැති වුනාට පොදු රාජ්‍ය මණ්ඩලය ගැන නොදන්නා දේවල් තියෙනවා. මේ කියන්න යන්නේ ඒ වගේ විස්තර කිහිපයක්. බිලියන 7.4 ක් පමණ වුන ලෝක ජනගහනයෙන් තුනෙන් එකක්, ඒ කියන්නේ 2.4 ක පමණ […]
පාදයේ මස්පිඬු පෙරළීමක් නිසා පහුගිය කාලයේම ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළේ නෑ. හැබැයි මේ දවස්වල පවත් වෙන පළාත් තරඟාවලියෙන් නැවතත් පිටියට පිවිසෙන්න මැතිව්ස් සූදානමින් ඉන්නවා. පළාත් තරඟාවලියේ මහනුවර කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරනවා. කොහොම වුනත් මැතිව්ස් පිතිකරුවෙක් විදියට පමණක් යොදා ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා. මැතිව්ස්ගේ පාදයේ ආබාධය නිසා නිදහස් කුසලාන තරඟාවලිය සහ පළාත් සිව්දින තරඟාවලියේ […]
අලුත් අවුරුද්ද පහුවෙලා දවස් කිහිපයක් පහු වුනත් මේ මාසේ පුරාවටම අවුරුදු උත්සව වල නම් අඩුවක් නැහැ. ඉතින් මේ අවුරුදු ක්‍රීඩා අතර තියෙන තරඟ වලින් හැමෝම කතාවෙන තරඟයක් තමයි අවුරුදු කුමරිය තේරීමේ තරඟය. මේ තරඟයේදී අවුරුදු කුමරියට දෙන ලොකුම තෑග්ග ලබාදෙන අවුරුදු උත්සවක් ගැන තොරතුරක් පානදුරෙන් වාර්තා වෙනවා. මේ අවුරුදු උත්සවය සංවිධානය කරන්නේ, පානදුර වෑකඩ Golden […]
තාක්ෂණය කොතරම් දියුණුද කියනවා නම් දෙමවුපියන් නොමැතිව වුනත් දරුවන් බිහි කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ අපූරු පුවතක් චීනයෙන් අහන්න ලැබුණා. ඒ සැබෑ දෙමවුපියන් මියගොස් සිටියදීත් වෙනත් මවුකුසක උපත ලද දරුවෙක් ගැන. 2013 අවුරුද්දේදී මේ දරුවාගේ මව සහ පියා රිය අනතුරකින් මිය ගිහින් තියෙනවා. හැබැයි අනතුර වෙන්න අවුරුදු කිහිපයකට කලින් නළ දරු ක්‍රමය ඔස්සේ දරුවෙක් ලබා […]
අද කාලයේ එල්ලේ තරඟයක් තිබ්බත් Cheer Girls ලා ඉන්නවනේ. විශේෂයෙන්ම ක්‍රිකට් තරඟ වලදී නම් Cheer Girls ලා කියන්නේ දැන් අනිවාර්ය අංගයක්. පිටියේ මුල්ලක තියෙන වේදිකාවක අපූරු නර්තනයක් ඉදරිපත් කරන Cheer Girls ලා දිහා බැලුවම පේන්නේ ඔවුන් ඉතාම සතුටින් ඉන්නවා කියලා. හැබැයි ඔවුන්ගේ ජිවිතයේ පිටුපස නම් තියෙන්නේ කඳුළු කතාවක්. ගොඩාක් Cheer Girls ලට නීති රීති මැද්දේ […]