News Line| Off Air
Generic placeholder image

Dec
8

පෙම්වතා විවාහ කරගන්න, පෙම්වතිය හිරේට යයි. – (PHOTOS)

Generic placeholder image

බන්ධානාගාරය කියන නම ඇහුවත් ගොඩක් දෙනෙක්ගෙ හිතට එන්නේ අප්‍රසන්න හැඟීමක්. මොකද ඒ තැන ගැන සමාජේ ඉන්නේ අයට තියෙන්නේ එච්චර හොඳ පැහැදීමක් නම් නෙමෙයි. වැරදි කරලා දඬුවම් විඳින ගැහැණු, පිරිමි දෙගොල්ලොන්ටම අන්තිමට ගිහින් නවතින්න වෙන්නේ මෙතනට. සමහර අයට අවුරුදු ගානකට වගේම තවත් සමරෙකුට ජිවිත කාලයම මේක ඇතුලේ ඉන්න වෙනවා. එත් රජයෙන් ලැබෙන පොදු සමා වලදී සමහර […]


Dec
8

අද ලග්න දෙකකට දණහිස ආශ්‍රිත රෝග ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 08 වන සිකුරාදා රාහු කාලය: පෙ.ව. 10.34 සිට 12.02 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත         මේෂ ලග්නය පෙරපින ඉස්මතු වෙනවා. සහජ දක්ෂතාවය මතු වෙනවා. කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය වෙනවා. උසස් උගත් පුද්ගලයන් තමන්ගේ බසට අවනත වෙන්න පටන් ගන්නවා. තමන් කරන කටයුතු වලට බොහෝ උපකාර හිමි […]


Dec
7

යුක්‍රේන යුවලක් හෙළ සිරිතට, ලංකාවේදී විවාහ වුනේ මෙහෙමයි.

Generic placeholder image

විවාහය කියන්නේ මිනිසෙකුගේ දෙවෙනි උපත. අලුත් සහකාරියක් හෝ සහකරුවෙක් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න එක විවාහයේ වැදගත්ම දෙයක්. ජීවිතේ එක සැරයක් විතරක් එන විවාහ උත්සවය අමතක නොවන විදියට සමරන්න හැමෝම කැමති. එ් නිසා තමයි විවාහ උත්සවයක් අරගන්නේ. එක එක රටවල විවිධ සංස්කෘතීන් එක්ක විවාහ චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙනවා. අවුරුදු ගණනක් පුරාවට පැවතගෙන එ්න සුවිශේෂී විවාහ […]


Dec
7

අවසන් මොහොතේදී ඉන්දීය සුරූපිණියට ලෝක රූ රැජිණ කිරුළ හිමිවෙන්න හේතුව මෙන්න. – VIDEO

Generic placeholder image

ලෝක රූ රැජින කියන්නේ ලේසි පහසු කිරුළක් නෙවෙයි. මුළු ලෝකයේම අවධානය සහ අාදරය ලැබෙන තනතුරක් තමයි ලෝක රූ රැජින කියන්නේ. එ් වගේම තමයි ලේසියෙන් ලෝක රූ රැජින කිරුළ දිනා ගන්න බෑ. එ්කට ලස්සන වගේම බුද්ධිය, හැකියාව, තැනට සුදුසු නුවණත් තියෙන්න ඕන. අවුරුදු 17 කට පස්සේ ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවට ගෙනියන්න මනූෂි චිලර් සමත් වුණා. […]


Dec
7

ඇත්දළ කොටස් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

ඇත්දළ කොටස් 07 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් ලද තොරතුරක් මතයි වැටලීම සිදුකර ඇත්තේ. සැකකරුවන් 37 සහ 38 හැවිරිදි වියේ පසුවන මීගලෑව සහ ගිරිබාව ප‍්‍රදේශවල පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද ගල්ගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ගජමුතු 03 ක් රුපියල් ලක්ෂ 50 කට අලෙවි කිරිමට උත්සාහ කල […]


Dec
7

අයවැය 2018 – වැය ශීර්ෂ විවාදය අද…

Generic placeholder image

අයවැය 2018 කාරක සභා අවස්ථා වැය ශීර්ෂ විවාදය අද පැවැත්වෙන්නේ දහ අටවන දිනටයි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30 ට රැස්වුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. අද විවාදයට ගැනෙන්නේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු, ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා, ජාතික ඒකාබද්ධතා […]


