දැනට ජීවත්වෙලා ඉන්න භයානකම උරග ජීවීන් අතරෙන් එක්කෙනෙක් තමයි කිඹුලා කියන්නෙ. වාර්තා වෙලා තියෙන විදිහට ලංකාවේ ගොඩාක් ගංගා ආශ්‍රිතව ගොඩාක් දරුණු විදිහට මේ කිඹුල් උවදුර පැතිරිලා තියෙනවා. පහුගිය කාලේ ඇති වුන ගං වතුර තත්වයත් එක්ක මේ කිඹුල්ලු ජනගත ප්‍රදේශවලටත් ආවා. මේ වගේ ආපු තවත් කිඹුලන් කිහිපදෙනෙක් දියවන්නා වැවට ඇවිත් කියලා දියවන්නාව පැත්තෙන් ආරංචි වෙනවා. ඉතින් […]
දමිත් අසංක දැන් නොදන්නා කෙනෙක් නැහැ. ඊයේ පෙරේදා කරපු ” මේ හිතේ ආදරේ ” සින්දුවට රූප රචනයක් නොකලත් ගොඩක් ජනප්‍රිය වුනා. ඉතින් දමිත් මේ සින්දුව ගැනත් දමිත්ගේ අළුත් වැඩ මොනවද කියල දැනගන්න අපි දමිත්ට කතා කලා. ඒ වෙලාවේ දමිත් අපට මෙහෙම කතාවක් කිව්වා. සින්දු කියන එකට අමතරව මම කාලෙකට කලින් තවත් අලුත් වැඩකට අතගැහුවා. ඒ […]
මේ වෙද්දී හැමෝටම තියෙන ප්‍රශ්ණය රෝහින්ග්‍යා සරණාගතයින් ලංකාවට එයිද? ලංකා රජය ඔවුන්ව භාරගනිවිද කියන එක. මේ වෙනකම් ඒකට රජය පැත්තෙන් කවුරුත් ප්‍රසිද්දියේ කතා කරේ නැහැ. ඒ හින්දම බුකියේ ඉන්න සමහරු තමන්ට හිතෙන දේවල් සහ අනිත් අය කියන දේවල් එක දිගට Share කරා. ඒවාට Comment කරා. හැබැයි ඒ අනං මනං කතා දැන් අයින් කරන්න වෙනවා. මොකද […]
“කියවීම මිනිසා සම්පුර්ණ කරයි.” බඩේ බත් වගේ හැමෝටම මතක වාක්‍යක් තමයි මේක. හැබැයි මේ කියන්නේ තැන තැන කියවන එක නෙවෙයි පොත් පත් එහෙමත් නැත්නම් වැඩකට ඇති දෙයක් කියවන එක කියලා තාම සමහරු දන්නේ නැහැ. අවුරුද්දකට පාරක් කොළඹ පැවැත්වෙන “ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ” ගියාම ඔබටත් ඒ බව තේරෙයි. ගිය සිකුරාදා පටන් ගත්ත මේ ප්‍රදර්ශණය ලබන ඉරිදා […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 18 සදුදා රාහු කාලය පෙ.ව 07.32 සිට 09.03 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව වයඹ මේෂ ලග්නය රැකිරක්ෂා වෙළදාම් ආශ්‍රිතව යම් ආකාරයේ දියුණුවක් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම තරගකාරී කටයුතුවල නිරත වෙලා ඉන්න කෙනෙක් නම් එවන් කටයුතු වලින් බොහෝ පහසුවෙන් ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්. අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමේ හැකියාව […]
