News Line| Off Air
Generic placeholder image

Apr
3

විසඳුමක් නැතිවූ සුපිරි පළාත් තරඟාවලියෙන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිඩැස් පුරවන්න එන සුපිරි ක්‍රීඩකයෝ මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් මනින සිව්දින ක්‍රිකට් තරඟාවලිය මේ දවස්වල පැවැත්ව එනවා. ගාල්ල, කොළඹ, නුවර සහ දඹුල්ල කණ්ඩායම් තමයි මේ තරඟාවලියේ තරඟ වඳින්නේ. මේ වෙද්දී හැම කණ්ඩායමක්ම එක තරඟය බැගින් ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒ තරංග වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හිස්තැන් පුරවන්න පුළුවන් හොඳ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම හොයා ගන්න පුළුවන් වුණා. ගාල්ල සහ […]


Apr
3

හිසින් එක්වී අපා දුක් විඳිනා සහෝදරියෝ. සංවේදී ඡායාරුප සහිතයි.

Generic placeholder image

සමහර බැඳීම් තියෙනවා කවදාවත් බිඳෙන්නේ නැති. එත් සමහර බැඳීම් තියෙනවා අනිවාර්යෙන්ම බිඳ දමන්න ඕන. මොකද ඒ බැඳීම් නිසා වේදනාවක් මිසක් සතුටක් ලැබෙන්නේ නැති නිසා. පිලිපීනයේ ජිවත් වෙන Chiara සහ Charina ත් ඉන්නේ ඒ වගේ වේදනාකාරී බැඳීමකින් එකතු වෙලා. Chiara සහ Charina උපතින්ම හිසින් බද්ධ වුන දියණියන් දෙදෙනෙක්. මේ නිසා ඒ දෙන්න ලොකු වේදනාවකින් ඉන්නේ. මොකද […]


Apr
3

ලංකාවට ආව එඩ්වඩ් කුමරුගේ පුතාගේ කෙරුවාව – Photo

Generic placeholder image

ලංකාවේ 70 වෙනි නිදහස සමරන්න ලංකාවට ආව එඩ්වඩ් කුමරු මතක ඇතිනේ. “Royal Chicken” කිව්වම තවත් මතක ඇති. පහුගිය පාස්කු දිනයේ එඩ්වඩ් කුමාරයා සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ එකම පුතා වුන ජේම්ස් එක්ක Windsor මාලිගාවේ ගත කරා. ඔවුන්ගේ එකම පුතා වුන ජේම්ස් පවුලට අයිති ලෑන්ඩ් රෝවර් රථය පදවන ඡායාරුපයක් අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. ජේම්ස්ට තාමත් අවුරුදු 10 […]


Apr
3

අවුරුද්දට කලින් එන අය…

Generic placeholder image

https://youtu.be/Gu7k7hHeg5E?list=PLUEpHrFKJbDn-WKJEZrTnIrV2FnDDmN5V


Apr
3

“අපිට තව අවුරුදු දෙක තුනක් ඕනේ” – මාර්ක් සකර්බර්ග් Facebook අනාගතයට සිද්ධ වෙන දේ ගැන හෙළි කරයි.

Generic placeholder image

Facebook ගිණුම් හිමියන්ගේ තොරතුරු ආරක්ෂා කර ගැනීම ගැන සංවාදය තාමත් අවසන් වෙලා නෑ. ඇමෙරිකානු ජනාධිපතිවරණයට තොරතුරු ලබා ගන්න කේම්බ්‍රිජ් ඇනලිස්ටික් සමාගම Facebook ගිණුම්වල තොරතුරු එකතු කිරීමත් එක්ක තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ. මාර්ක් සකර්බර්ග් මේ සම්බන්ධව සියලුම Facebook ගිණුම් හිමියන්ගෙන් සමාව ඉල්ලා සිටියා. ඒ වගේම මේ සියලුම ප්‍රශ්න විසඳන්න තවත් අවුරුදු කිහිපයක් ඕන කියලා සකර්බර්ග් […]


Apr
3

ශ්‍රී ලංකාවට ඉන්න සුපිරි දඟ පන්දු යවන්නා ගැන ක්‍රිකට් ලොක්කෙක් හෙළි කරයි.