Dec
7

නිරෝෂා විරාජිණිගේ අලුත්ම Music Video එකේ ආන්දෝලනාත්මක දර්ශණ සරුංගලයට වැසෙයි. – අධ්‍යක්ෂණය චමු ශ්‍රීගෙන්

Generic placeholder image

දැන් දැන් බොහෝ අධ්‍යක්ෂකවරු තමන්ගේ Music Video එක Hit කරගන්න ආන්දෝලනාත්මක දර්ශණ ඇතුලත් කරනවා. ඒ Trend එක හදන්න සැහෙන්න මහන්සි වුනේ චමු ශ්‍රී. අදත් ඔහු තව Music Video එකක් YouTube දැම්මා. ඒ ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී එක්ක නවක ගායකයෙක්. මේ Music Video එකේ සමහර දර්ශණ වල නිරෝෂත් ඉන්නවා. වෙනදට තත්පරෙන් තත්පරේ ආන්දෝලනාත්ම […]


Dec
7

අඟහරු ග්‍රහයා මත කාලතුවක්කු උණ්ඩයක්. මහා රාවණාට අයිති එකක් දැයි සැකයක්? – VIDEO සහිතයි.

Generic placeholder image

පෘථිවියේ අසල්වැසියා තමයි අඟහරු. එ් නිසාම මේ වෙද්ධදී අඟහරු ගැන හොයන්න ගොඩක් තාරකා විද්‍යාඥයින් උනන්දුවක් දක්වනවා. අඟහරු ලොවේ පිටසක්වල ජීවීන් ඉන්නවා කියන එක ජනප්‍රිය මාතෘකාවක්. එ් නිසා නාසා අායතනය පවා අඟහරු ගවේශණය කරන්න විශේෂ ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කරනවා. රෝවර් යානය කියන්නේ එ් වගේ ප්‍රධාන ව්‍යාපෘතියක්. රෝවර් යානයෙන් අඟහරු ගවේශණය කරන ගමන් ඡායාරූප පෘථිවියට එවනවා. එ් […]


Dec
7

කෝලි – අනුෂ්කා කාටත් හොරෙන් කසාද බඳින්න ඉතාලි යයි.

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ සුරූපී බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා ගේ ආදර කතාව පටන් අරන් දැන් ගොඩක් කල්. මේ කතාවේ වැදගත්ම කොටස මේ මාසේ සිද්ධ වෙන්න යනවා කියල ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ කෝලි-අනුෂ්කා විවාහ උත්සවය. ඉන්දීය මාධ්‍ය කියන විදිහට දෙසැම්බර් මාසේ 9,10 11,12 තමයි මේ විවාහය සිද්ධ වෙන්නේ. විවාහය සිද්ධ වෙන්නේ ඉතාලියේ. ඉතින් […]


Dec
7

ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර විදියට ජෙරුසලම නම් කරයි. අරාබි රටවල් අනතුරු අඟවයි.

Generic placeholder image

ලෝක බලවතා වුණ අැමරිකාව අනෙක් රටවලට අැඟිලි ගහන්න දෙපාරක් හිතන්නේ නෑ. අැමරිකාවටම ගැලපෙන නාහෙට අහන්නේ නැති ජනාධිපතිවරයෙකුත් ඔවුන්ට දැන් ඉන්නවා. එ් තමයි ඩොනල් ට්‍රම්ප්. තමන්ගේ හිතුමතේට තීරණ ගන්න ට්‍රම්ප්ට අනිත් අය මොනවා කිව්වත් තඹේකට මායිම් කරන්නෙ නෑ. ඉස්සර ඉදන්ම අැමරිකාව අල්ලේ නටවපු රටක් තමයි ඊශ්‍රායලය කියන්නේ. ඊශ්‍රායලයේ ගොඩක් රාජ්‍ය පරිපාලන කටයුතු කරන්නේ අැමරිකාවේ අධීක්ෂණයෙන්. ඊශ්‍රායලය […]


Dec
7

දුම්රිය මගීන් වෙනුවෙන් අතිරේක බස් රථ.

Generic placeholder image

දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට දුම්රිය ගමන්වාර 33ක් පමණ ධාවනය කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. කොළඹ කොටුව සහ මරදානෙන් ආරම්භ වන කිසිදු දුම්රියක් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ධාවනය වන්නේ නැහැ. පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් මේ වන විට ධාවනය […]


News Articles
Latest Videos
Most Popular Post