News Line| Off Air
Generic placeholder image

Sep
20

අද ඔබ ඉවසීමෙන් කටයුතු කල යුතු දිනයක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 20 බදාදා රාහු කාලය: පෙ.ව 12.07 සිට 01.37 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත   මේෂ ලග්නය ඔබ අත ගහන බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකියි. හවුලේ කරන කටයුතු පොදු කටයුතු වගේම විවාහ ජීවිතය ආශ්‍රිත කටයුතු වලටත් යහපත් දවසක්. සතුරු කරදර බාධක තිබුණානම් ඒවා පිලිබදව එලි වෙනවා. සියුම් කුමන්ත්‍රණ වලට […]


Sep
19

ලෝක රූ රැජින තරඟයට ලංකාවෙන් යන සුරූපිණිය මෙන්න. – Exclusive

Generic placeholder image

සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2017 කිරුළ දුෂේනි සිල්වා ඊයේ දිනා ගත්තා. අති උත්කර්ෂවත් අයුරින් කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී තමයි අවසන් මහා තරගය තිබ්බෙ. තරගයේ දෙවන ස්ථානය හිමි වුනේ හිරුෂි ජයසේනට. තුන්වන ස්ථානය හරිනි සිල්වා දිනා ගත්තා. මොඩ්ල් ෂොප් ආයතනය තමයි මේ තරඟය සංවිධානය කරේ. මෙම තරගය සදහා ප්‍රවීණ නිළි සංගීතා වීරරත්න, ෂෙරීන් කුමාරතුංග සහ […]


Sep
19

අත්භූත කරත්ත රෝදයක් කළුතර අහසේ පාවෙයි.

Generic placeholder image

යුද්දේ කාලේ ඔලුවට උඩින් කාක්කෙක් ගියත් බය වුන අතීතයක් තමයි අපිට තියෙන්නෙ. කොයි වෙලේ කොටින්ගේ කුරුම්බැට්ටි මැෂිමක් උඩින් ඇවිත් බෝම්බ දායිද කියල ෂුවර් එකක් තිබ්බෙ නෑ. ඒ නිසා තාමත් සමහරු පහළින් හෙලිකොප්ටර් යද්දී බයයි. පහුගිය දවස් වල කළුතර අහසේත් රවුම් ගැහුව අමුතු හෙලිකොප්ටරයක් නිසා මිනිස්සු හිටියෙ කලබල වෙලා. ලොකු කරත්ත රෝදයක් එල්ල ගෙන හෙලිකොප්ටරයක් පහළින්ම […]


Sep
19

තිසර පෙරේරාට ICC යෙන් Promotion එකක්.

Generic placeholder image

පකිස්තානය සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර පහුගිය දවස් වල තිබ්බ තරගාවලිය ගැන හැමෝම කතා වුනා. තරගාවලිය පකිස්තානය දිනුවත් ලෝක කණ්ඩායම ගොඩ ගන්න ලංකාවේ තිසර පෙරේරා දක්වපු දස්කම් ගැන තමයි හැමෝම කතා වුණේ. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වගේම්,අ වැඩිම ලකුණු ලාභින් අතර 4 වෙනි තැනට එන්නත් පුළුවන් වුනා. ICC යෙන් යවපු ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නම්බුව බේරන්න […]


Sep
19

රූකාන්ත සහ තරංග ඊළඟ ඡන්දෙට

Generic placeholder image

ලබන අවුරුද්දේ ජනවාරි වල පුංචි ජන්දය තියන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා කියල මැතිවරණ කොමසාරිස් කියනවා. ඉතින් මේ පුංචි ජන්දෙට සුපිරි චරිත ඉදිරිපත් කරන්න ගොඩක් දේශපාලන පක්ෂ මේ දවස්වල ලක ලෑස්ති වෙනවා. මේ තියෙන්නේ ඊළඟ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියල ප්‍රසිද්ධ වුන ප්‍රසිද්ධ අයගේ නම් ලැයිස්තුව. මේ අය තරඟ කරන්න ලෑස්ති වෙන්නේ උතුරුමැද, සබරගමුව, නැගෙනහිර […]


Sep
19

දෙහිවල සත්තුවත්ත දැන් රෑටත් බලන්න යන්න පුළුවන්.

Generic placeholder image

දෙහිවල සත්තු වෙත්තේ විශේෂ කලාපයක් රෑට බලන්න එන අයට සතියකට දවස් තුනක් විවෘත කරලා තියන්න තීරණය කරලා තියනවා. ඒ දවස් තුන වෙන්නෙ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා. සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය කිව්වෙ සැප්තැම්බර් 22 වෙනිදා ඉඳලා රෑ 7.30 සිට 10.00 වෙනකන් මේ විශේෂ කලාපය විවෘත කරලා තියනවා කියලා. දවල් කාලයට සත්තු වත්තෙ විවෘත කරලා තියෙන කලාප […]