Generic placeholder image

ලබන වසරේ ක්‍රිකට් ලෝක කුසලානය පවත් වෙනවා. ලෝක කුසලානයට සුදුසුකම් ලබලා තියෙන සෑම රටක්ම මේ වෙද්දී ලෝක කුසලානයට තමන්ගේ බලමුළු තර කරමින් ඉන්නේ. ශ්‍රී ලංකාවත් මේ වෙද්දී ලෝක කුසලානයට අවශ්‍ය සැලසුම් සකස් කරමින්, ක්‍රීඩකයින් අත්හදා බලමි ඉන්නවා. ලෝක කුසලානයට යවන්න හොයන සුපිරි දඟ පන්දු යවන්නෙක් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා කිව්වා. මැණික් කටුව […]


Apr
3

වඳුරෙක් කුඩා දරුවෙකුගේ ජිවිතය විනාශ කරයි. දුටුතැන අල්ලන්න උසාවිය නියෝග කරයි.

Generic placeholder image

වඳුරා කියන්නේ පුදුම කරදකාරී සතෙක්. කෙහෙල් කැනක් මෝදු වෙන්න බෑ කනවා. එහෙම නැත්තන් ලා කුරුම්බා ගෙඩි කඩාගෙන බොනවා. ඉඳලා හිටලා කුස්සියට පැනලා පොල් බෑයක් එහෙම උස්සන් දුවන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉතින් ගෙදර ඉන්න කිරිසප්පයව උස්සන් දුවයි කියලා කවුද හිතන්නේ. වඳුරන්ව දේවත්වයෙන් සලකන ඉන්දියාවෙන් ඒ වගේ පුවතක් වාර්තා වුණා. නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ නිවසකට ඇතුල් වුන […]


Apr
3

නැති වෙන්න ගිය ශ්‍රී ලංකාවේ ලෝක වාර්තාව කොදෙව්වන් බේරා දෙයි.

Generic placeholder image

T20 තරඟවල දැවැන්තයින් විදියට හදුන්වන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්. හැබැයි ඉතින් කොට්ටෝරුවටත් හොට පැටලෙන දවසක් එනවා නේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටත් පෙරේදා වැඩ වැරදුණා. ඒ පාකිස්ථානය එක්ක තිබ්බ T20 තරඟයේදී. මේ තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ අඩුම T20 ලකුණු ප්‍රමාණය වාර්තා කලා. ඒ ලකුණු 60 ක්. මුලින්ම පන්දුවට පහර දුන්න පාකිස්ථානය කඩුලු 5 ක් දැවී […]


Apr
3

අද ලග්න දෙකකට ලාභ ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 03 වන අඟහරුවාදා  රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.17 සිට 04.48 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.11 සිට 04.39 දක්වා  සුභ දිශාව: දකුණ   මේෂ ලග්නය දරුණු වැඩ කිරීමට පෙළඹෙන දිනයකි.  කල්පනාකාරී විය යුතු දිනයකි. එඩිතරව හා ක්‍රියාශීලීව කටයුතු කරගෙන යා හැකි දිනයකි. ජයග්‍රහණයන් ලබාගත දිනයකි. නිසි සැලසුම් සහිතව […]


Apr
2

ආබාධයක් නිසා සුපිරි නළු රන්විර් සිං ට IPL තරඟාවලිය මඟ හැරේ. (PHOTOS)

Generic placeholder image

2018 IPL තරඟාවලිය මේ මාසේ ආරම්භ 7 වෙනිදා ආරම්භ වෙනවා. වෙනදා වගේම මේ පාරත් IPL සමාරම්භක උළෙලට සුපිරි බොලිවුඩ් නලු නිලියන්ගේ ඉදිරිපත් කිරීමකුත් තියෙනවා. ඒ සුපිරි නලු රන්වීර් සිං ගේ ප්‍රධානත්වයෙන්. හැබැයි දැන් ලැබෙන ආරංචි වල හැටියට ආබාධයක් නිසා රන්විර්ට IPL මග හැරෙනවා. පහුගිය දවසක ෆුට්බෝල් සෙල්ලම් කරන්න ගිහිං රන්වීර්ගේ උරහිසක් ආබාධයකට ලක් වෙනවා. ඉතිං […]


News Articles
Latest Videos
Most Popular Post