සමහර උපකාරක පන්ති කරන ගුරුවරු පාසලේ උගන්වන ළමයින්ට තමන්ගේ උපකාරක පන්තියට එන්න කියලා බලපෑම් කරනවා. එහෙම නැත්නම් ළමයින්ගේ දෙමව්පියන්ට බලපෑම් කරනවා. මේ විදියට බලපෑම් කරන ගුරුවරුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න කියලා අධ්‍යාපන ඇමතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති 1988 ක්ෂණික දුරකථන අංකය හරහා ද මෙවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට […]
පුබුදු චතුරංග කියන්නේ නව පරපුරේ දක්ෂ නළුවෙක්. පහුගිය දවසක පුබුදු තනිකඩ ජිවිතයට තිත තියලා මාෂි එක්ක විවාහ වුණා. විවාහ වුනා විතරයි පුබුදුගේ ලොකු වෙනසක් වෙලා. පුබුදු කොණ්ඩය බූ ගාලා තියෙනවා. මේ ගැන අහන්න අපි පුබුදුට කතා කරා. ඔහු කිව්වේ පහුගිය කාලය පුරාම විවිධ චරිත රඟපාන්න කොණ්ඩය වෙනස්කම් කල නිසා කොණ්ඩයට හානි වෙලා කියලා. ඒ වගේම […]
IPL තරඟාවලිය මේ දවස්වල ඉන්දියාවේදී පවත් වෙනවා. ඉන්දීය ක්‍රිකට් රසිකයන් පුනපුලා බලා සිටිය තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම්. මේ තරඟයේ විශේෂත්වය වුනේ කණ්ඩායම් දෙකට නායකත්වය දුන්නේ ඉන්දීය ජාතික කණ්ඩායමේ නායක වීරත් කෝලි සහ උප නායක රෝහිත් ෂර්මා. මුලින්ම පන්දුවට පහර දුන්න මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 213 ක් ලබා ගත්තා. […]
කැස්බෑවා කියන්නේ වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින සතෙක්. ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තිරය කියන්නේ කැස්බෑවන්ගේ අභිජජන කලාපයක්. වසරේ සෑම කාලයකම වගේ කැස්බෑවන් බිත්තර දාන්න දකුණු වෙරළ තීරයට එනවා. ඊයේ මිරිස්ස වෙරළ තිරයේ ඉඳලා අපූරු කැස්බෑ පැටවූ දෙන්නෙක් සොයා ගත්තා. දෙබිඩි කැස්බෑ පැටවු දෙන්නෙක් තමයි මේ විදියට වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සොයාගෙන තියෙන්නේ. ශ්‍රී ලංකාවේ […]
https://youtu.be/8MFfGGSKF5g
ගුවන් යානා කියන්නේ මිනිසුන්ගේ සුවිශේෂී සොයා ගැනීමක්. රයිට් සහෝදරයෝ ගුවන් යානය සොයා ගත්තාට පස්සේ මිනිසුන් උත්සහා කරේ වඩාත් විශාල ගුවන් යානා නිපදවන්න. ඒ එකවර විශාල භාණ්ඩ සහ මිනිසුන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි Antonov An-225 Mriya කියන්නේ. මේ දක්වා ලෝකයේ නිෂ්පාදනය කරලා තියෙන විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මේක. 1980 දී සෝවියට් සංගමයේ […]
https://youtu.be/tX92Pc4AhvI
https://youtu.be/CVPNQC_N_so
එලිසබත් මහ රැජිනට බලු සුරතලුන් රංචුවක්ම ඉන්නවා. ඒ අතරිනුත් රැජින විශේෂයෙන්ම ආදරය කරන සුරතලෙක් ඉන්නවා. ඒ තමයි Willow කියන බල්ලා. හැබැයි ඊයේ Willow ජීවිතයෙන් සමුගත්තා. රැජිනගේ හොඳම සුරතලා වගේම හොඳම යාළුවා වුන Willow ගේ වියෝව නිසා රැජින ඉතාම දුකින් ඉන්නවා කියලයි මාළිගාවෙන් වාර්තා වෙන්නේ. බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ තොරතුරු අනුව Willow පැවත එන්නේ බ්‍රිතාන්‍ය රාජකීය බලු […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.