News Line| Off Air
Generic placeholder image

Dec
7

අවුරුදු 30 කට පසු සර්. විව් රිචර්ඩ්ස්ගේ වාර්තාවක් ධනංජය ද සිල්වා බිඳ දමයි.

Generic placeholder image

ඉන්දියාව එක්ක තිබ්බ අවසන් ටෙස්ට් තරඟය ජයපරාජයෙන් තොරව නිමා කර ගන්න ලංකාවට පුළුවන් වුණා. ඉනිම දෙකේදීම විශාල ලකුණු පුවරු ලබා ගන්න ඉන්දියාවට පුළුවන් වුණා. එ්ත් කාලෙකට පස්සේ ලංකාවේ පිතිකරුවන්ගේ පරිණත ඉනිම් නිසා කෝලිගේ ජයග්‍රහණ සැලසුම් බිඳ වැටුණා. අවසන් මොහොතේදී බිඳවැටෙන්න ගිය ඉනිමට ශක්තිමත් මුක්කුවක් ගහන්න ධනංජයට පුළුවන් වුණා. කාලයක් එක දිගට අසාර්ථක වුණ ධනංජය ශතකයකින්ම […]


Dec
7

“මම සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරනවා හැබැයි ආපහු කාටවත් ආදරේ කරන්නේ නම් නෑ.” – ආක්ෂා සුදාරි කියයි.

Generic placeholder image

ආක්ෂා සුදාරි පහුගිය දවසක එක් වුන අලුත්ම Music Video එක ගැන එක එක කතා අහන්න ලැබෙනවා. කොහොම වුනත් ආක්ෂා සුදාරි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන්නියක්. ඒ වගේම ඇය තරුණ, තරුණියන් අතරේ නම් ගොඩක් ජනප්‍රිය චරිතයක්. මේ ඇයත් එක්ක කරපු කතාබහක්. කාලෙකට පස්සේ ආයෙත් වැඩ පටන් අරන් වගේ? මම කලාවෙන් ඉවත් වෙලා හිටියේ නැහැ. මගේ ව්‍යාපාර […]


Dec
7

සුනිල් පෙරේරා “සියත ගොඩයන ලක්ෂය” කෙටි කරයි.

Generic placeholder image

“සියත ගොඩයන ලක්ෂය” කියන්නේ, සියත අහන ඔබව ලක්ෂපතියෙක් කරන එකම තරඟය. වගේම දවසකට ලක්ෂපතියන් තුන් දෙනෙක් බිහිකරන ලංකාවේ එකම රේඩියෝ වැඩසටහන. සතියේ දවස් 4 ක පැවැත්වෙන මේ තරඟයේ, බ්‍රහස්පතින්දා උදේ 7.30 පළවෙනි වටය ඉතා සුවිශේෂී වටයක්. ඒකට හේතුව තමයි මේ තරඟ වටයට එක්වෙන්නේ ලංකාවේ ජනප්‍රිය චරිතයක්. ඉතින් අද දවසේ මේ වැඩේට අපිත් එක්ක එකතු වුනේ […]


Dec
7

ඔබ රියදුරෙක් නම් නිවැරදි සිහිය පවත්වාගෙන වැඩ කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 07 වන බ්‍රහස්පතින්දා         මේෂ ලග්නය හිත හොඳකම, එඩිතරභාවය අවංකභාවය, යුක්ති සහගතව තීරණ ගැනීමේ ලක්ෂණය නීතියට අනුකුල වීම යන කරුණු ඉස්මතු වෙන දවසක්. සොරකම පිටු දකින නිර්ලෝභීව අනුන්ට දන් දෙන ශක්තියක් තියෙනවා. හිත හොඳකම ඉතා වැඩියි. නිර්මාංශ, ආගමනුකුල කෙනෙක් වෙන්න. දුර ගමන් වලින් කල්‍යාණ මිත්‍රයන් ඇති වෙනවා. ජය […]


Dec
6

ඉන්දියාවේ ප්‍රභල භූ කම්පනයක්. – Exclusive

Generic placeholder image

මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා. උත්තරාකාන්ද් ප්‍රදේශයට 38 km දුරින් පිහිටි ප්‍රදේශයක රික්ටර් මාපකයේ එකක 5.1 ක ප්‍රබලත්වයකින් මෙම කම්පනය සිදුවී තිබෙනවා. පොළව අභ්‍යන්තරයේ 30 km පමණ ගැඹුරින් සිදුවී ඇති මේ කම්පනය නවදිල්ලියටත් දැනී තිබෙනවා. මෙයින් සිදුවූ ජිවිත හානි පිළිබඳව තවමත් වාර්තා වන්නේ නැහැ. එමෙන්ම ගොඩබිම සිදුවූ කම්පනයක් නිසා මෙහි සුනාමි […]


Dec
6

ධනංජය, රොෂේන් සහ දික්වැල්ල, කෝලිගේ සිහින බිඳ දමයි. අවුරුදු 4 කට පසු ඉන්දියාවට එරෙහිව වාර්තාවකුත් තියයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය ජය පරාජයෙන් තොරව නිමා කරන්න ලංකාවේ පිතිකරුවෝ සමත් වුණා. ඉණිම දෙකේදීම දැවැන්ත ලකුණු පුවරු ලබා දෙන්න ඉන්දියාවට පුළුවන් වුණා. එ්ත් ලංකාව ඉක්මනින් දවා ගැනීමේ සැලසුම් සාර්ථක කර ගන්න කෝලිට පුළුවන් වුනේ නෑ. පළවෙනි ඉනිමට ඉන්දියාව ලකුණු 536 ක දැවැන්ත ඉණිමක් ගොඩනැගුවා. එ් වෙනුවෙන් ඔවුන්ට වැය වුණේ කඩුලු 7 ක් […]