ඇල්බට් අයින්ස්ටයින් ගැන නොදන්නා කෙනෙක් මේ විශ්වයේම නැතුව ඇති. සහශ්‍රයේ විද්‍යාඥයා විදියට තමයි ඔහුව හඳුන්වනේ. වෙනස්ම විදිහේ මනුස්සයෙක් වුන අයින්ස්ටයින් ගැන පුදුම හිතෙන කතා ගොඩකුත් තියෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ තවත් කතාවක්. දවසක් ජර්මනියේ බොන් නුවර, කුඩා ගමක, කඩමණ්ඩියක අයින්ස්ටයින් එළවලු තෝරමින් ඉන්නවා. එතකොට ලඟට ආපු මැදිවියේ කාන්තාවක් අයින්ස්ටයින්ගෙන් බොහොම ගරුසරු ඇතිව ” මහත්මයා, […]
ඩෙංගු විශාල වසංගතයක් විදියට ලංකාවම හොල්ලමින් ඉන්න කාලයක් මේක. මේ අවුරුද්දේ විතරක් ඩෙංගු නිසා වුන මරණ සංඛ්‍යාව 361 ක් වාර්තා වුණා. ඩෙංගු නිසා බැට කාලා ඉන්න මිනිස්සුන්ගේ ඔලුවට පාත් වෙන්න යන තවත් හෙනයක් ගැන අපිට වාර්තා වුනා. අලි මදිවට හරක් කියන්න වගේ මදුරුවෝ මදිවට කිනිතුල්ලොත් දැන් මිනිස්සුන්ව මරන්න පටන් අරන්. මේ දවස් වල පැතිර යන […]
එක විනාඩියක් හරි වැඩිපුර ජිවත් වෙන්න තමයි කවුරුත් කැමති. ඉස්සර මිනිස්සුනම් අවුරුදු 100, 200 ජීවත්වුණා කියනවා. හැබැයි දැන් නම් ලෝකයේ ජිවත් වෙන මිනිස්සුන්ගෙ ආයුෂ අඩුවීගෙන එනවා. බොහොම කලාතුරකින් තමයි අවුරුදු 100 ක් ජිවත් වුන කෙනෙක් හොයාගන්න පුළුවන්. මේ කියන්න යන්නෙ ටිකක් දුක්බර කතාවක්. ලෝකයේ වයස්ගතම කාන්තාව විදියට සැලකුණ වයලට් මොස්සේ බ්‍රවුන් ඊයේ ජිවිතයෙන් සමු ගත්තා. […]
සනත් ජයසූරිය සභාපතිත්වය දරපු තේරීම් කමිටුව ඉන්දියානු තරගාවලියෙන් පස්සෙ ඉල්ලා අස්වුණා. හිස් වුන තේරීම් කමිටුවට එක එක අයගේ නම් යෝජනා වුණා. ඊයේ තේරීම් කමිටු සභාපති ධූරයට ග්‍රැහැම් ලැබ්රෝයි පත් කරා. අද අපිට ආරංචි වුණා තේරීම් කමිටුවේ අනිත් සාමාජිකයිනුත් පත් කරලා කියලා. අසංක ගුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ සහ ජෙරිල් වව්ටර්ස් තමයි තේරීම් කමිටුවේ අනිත් සාමාජිකයන් විදියට පත් […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 17 ඉරිදා රාහු කාලය පෙ.ව 04.38 සිට 06.10 සුභ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර මේෂ ලග්නය බොහෝ විට උනන්දුව උත්සාහය ක්‍රියාශීලිබවකින් යුතුව අද වැඩ කටයුතු ආරම්භ කරනවා. අලුත් අය ගෙදරට පැමිණෙන අතර අලුත් අයගේ හිතවත්භාවය මත ඔබට සාර්ථක දිනයක් ලබා ගත හැකියි. මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු […]
මේ ලෝකය හරිම පුදුම තැනක්. එක එක විදියෙ ජීවින් බිලියන ගණනක් මේ ලෝකයේ ජිවත් වෙනවා. එත් තාමත් ඒ ජීවින්ගෙන් භාගයක්වත් හොයාගෙන නෑ කියලයි විද්‍යාඥයින් කියන්නෙ. හැබැයි දවසින් දවස අලුත් සත්තු විද්‍යාඥයෝ හොයා ගන්නවා. මේ ඉන්නෙ ඒ විදියට හොයා ගත්ත අලුත් සත්තු කිහිප දෙනෙක්. 1. වීදුරු ගෙම්බා – මේ අපූරු ගෙම්බා හොයාගත්තේ මීට අවුරුදු දෙකකට කලින් […]