Sep
19

“පාලකයෝ ඇහුවේ ජනතාව කියන දේ, දුන්නේ අපි ඉල්ලපු Pitch එක නෙවෙයි, අමාත්‍යංශයෙන් එන සල්ලි වලට මොකද වෙන්නේ?” – පාලකයින්ගේ කන් අගුලු වැටෙන්න ලසිත් මාලිංග දෙහි කපපු හැටි – සම්පුර්ණ කතාවේ හඬ පටය මෙන්න. – EXCLUSIVE

Generic placeholder image

වැටුණු ක්‍රිකට් ගොඩ ගන්න පහුගිය දවසක සමුළුවක් තිබ්බා. එකට වර්තමාන ක්‍රීඩකයෝ, පරණ ක්‍රීඩකයෝ, ක්‍රීඩා විචාරකයෝ වගේම ක්‍රීඩා මාධ්‍යවේදීනුත් ආවා. මේ සමුළුවේදී ආපු අයට ප්‍රශ්න පත්තරයකටත් උත්තර ලියන්න වුණා. ඒකට ආපු වර්තමාන, පරණ ක්‍රීඩකයෝ ලංකාවේ ක්‍රිකට් වැටෙන්න හේතු වුනේ මොකක්ද කියලා කිව්වා. ලසිත් මාලිංගත් මේ වැඩමුළුවේදී දිගටම ක්‍රිකට් පරදින්න හේතු මොනවද කියලා කිව්වා. එකේදී මාලිංග ක්‍රිකට් […]


Sep
19

අද ඔබට ජනප්‍රියත්වය ලැබෙන දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 19 අඟහරුවාදා රාහු කාලය: ප.ව 03.00 සිට 04.30 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: බස්නාහිර   මේෂ ලග්නය ඔබගේ ඉගෙනීම කලා කටයුතු තුල දියුණුවට පත් වෙන්න තියෙන දිනයක්. ගෙදරදොර දියුණුවක් ඇතිකර ගන්න පුළුවන්. මවගේ සහයෝගය ඔබට ලබන්න පුළුවන්. ගුරු වෘත්තියේ හා රාජ්‍ය සේවයේ යෙදී සිටින ඔබට අද හිත සතුට දනවන බලාපොරොත්තුවක් […]


Sep
18

දියවැඩියාවෙන් නොමැරී ඉන්නේ මෙහෙමයි.

Generic placeholder image

දියවැඩියාව බෝ නොවන රෝගයක් වුනාට දැන් වසන්ගතයකටත් වඩා භායනක ලෙඩක් වෙලා. දොස්තරලා කියන විදිහට බෝ නොවන ලෙඩ වර්ග අතරින් උඩින්ම තියෙන ලෙඩක් තමයි දියවැඩියාව කියන්නේ. මේ ලෙඩේ තියෙන භයානකම තත්වේ තමයි අපිව ටිකෙන් ටික මරණයට ලගා කරන රෝගයක් වීම. ඒ කියන්නේ මේ ලෙඩේ හැදුනා කියලා එකපාරටම මැරෙන්නේ නෑ. ඒ නිසාම ඉංග්‍රීසියෙන් මේ රෝගය හඳුන්වන්නේ Silent […]


Sep
18

හඳුනා නොගත් වස්තුවක් ගාල්ල මුහුදේ

Generic placeholder image

පිටසක්වල යානා ගැන ගොඩක් අය කතා කරනවා. සමහරු පිටසක්වල යානා දැක්කා කියලත් කියනවා. ඒ වුනාට හැබෑවටම පිටසක්වල යානා හම්බුනා අවස්ථා නම් නෑ. හැබැයි ඊයේ පෙරේදා ගාල්ලෙන් පිටසක්වල යානාවක් හමුවෙලා තිබ්බා. සැතපුම් නවයක් දුරින් ගාල්ල මුහුදේදී පාවෙමින් තියෙද්දී තමයි හදුනා නොගත්තු යානය ධිවරයිට හම්බෙලා තියෙන්නෙ. මාළු මිරිස් කරලක් වගේ කොලපාට මේ වස්තුව ගාල්ල පොලියට බාර දුන්නට […]


Sep
18

තරඟ පාවා දෙන්න බෑ කියලා, බඩේ අමාරුවක් හැදුන නිසා එදා ක්‍රීඩා කරලත් නෑ , චාමරට අවුරුදු 2 ක් ක්‍රිකට් තහනම් කළේ කොහොමද?

Generic placeholder image

“ක්‍රිකට්” දැන් ලංකාවේ අයට මාතෘකාවක්. හැබැයි ලංකාවේ ක්‍රිකට් තාමත් පුවත් මවන එක නවත්තලා නෑ. අලුත්ම කතාව තමයි පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී කළුතර සහ පානදුර ක්‍රීඩා සමාජ තරඟ පාවා දීම. මේ තරඟ පවා දීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් කරා. ඒ වාර්තාව අනුව කණ්ඩායම් දෙකම වැරදිකාරයෝ විදියට නම් කරලා තියෙනවා. ඒ නිසා කළුතර කණ්ඩායමේ නායක […]


News Articles
Latest Videos
Most Popular Post