Dec
6

හින්දි පෙනුමක් තියෙන ලංකාවේ තරුණියක් මෙන්න…

Generic placeholder image

Talent – Maria Yusefovna Photography by: Viraj Fernando – VM Studio    


Dec
6

සනත් ජයසුරිය, ලොව ධනවත්ම තරුණියක් සමඟ ඇරඹු අලුත් ඉනිම අන්තර්ජාලය කළඹයි. – EXCLUSIVE PHOTOS

Generic placeholder image

“මාස්ටර් බ්ලාස්ටර්” එහෙම නැත්තම් සනත් ජයසූරිය ගැන ක්‍රිකට් වලට අාදරය කරන ඕනෑම කෙනෙක් දන්නවා. අැල් මැරුණ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේගකාරී පිතිකරණය හදුන්වලා දුන්නේ සනත්. එ් දවස්වල සනත්ගේ පිටිය මැද ගිනි කෙළි සංදර්ශන බලන්න රටවල් බේදයකින් තොරවම ක්‍රිකට් ලෝලීන් පොර කෑවා. එ් කාලයේ ලංකාවේ නමට වඩා සනත්ගේ නම ලෝකය පුරා ප්‍රසිද්ධ වුණා. සනත් ජයසූරියගේ රට කියලා ලංකාව […]


Dec
6

දිල්ලියේ වායු දූෂණය හංගන්න ලංකාවට චෝදනා කල ඉන්දීය මාධ්‍යට ශිකර් ධවාන්ගෙන් කනේ පහරක්.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟය ගැන මුළු ලෝකයේම අවධානය යොමු වුණා. එ්කට හේතුව වුනේ ලංකාවේ ක්‍රීඩකයින් මුඛ අාවරණ පැළඳගෙන ක්‍රීඩා කරපු එක. දිල්ලියේ තියෙන දැඩි වායු දූෂණය තමයි එහෙම වෙන්නේ හේතුව. කොහොම වුනත් ඉන්දියාවේ අයට නම එ් වැඩේ එච්චර දිරෙව්වේ නෑ. මොකද ඉන්දියාවේ නමට එ්ක කලු පැල්ලමන් නිසා. එ් නිසා ඉන්දීය ක්‍රිකට් […]


Dec
6

“මගේ දණ හිස් දෙක කුඩු වෙන්න වැදුනා මල්ලි, තුවක්කුව උස්ස ගන්න බැරි තරම් බරට කෙල්ල මගේ අතේ පිරිත් නූල් බඳිනවා. ඉතුරු වෙලා තියෙන දකුණු අතින් ඇස් දෙකයි වකුගඩු දෙකයි දන් දෙන්න කොලේට අත්සන් කරනවා.” – අතිශය සංවේදී අය කියවන්න එපා.

Generic placeholder image

මතකද එ් දවස්වල ගෙදරින් එළියට ගියොත් අායෙත් එන්න පුළුවන් වෙයිද කියලා සැකෙන් හිටියා. මොකද කොයි වෙලේ, කොතන බෝම්බයක් පුපුරයිද දන්නේ නෑ. මේ විදියට අවුරුදු 30 ජාති අාගම් බේදයක් නැතුව ලංකාවේ අපි දුක් වින්දා. හැබැයි අපේම අාදරණීය රණවිරුවන්ට පිං සිද්ධ වෙන්න අපි ‍අද බයක් සැකක් නැතුව ජීවත් වෙනවා. එ්ත් අපි නිසා අතපය, දෑස් අහිමි කර ගත්ත […]


Dec
6

හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක.

Generic placeholder image

හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රෝහලේ නව වෛද්‍ය අධිකාරීවරයාට විරෝධය පල කරමින්. ඔහුගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ගැටලු මතුවී ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව අද පෙරවරුවේ සිට මෙම වැඩ වර්ජනය කි‍්‍රියාත්මකයි. වර්ජනය හේතුවෙන් රෝහල් ප‍්‍රතිකාර සේවා අඩාල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ. මේ හේතුවෙන් ප‍්‍රතිකාර ලබා […]


Dec
6

ඡන්දයෙන් තේරෙන මන්ත්‍රීවරුන්ට ටියුෂන් පන්ති.

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ඡන්දය. ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේදී පළාත් පාලන අායතන සියල්ලේම ඡන්දය පවත්වනවා කියලා මැතිවරණ කොමසාරිස් කිව්වා. කොහොම වුනත් ජනතාව නම් කියන්නේ ඡන්දෙට පේන අපේක්ෂකයෝ අායේ දකින්නේ ඊළඟ ඡන්දෙදි කියලා. එ් නිසා ඔන්න ඡන්දෙන් පත්වෙන මන්ත්‍රීවරුන්ට ටියුෂන් දෙන්න යනවා. ඡන්දයෙන් තේරී පත්වෙන මන්ත්‍රීවරු 8,000 කට මේ විදියට පුහුණුව දෙනවලු. පළාත් පාලන […]


News Articles
Latest Videos
Most Popular Post