News Line| Off Air
Generic placeholder image

Apr
19

රටින් ගෙනා රත්තරං වලටත් බදු. අලුත්ම රත්තරං මිල මෙන්න.

Generic placeholder image

රත්තරං වලට මිනිසුන්ගේ තියෙන්නේ පුදුම ආසාවක්. කොහොම හරි කියක් හරි හම්බුකරගෙන රත්තරං මාලයක් මුද්දක් ගන්න තමයි ආසාව තියෙන්නේ. ලංකාවට වඩා සමහර රටවල රත්‍රං මිල අඩුයි. ඒ නිසා සමහරු පිටරටින් හොරෙන් රත්‍රං අරගෙන පහුගිය කාලය පුරාම හොර පාරෙන් ලංකාවට රත්‍රං ගෙනෙන එක වැඩි වෙලා තියෙනවා. ඒ විදියට ගෙනෙන රත්තරං වලින් වැඩි හරියක් අයෙත් වෙනත් රටවලට විකුණන […]


Apr
19

ඉතාලියේදී මත්පැන් බොන ශ්‍රී ලාංකිකයන්ට වෙනදේ මෙන්න. රට යන්න කලින් ඔබත් මේ ගැන දැනුවත් වෙන්න.

Generic placeholder image

සමහර අයට තියෙන හීනයක් තමයි රට ගිහින් කියක් හරි හොයාගෙන ඇවිත් ව්‍යාපාරයක් පටන් ගන්න එක. ඒ වගේ රට යන්න හදන අය ගොඩක් උත්සහ කරන්නේ ඉතාලියට යන්න. මේ වෙද්දීත් ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් ඉතාලියේ ජිවත් වෙනවා. කොහොම වුනත් මේ නම් ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් ගැන ඇහෙන කඳුළු කතාවක්. හම්බුකරන්න ඉතාලියට යන ශ්‍රී ලාංකිකයන් සමහරක් තදින්ම […]


Apr
19

එජාපයේ ලොකු පුටු මාරුව අද.

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් ගැන කතා වුනේ පහුගිය මැතිවරණයෙන් පසුව ඉඳන්. හැබැයි අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගය ගෙනාවට පස්සේ ඒ ක්‍රියාවලිය වේගවත් වුණා. එජාපයේ ප්‍රතිසංවිධානය වෙන්න ඕන කොහොමද කියලා තීරණය කරන්න රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කළා. මේ කමිටුව අද දෙවෙනි වතාවට රැස් වෙන්න නියමිතයි. අද රැස්වෙන කමිටුව පක්ෂයේ තනතුරු වෙනස් කරන්න නියමිතයි. හැබැයි අද වෙනස් කරන […]


Apr
19

“පිළිමය මුහුදේ ගිල්ලුවේ මම. කලාව නොදන්නා අය මේක ගොඩ අරගෙන. මේක සිමෙන්තියෙන් කරපු නිර්මාණයක්.” – ගාලු මුහුදෙන් හමුවූ පිළිමයේ අයිතිකරු පිළිමයේ රහස් හෙළිකරයි.

Generic placeholder image

පහුගිය දවසක ගාලු මුහුදේ තිබිලා උඩුකය පිළිමයක් සොයා ගත්තා. මේ පිළිමය ගොඩ ගත්ත අය කොටුවේ පන්සලට මේ පිළිමය බාර දීලා තිබ්බා. පුරාවිද්‍යා නිඅධාරින් මේ ගැන පරීක්ෂණ කරලා කිව්වේ පිළිමයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් නෑ කියලයි. ඒ අතරේ මේ පිළිමය මූර්ති ශිල්පියෙක් මුහුදේ ගිල්වපු එකක් කියලා Facebook එකේ හුවමාරු වුණා. මේ පිළිමය මුහුදේ ගිල්ලුව කියන මූර්ති ශිල්පියා පිළිමයේ […]


Apr
19

“මම ෂූටින් ගිහින් හැම තැනම නාලා තියෙනවා. ඇඟ හෝදගෙන එන්නම්.” – කැළණි ගඟට බිලිවුණ සුරූපී නිළිය අන්තිමටම කියපු කතාව.

Generic placeholder image

පහුගිය 16 වෙනිදා රංගන ශිල්පිනියක් වතුරේ ගිලිලා මිය ගියා. අයගේ පියා දුව මිය යන්න කලින් කියපු අමුතු කතාවක් ගැන පුවත්පතකට ප්‍රකශ කරලා තිබ්බා. පවුලේ අයත් එක්ක මේ ගමන යන්න කලින් දවසේ තුෂානිගේ මව වතුරේ ගහගෙන යන හීනයක් දැකලා තියෙනවා. මේ නිසා ගමන වෙන දවසක යමු කියලා කිව්වම තුෂානි එකට විරුද්ධ වෙලා. “අම්මට පිස්සුද මම ෂූටින් […]


Apr
19

අද ඉදන් කාලගුණය වෙනස් වෙන හැටි මෙන්න.

Generic placeholder image

පහුගිය දවස් කිහිපයේම රටපුරා දැඩි වර්ෂාපතනයක් ඇති වුණා. මේ නිසා සමහර ජලාශවල වාන් දොරටු පවා විවෘත කරා. කොහොම වුනත් පහුගිය දින කිහිපයේ පැවති තද වැසි සහිත කාලගුණය අද ඉඳන් අඩු වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. හැබැයි අද හවසත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ගිගුරුම් සහිත වැසි […]


Apr
19

ලෝක පුදුම හත, හයට අඩු වෙයි?

Generic placeholder image

මිනිසාට හිතා ගන්නවත් බැරි අරුම පුදුම නිර්මණ වලට තමයි ලෝක පුදුම නිර්මාණ කියන්නේ. ඒ විදියේ නිර්මාණ 7 ක් එකතු කරලා ලෝක පුදුම 7 නිර්මාණය කරලා තියෙනවා. මේ ලෝක පුදුම 7 ට ඇතුලත් එක් නිර්මාණයක් තමයි ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය. අනිත් පුදුම 6 මිනිසා විසින් නිර්මාණය කරද්දී මහා බාධක කොරල් පරය නිර්මාණය කරන්නේ ඇසටවත් නොපෙනෙන […]


Apr
19

අද එක ලග්නයක් මත්පැන් භාවිතයෙන් වැලකෙන්නම ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 19 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.42 සිට 03.14 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.37 සිට 03.05 දක්වා  සුභ දිශාව: නැගෙනහිර    මේෂ ලග්නය අවංකව හා යුක්ති සහගතව කටයුතු කළහැකි දිනයකි. එමෙන්ම මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ගමන් බිමන් යාමේදී අද දින  ප්‍රවේසම් යුතුයි. සමාජ […]


Apr
18

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් බලන්න අද ලංකාවට අවස්ථාව

Generic placeholder image

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ අපේ පෘතුවිය වටා බ්‍රමණය වෙමින් අපට සේවය සපයන ස්ථානයක්. විශේෂයෙන්ම ඇමරිකාවේ NASA ආයතනය එක්ක එකතු වෙලා තමයි මෙයාල වැඩ කරන්නේ. ඉතින් අද (18) රාත්‍රියේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට දර්ශනය වන බව NASA ආයතනය කියනවා. NASA ආයතනය කියන්නේ අද පස්වරු 6:53 ට මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට පැහැදිළිව දර්ශනය […]


News Articles
Latest Videos
Most Popular Post